මාරම quality bouncer ටික wahabගේ . මම නම් world cup එක පටන්ගන්න කලින්ම කිව්වා ලංකාවට හොද quality bouncer දාන්න පුළුවන් බෝලර් කෙනෙක් නැතුව ගොඩයන්න බැහැ කියල. බලමුකෝ බිනුර වත් හදල ගනීද කියල. නැත්තන් වැඩකට නැති ලක්මාල්, කුලසේකර , දම්මික ගොන් සෙට් එකම කරත්තෙ බදීද කියල.
eelanga WC eka thiyenne England wala ne. ekata galapenna damma indala team ekak hadanna ona. oya podi podi tournaments paradunath ganan ganne nathuwa experiments kara kara hondama team eka geniyanna ona. ekata galapenna senior aya retire karana plan ekakuth hadanna ona. godak kalin peak wela wadak na, adala kaledi udata enna damma indala wadeta bassa nam hari.

batsmen la nan lokuwata danna deyak nathi wei.danata circuit eke inna unama thama set wenne.batsmen la nan lokuwata danna deyak nathi wei.danata circuit eke inna unama thama set wenne.
habai aluthenma hoda bowlers la tikak nan hoyaganna wei
mama hithuwa angelo sahenna wenasak karai kiala, eith man nikan match wala karapu allagena indala gahana ewa, pressure eka dara ganna eka ehema WC eke thibbema nathi tharam.
giya sare indiawa kara wage karanna hondama wadak thamai nikan match gahanakota hama thissema risk eka wadi eka karana eka. e.g. wadi denek kianne toss eka dinnoth mulin bat karana eka hondai kiala nam, api mulin bowl karanawa. spinners lata honda wkt ekaka fast bowlers la wadiya danawa.
hama thissema worst case scenario ekata purudu unama wade lesiy. kreedakayoth thoranna ona hondatama club gahana eka wath wadima wkt ganna eka wath nevei, pressure eke hondatama perform karala critical mohothawal wala wade goda dana ekkena.


මාරම quality bouncer ටික wahabගේ . මම නම් world cup එක පටන්ගන්න කලින්ම කිව්වා ලංකාවට හොද quality bouncer දාන්න පුළුවන් බෝලර් කෙනෙක් නැතුව ගොඩයන්න බැහැ කියල. බලමුකෝ බිනුර වත් හදල ගනීද කියල. නැත්තන් වැඩකට නැති ලක්මාල්, කුලසේකර , දම්මික ගොන් සෙට් එකම කරත්තෙ බදීද කියල.


Aparade WI unta gahanna tibba gon shot nogaha wicket eke hitiya nam.
Unge balagena giyaama 11 ma gahanawane.
![]()
unta aga thibbata mole na
Gayle la Samules la thawa gahala dunna nan un boho durata dinanawa
unge 11tama gemak nathuwa 6ewa gahathahaki
ekata ape un 5 down walin passe ekekta 6k gahaganna ba 
*පිළිමලුන් පිටු දැකීමේ තරඟයක ශ්රී ලංකාව පරාජය කරන කණ්ඩායම අවසන් තරඟය ජය ගෙන ඇත.