

SL A Team Pool: National Selectors at a meeting held selected the following 28 players for the ODI and 4 day pool.
Kusal Janith Perera - මෙලෝ රහක් නැති එකෙක්.ටැලන්ට් එක තිබ්බට මොලේ නෑ මී හරකෙක් වගේ.
Dhanushka Gunathilaka - මූ එංගලන්තේ A team ටුවර් එකේ මැච් 7 ක එක දිගට 50 + ගැහුවා ඕපනින් ඇවිත්. පාර්ට් ටයිම් ඕෆ් බ්රේක් බෝලරයෙක් ක්‍රිස් ගේල් ගේ බෝලින් ඇක්ශන් එකමයි තියෙන්නේ. මූව ගන්න ඕනේ චාන්ස් දීලා.
Udara Jayasundara - මූත් මැච් දෙකක් ගැහුවොත් 10 ක් විතර ෆේල් වෙන එකෙක්. පාර්ට් ටයිම් ලෙග් බ්රේක් තිබ්බට වැඩිය බෝල් කරන්නේ නෑ. මූත් ඕපනින් බැටෙක් දනුශ්ක හොඳා මූට වඩා. මූ මේ දවස් වල නම් ෆෝර්ම් එකේ ඉන්නේ.
Niroshan Dickwella - ඩොමෙස්ටික් 2011 , 2012, 2013 හොඳම බැටා මූ. ඒත් ඉන්ටර්නැශනල් පළවෙනි එක හොඳට ගැහුවා ඊලඟ ටික ඇඹරි ඇඹරි හිටියා දැක්කනේ. විකට් කීපින් නම් මුගේ හොඳයි ගොඩක්.
Ashan Priyanjan - මූත් හරකෙක් වගේ මොළයක් නැතුව පොල් අඩි වනන එකෙක්.
Kithuruwan Vithanage - ටෙස්ට් වලට නම් හොඳයි. වන් ඩේ නම් අනේ මන්දා.
Roshen Silva - ඩොමෙස්ටික් වල ඉන්න පට්ටම සොලිඩ් බැටෙක් මූ. අනිවා ටීම් එකට දැන්ම එන්න ඕනේ එකෙක්. මැද පෙල එක පාර කඩා වැටෙන එක මූ ආවොත් අනිවා ගොඩ දාගන්න පුලුවන්.
Madawa Warnapura - බන්දුල වර්ණපුරගේ පුතා. ටෙස්ට් වලට නම් හොඳා. වන් ඩේ නම් මූව දාගෙන ගහනවනම් ඕවර්ස් 100 ක් වත් ඕනේ 300 ක් ගහන්න.
Romesh Buddika - සොලිඩ් නැහැ. එකක් ගැහුවොත් එකක් ෆේල්. මූ හරියන එකෙකුත් නෙමෙයි.
Shehan Jayasuriya - මූ ඕපනින් බැටෙක්. ඒ උනාට මැදත් හොඳට සෙල්ලම් කරනවා. සොලිඩ් ගතිය ටිකක් අඩුයි. හැබැයි හදලා ගත්තොට් සුපිරිම බැටෙක් කරන්න පුලුවන් අනිවා. මුගේ බෝලිනුත් පට්ටම පට්ටයි. පාර්ට් ටයිමර් කෙනෙක් විදිහට නෙමෙයි දිල්ශාන් වගේ ගන්න පුලුවන් බෝලරයෙක්. සමහර වෙලාවට ෆුල් ටයිම් ඕෆ් බ්රේකර්ස්ලට වඩා මූ හොඳයි.
Milinda Siriwardana - ඕල්රවුන්ඩර් කෙනෙක්. අනේ මන්දා ඉතින් මූ නම්. වැඩිය අදහසක් දන්නේ නෑ.
Sachith Pathirana - මෙලෝ රහක් නෑ මූ නම්. SLA බෝලින්ග් කරන්නේ. ඒ උනාට මූට වඩා හොඳා කිරි හරකෙක් ටීම් එකට දා ගන්නවා.
