෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11081029_618505508280735_199554303961382399_n.jpg
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මාරම quality bouncer ටික wahabගේ . මම නම් world cup එක පටන්ගන්න කලින්ම කිව්වා ලංකාවට හොද quality bouncer දාන්න පුළුවන් බෝලර් කෙනෙක් නැතුව ගොඩයන්න බැහැ කියල. බලමුකෝ බිනුර වත් හදල ගනීද කියල. නැත්තන් වැඩකට නැති ලක්මාල්, කුලසේකර , දම්මික ගොන් සෙට් එකම කරත්තෙ බදීද කියල.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මාරම quality bouncer ටික wahabගේ . මම නම් world cup එක පටන්ගන්න කලින්ම කිව්වා ලංකාවට හොද quality bouncer දාන්න පුළුවන් බෝලර් කෙනෙක් නැතුව ගොඩයන්න බැහැ කියල. බලමුකෝ බිනුර වත් හදල ගනීද කියල. නැත්තන් වැඩකට නැති ලක්මාල්, කුලසේකර , දම්මික ගොන් සෙට් එකම කරත්තෙ බදීද කියල.

    ow ban sira apita hoda attacking bowlers la one.nathuwa anagathayak na
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eelanga WC eka thiyenne England wala ne. ekata galapenna damma indala team ekak hadanna ona. oya podi podi tournaments paradunath ganan ganne nathuwa experiments kara kara hondama team eka geniyanna ona. ekata galapenna senior aya retire karana plan ekakuth hadanna ona. godak kalin peak wela wadak na, adala kaledi udata enna damma indala wadeta bassa nam hari.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    eelanga WC eka thiyenne England wala ne. ekata galapenna damma indala team ekak hadanna ona. oya podi podi tournaments paradunath ganan ganne nathuwa experiments kara kara hondama team eka geniyanna ona. ekata galapenna senior aya retire karana plan ekakuth hadanna ona. godak kalin peak wela wadak na, adala kaledi udata enna damma indala wadeta bassa nam hari.

    :yes::yes: batsmen la nan lokuwata danna deyak nathi wei.danata circuit eke inna unama thama set wenne.
    habai aluthenma hoda bowlers la tikak nan hoyaganna wei
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes: batsmen la nan lokuwata danna deyak nathi wei.danata circuit eke inna unama thama set wenne.
    habai aluthenma hoda bowlers la tikak nan hoyaganna wei

    mama hithuwa angelo sahenna wenasak karai kiala, eith man nikan match wala karapu allagena indala gahana ewa, pressure eka dara ganna eka ehema WC eke thibbema nathi tharam.

    giya sare indiawa kara wage karanna hondama wadak thamai nikan match gahanakota hama thissema risk eka wadi eka karana eka. e.g. wadi denek kianne toss eka dinnoth mulin bat karana eka hondai kiala nam, api mulin bowl karanawa. spinners lata honda wkt ekaka fast bowlers la wadiya danawa.

    hama thissema worst case scenario ekata purudu unama wade lesiy. kreedakayoth thoranna ona hondatama club gahana eka wath wadima wkt ganna eka wath nevei, pressure eke hondatama perform karala critical mohothawal wala wade goda dana ekkena.
     
    machan mehemai oya dewal nan lankawe cricket wala wena ekak na.ehema wenna sampurnenma wenas widiyata hithana un inna one.lankawa wage rataka eka wenne na :no::(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අවසන් පූර්ව තරඟ සඳහා මේ වන විට කණ්ඩායම් 4 සුදුසුකම් ලබා ඇත.

    * නවසීලන්ත,දකුණු අප්‍රිකා තරඟයෙන් කවුරු ජයගත්තද ඔවුන් ලෝක කුසලාන අවසන් තරඟයකට මුහුන දෙන්නේ පළමු වරටය.

    *නවසීලන්තය අවසන් ලෝක කුසලාන තරඟ තුනේදීම අවසන් පූර්ව වටයට පිවිසී ඇත.අවස්ථා 2 කදී ශ්‍රී ලංකාව අතින් පරාජයට පත් විය.

    (ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟය ශ්‍රී ලංකාව ජය ගත්තේ නම් පිට පිට තෙවන වරටත් ඔවුනට අවසන් පූර්ව වටයක මුණ ගැසෙන්නේ ශ්‍රී ලංකාවයි)

    *ඕස්ට්‍රේලියා ඉන්දියා තරඟයෙන් ඉන්දියා පරාජය ලැබුවහොත් ලෝක කුසලාන 6 කට පසුව ආසියා කණ්ඩායමක් නොමැතිව අවසන් තරඟයක් ක්‍රීඩා කරනු ඇත.

    *අවසන් තරඟයට නවසීලන්තය,ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලැබුවහොත් පිට පිට දෙවන වතාවටත් සත්කාරක රටවල් 2 ක් අවසන් තරඟය ක්‍රීඩා කරනු ඇත.

    *පිළිමලුන් පිටු දැකීමේ තරඟයක ශ්‍රී ලංකාව පරාජය කරන කණ්ඩායම අවසන් තරඟය ජය ගෙන ඇත.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මාරම quality bouncer ටික wahabගේ . මම නම් world cup එක පටන්ගන්න කලින්ම කිව්වා ලංකාවට හොද quality bouncer දාන්න පුළුවන් බෝලර් කෙනෙක් නැතුව ගොඩයන්න බැහැ කියල. බලමුකෝ බිනුර වත් හදල ගනීද කියල. නැත්තන් වැඩකට නැති ලක්මාල්, කුලසේකර , දම්මික ගොන් සෙට් එකම කරත්තෙ බදීද කියල.

    :yes::yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    It is also further learned that fast bowler Suranga Lakmal who returned to the island on March 20, would soon fly back for a remedial surgery.Though Lakmal played through the World Cup tournament while nursing his stress fracture which he had been afflicted with for some time now, he was not in his peak. It was especially evident when he dogged diving to stop the ball on many occasions during the tournament.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    However a senior official of Sri Lanka Cricket who was in Melbourne indicated that the SLC executive committee already had decided not to renew Vass’s contract, but, was not sure if they were going to continue hiring Rumesh Ratnayake as consultant fast bowling coach, or hand over the job back to national fast bowling coach Champaka Ramanayake.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Mr. Ranatunga noted that the selectors nor the renowned cricketers have contributed to the future of cricket in Sri Lanka by building confidence in the young ones to continue the game. The minister said the selector’s committee must think of not just wining the match but also developing the game for the future. “I am disheartened,” he said, expressing his views of Sri Lanka Cricket on Wednesday.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Aparade WI unta gahanna tibba gon shot nogaha wicket eke hitiya nam.
    Unge balagena giyaama 11 ma gahanawane.

    :baffled::baffled::baffled:

    ow ban aparade :dull: unta aga thibbata mole na :nerd: Gayle la Samules la thawa gahala dunna nan un boho durata dinanawa :D unge 11tama gemak nathuwa 6ewa gahathahaki :D ekata ape un 5 down walin passe ekekta 6k gahaganna ba :dull: