බලාපොරොත්තුවක් තියාගෙන බලමු මචං. මෙහ්චර පොඩි රටක් ක්රිකට් වලින් ලෝකේ අතරට ගියේ දක්ශ කම නිසාමනේ. දක්ශයින් ටිකක් ආයේ නැගලා ඒවි.
![]()
ඔව් ඉතිං ඒත් සෑහෙන කාලයක් යාවි හිතෙනවා බං
මතකද කිවියෝ කාලයක් බංගලයන්ගෙනුත් ටුවර් එකක්ම කෑව ඒත් දැං කොහොමද ?
අප්රිකාව අපෙං 5-0 කෑව දැං කොහොමද ?
ඔසීලා අලු බදුන පැරදුනා දැං කොහොමද ?
උන්ගෙ සුනාමි කාලෙ ගියා දැං උං නැගලා ඉන්නෙ මට හිතෙන්නෙ මේ අපේ සුනාමි කාලෙ