Lahiru Madushanka - මූ ගැන නම් දන්නේ නෑ වැඩිය.
PHT Kaushal - ඩොමෙස්ටික් හොඳම ස්ප්‍රින් බෝලර් මූ. අනිවා ටීම් එකේ ඉන්න ඕනේ. මුරලිගේ අඩුව පුරවන්න පුලුවන් බෝලරයෙක් ඉන්නවනම් අනිවා ඒ මූ තමයි. මූ ෆින්ගර් + රිස්ට් ස්ප්‍රිනර් කෙනෙක්. මුරලිත් ඒ වගේ එකෙක්.
Seekkuge Prasanna - මෙලෝ රහක් නැති එකෙක්.
Malinga Pushpakumara - හේරත්ගේ අඩුව පුරවන්න පුලුවන් හොඳම බෝලර් මූ. ලංකාවේ ඉන්න හේරත්ට පස්සේ හොඳම SLA බෝලරයා මූ. සචිත් පතිරණට වඩා සිය ගුණයකින් හොඳා. හැබැයි කෞශාල් මගේ රේටින් වල මූට උඩින් ඉන්නේ.
Sandakan Lakshan - ලංකාවේ ආපු චයිනමන් බෝලරයෙක්. හදලා ගත්තොත් ලොවෙත් බැටාලව කොර කරන්න පුලුවන්. ලංකාවේ බ්රේඩ් හොග් කරන්න පුලුවන් වේවි හොඳ කෝචෙක් සෙට් උනොත්.
Lahiru Gamage - ඉන්දියන් ෆ්ලැට් පිච් වලට් හොඳට බෝලේ ස්වින් කලා. ගත යුත්තක් ඇති ඉසුරු උදාන, ලක්මාල්, කුලසේකරට වඩා. චාන්ස් දෙන ඕනේ.
Nisala Tharaka - දන්නේ නෑ.
Dushmantha Chameera - ලංකාවේ මීලඟ වෙග පන්දු බලා පොරොත්තුව.ලයින් එකයි ලේන්ත් එකයි අවුල්. නමුත් හරියට හැදුවොත් 150+ බෝල කරාවි. මූට පට්ට යෝකර් එකකුයි බවුන්සර් එකකුයි තියෙනවා.
Vishwa Fernando - මූත් ලෙෆ්ට් ආර්මර් බෝලරයෙක්. එක පාරක් ටෙස්ට් සංචිතයට නම් කලා නමුත් චාන්ස් දුන්නේ නෑ. ලංකාවට අඩු පාඩුවක් වෙලා තියෙන ලෙෆ්ට් ආර්මර් අඩු පාඩුව පූවරන්න පුලුවන් කමක් තියෙන එකෙක්. බෝලේ හොඳට ස්වින් කරනවා.අනිවා චාන්ස් දෙන්න ඕනේ.
Kasun Madusanka - රයිට් ආර්මර් හොඳට බෝලේ ස්වින් කරන්න පුලුවන්. පිලෙන්ඩර් වගේ බෝලින් ඇක්ශන් එකක් තියෙන්නේ ටිකක්. චාන්ස් දීලා බලන්න ඕනේ මූටත්.
Binura Fernando - ඇග්‍රසිව් බෝලරයෙක්. පට්ට බවුන්සර් එකක් තියෙනවලු. චාන්ස් දීලා බලන්න ඕනේ බං මූට දැන්මම.
Nilanka Premaratne- රාගම ක්‍රිකට් ක්ලබ් එකේ ඕපනොන් බෝලර්. පහුගිය කාලේ හොඳට විකට් නම් ගත්තා. දැන් ටිකක් අවුට් ඔෆ් ෆෝර්ම් වගේ
Dhananjaya De Silva - දන්නේ නෑ
Kaushal Gajasinghe - දන්නේ නෑ
Denuwan Rajakaruna - දන්නේ නෑ
Kusal Mendis - මූත් මෙලෝ රහක් නැති එකෙක් වේගන එන එකෙක්.![]()

ela ela oya inne honda set ekak but mun international awagaman eka digata fail wenawa ne![]()

. අපේ ක්‍රිකට් බෝර්ඩ් එක හැමදාම බලන්නේ ප්ලේයර්ස්ලා දෙන්නෙක් තුන්දෙනෙක් තරුණ කාලෙම ටීම් එකට දාලා උන් නාකි වෙලා ලොම් හැලිලා රිටයර් වෙනකන්ම උන්ගෙන් මැච් දිනන්න. ඔන්න ඔය ගොන් වැඩේ නිසයි අපේ උන්ට කෙල වෙන්නේ. ලංකාවේ ඩොමෙස්ටික් පට්ටම කුජීතයි බං. ඒ නිසා ඉන්ටර්නැශනල් චාන්ස් දීලම තමයි හුරු කරවන්න වෙන්නේ. මුලින් ෆේල් වෙද්දි වෙද්දි එක දිගට චාන්ස් දෙන්න ඕනේ බං මැච් 25 ක් වත්. නැතුව හදා ගන්න බෑ.adoo uba khomei bn danne owwa ??


මචන් මේ A ටීම් නෙ. ඒ කියන්න වන්ඩෙ විතරක් නෙවෙයි ටෙස්ට්වලටත් අදාලයි selection ekaSL A Team Pool: National Selectors at a meeting held selected the following 28 players for the ODI and 4 day pool.
Kusal Janith Perera - මෙලෝ රහක් නැති එකෙක්.ටැලන්ට් එක තිබ්බට මොලේ නෑ මී හරකෙක් වගේ.
Ashan Priyanjan - මූත් හරකෙක් වගේ මොළයක් නැතුව පොල් අඩි වනන එකෙක්.
Kithuruwan Vithanage - ටෙස්ට් වලට නම් හොඳයි. වන් ඩේ නම් අනේ මන්දා.
Madawa Warnapura - බන්දුල වර්ණපුරගේ පුතා. ටෙස්ට් වලට නම් හොඳා. වන් ඩේ නම් මූව දාගෙන ගහනවනම් ඕවර්ස් 100 ක් වත් ඕනේ 300 ක් ගහන්න.
Sachith Pathirana - මෙලෝ රහක් නෑ මූ නම්. SLA බෝලින්ග් කරන්නේ. ඒ උනාට මූට වඩා හොඳා කිරි හරකෙක් ටීම් එකට දා ගන්නවා.
Lahiru Gamage - ඉන්දියන් ෆ්ලැට් පිච් වලට් හොඳට බෝලේ ස්වින් කලා. ගත යුත්තක් ඇති ඉසුරු උදාන, ලක්මාල්, කුලසේකරට වඩා. චාන්ස් දෙන ඕනේ.
Kusal Mendis - මූත් මෙලෝ රහක් නැති එකෙක් වේගන එන එකෙක්.![]()
මගේ අම්මගේ පැත්තෙන් ඥාති වෙන අයියා කෙනෙක් ඉන්නවා A ටීම් එකේ බං. ඔය ලිස්ට් එකේ නම් ඌ නෑ හැබැයි. ඌ එක සෙට් උනාම ඩොමෙස්ටික් ගැන එහෙම ටිකක් කතා කරනවා.![]()
adooo ela neh ubatath berida cricket gahanna 
මචන් මේ A ටීම් නෙ. ඒ කියන්න වන්ඩෙ විතරක් නෙවෙයි ටෙස්ට්වලටත් අදාලයි selection eka
Kusal Janith Perera-මම හිතන්නෙ කුසල්ව දාල තියෙන්නෙ කැප්ටන් වැඩෙට සහ ඌ මැද පෙල ක්ලබ් හොදට ගහනවා. මම ලොකු අවුලක් එකෙක් දකින්නෙ නෑ. හැදිලා එන්න අවස්තාවක් දෙන එක හොදයි කියල හිතන්වා
Ashan Priyanjan -ටිකක් හදිස්සි කාරයෙක් තමයි හබැයි රෙලටිව්ලි ක්ලීන් ශොට්ස් ගහන්න පුලුවන්- ඒ නිසා මම හිතන්වා හොද දෙයක් වේවි කියලා
Kithuruwan Vithanage -ඌ වන් ඩෙ වලට ටෙස්ට් වලට වඩා හොදයි මට තේරෙන විදිහට
Madawa Warnapura- මටත් හිතෙනව මෙයා වන් ඩෙ වලට නම් ලොකු දෙයන් නොකරයි කියලා
Sachith Pathirana -මම දන්න හාදයා නම් හුගක් හොදයි - හැබැයි ලගකදි අයිඩියා එකක් නෑ
Lahiru Gamage - මූ අවාසනාවන්තයි මචන් ඉන්ඩියන් ටුවර් එකෙ විකට් නතිවුනෙ අපේ වුන් කැච් අත ඇරලා. ඒත් මම හිතන්නේ පොර වයස වැඩියි මේ A ටීම් ගහන්න. හොද ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවෙයි ලොන්ග් ටර්ම් රටට. - මම කමතියි පොර ආවෙ නැත්නම් මෙ ටීම් එකක්ට- Should give a place to someone younger
Kusal Mendis - හදහල ගන්න පුලුව්න එකෙක්
භානුක රජපක්ශ ත හිටියනම් හොදා.
සීක්කු අයින් කරන්න තිබ්බෙ. ඌත් A ටීම් ගහන්න වයස වැඩියි
adooo ela neh ubatath berida cricket gahanna
![]()


adooo ela neh ubatath berida cricket gahanna
![]()
Batting and bowling madi mage
habai fielding nan niyamai kiyala coach kiwwa. panala bola allane
dawasak athak thuwala kara gaththaකුසල් නම් අනේ මන්දා බං. ඌ ආපු වෙලාවේ ඉඳන් හරකෙක් වගේ වනන්න හදන එක තමයි අවුල. හදවනවනම් මූව ටෙස්ට් ගස්සවලා හදවන්න ඕනේ බං. රොයල් එකේ ගහන කාලේ කුසල්ට වඩා භානුක පට්ටම ටැලන්ටඩ් බැටා. නැචුරල් ටැලන්ට් එකක්. සනාම කියලා තියෙනවලුනේ බං මූ ටැලන්ට් තිබ්බට කැපවීම නැහැ කියලා. අනිවා මුගේ බෝලිනුත් ටිකක් තියෙන හින්දා මඩු වල්ගයකින් ගහලා හරි පොඩ්ඩක් කැපවීම ඇති කලොත් හොඳ ආයෝජනයක් බං. මම හිතන්නේ බං ප්රියන්ජනවත් කෑවේ අතපත්තු කියන බූරුවා. උඹට මතකද ඌ ගහපු පළවෙනි මැච් එක. පක්කෝ එක්ක ලකුණු 36 ට විකට් 3 ක් ගිහින් තියෙද්දි ඇවිත් ලකුණු 74 ක් ගැහුවා. එකම එක ගොන් ශොට් එකක් ගැහුවේ නෑ අවුට් වෙන්න ගහපු පැඩල් ස්වීප් එක ඇරෙන්න. මූව කෑවේ අතපත්තු වෙන්න ඇති අනිවා. සචිත් පතිරණට වඩා නම් හොඳ උන් ඉන්නවා බං. ඔව් ලහිරු ගමගේට දැන් 29 ක් ද කොහෙද. ඒ වෙනුවට අලුත් තරුණ එකෙක්ට චාන්ස් දෙන එක ලෝන්ග් ටර්ම් හොඳා බං. පව් හැබැයි ඌ. කුසල් මෙන්ඩිස් නම් අනේ මන්දා බං. ඌත් දැන් මෙලෝ රහක් නැති වේගන එන ගමන් ඉන්නේ.
Ado mama school cricket team eke sellem karaBatting and bowling madi mage
habai fielding nan niyamai kiyala coach kiwwa. panala bola allane
dawasak athak thuwala kara gaththa

ela neh bn mamath sellam kara bn ganiyek nisa ekath karaganna beri wuna bn 
මට පුලුවන් කණා මුට්ටි ගහන්න බං. ක්‍රිකට් ගහන්න ගියානම් අපිත් අද මිනිස්සු බං. කොහෙද කණාවට හරියට බැට් එකක්වත් අල්ල ගන්න බැහැනේ බං.![]()

ohoma alluwa nam thunatiya paninwa sathutata 