෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Man aasama Batek ban.. Uu gahanawa balan inna puluwan Waruwak unath..

    ඌව කෑවා බං අර අතේ සපත්තුවා. ටෙක්නික්ස් වල වැරදි ටික හදලා නෑ තවම. ඕකා හිටියොත් ලංකාවේ ක්‍රිකට් නම් අනාතයි බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආනාගතයේ ක්‍රිකට් ගහන්න ඉන්න උන්ව දැකලා කල කිරුනා :(

    මුන් ටික ඔසී වගේ රටක හිටියනම් ගානට ටියුන් කරලා ගන්නවා බං. සියරට දේ සිරි සැප දේ කියලා අපේ එවුන්ව ඔබාගෙන කෝච් සෙට් එක අස්සට ටඋකනවනේ කාලකණ්ණි. :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kammaliyi ban :lol:

    ඔව් බං වලියක් ඇද ගන්නවත් එකෙක් එන්නේ නෑ. ශික්. ඊයේ හැංකොකාවනම් පොඩ්ඩක් විතර බයිට් කලා. LKS කාරයාවත් අවුස්සන්න ට්‍රයි එකක් දුන්නා. මූ ඒක දැකලා නොදැක්කා වගේ හිටියා. තූහ් විතරක්. :(:(:(
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඌව කෑවා බං අර අතේ සපත්තුවා. ටෙක්නික්ස් වල වැරදි ටික හදලා නෑ තවම. ඕකා හිටියොත් ලංකාවේ ක්‍රිකට් නම් අනාතයි බං.
    Ranthunga Pawulen Cricket wala Balaya Nathi Karanakan uu ithin indiwi.. :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ranthunga Pawulen Cricket wala Balaya Nathi Karanakan uu ithin indiwi.. :growl::growl:

    ඒක ලොවෙත් වෙන්නේ නෑ බං මෙදා කපේට. අර්ජුනයත් යහපාලනේ ගූ මුට්ටියෙනේ ඉන්නේ. ක්‍රිකට් දේශපාලනීකරණය කියන අසූචි බකට් එකෙන් නෑවිලා තියෙන්නේ. අර්ජුන්>>> නිශාන්තයා>>> ඒ කියන්නේ ඉතින් අතේ සපත්තුවා තව චිරාත් කාලයක් ලංකාවේ ක්‍රිකට් අනුභව කරනවා. :growl::growl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔව් බං වලියක් ඇද ගන්නවත් එකෙක් එන්නේ නෑ. ශික්. ඊයේ හැංකොකාවනම් පොඩ්ඩක් විතර බයිට් කලා. LKS කාරයාවත් අවුස්සන්න ට්‍රයි එකක් දුන්නා. මූ ඒක දැකලා නොදැක්කා වගේ හිටියා. තූහ් විතරක්. :(:(:(

    math dakka aruge wattata nayek panala :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    athapaththuwa sikuwa bn

    ඔය පරයා තමයි චන්දිමාල්, තිරිමාන්න, ප්‍රියන්ජන්, කුසල් ඔක්කොම ටික අමු අමුවෙම අනුභව කලේ. අඩුම ගානේ තිරසයත් ආපුම දවස් වල ඔයිට සෙන්සිබල් බැට් කලා බං.:growl::growl:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඒක ලොවෙත් වෙන්නේ නෑ බං මෙදා කපේට. අර්ජුනයත් යහපාලනේ ගූ මුට්ටියෙනේ ඉන්නේ. ක්‍රිකට් දේශපාලනීකරණය කියන අසූචි බකට් එකෙන් නෑවිලා තියෙන්නේ. අර්ජුන්>>> නිශාන්තයා>>> ඒ කියන්නේ ඉතින් අතේ සපත්තුවා තව චිරාත් කාලයක් ලංකාවේ ක්‍රිකට් අනුභව කරනවා. :growl::growl:
    Lankaawe ne ban... :sorry::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං වලියක් ඇද ගන්නවත් එකෙක් එන්නේ නෑ. ශික්. ඊයේ හැංකොකාවනම් පොඩ්ඩක් විතර බයිට් කලා. LKS කාරයාවත් අවුස්සන්න ට්‍රයි එකක් දුන්නා. මූ ඒක දැකලා නොදැක්කා වගේ හිටියා. තූහ් විතරක්. :(:(:(

    ow ban dheshapalana wali mona tharam da gaththath athal naha ban nikan koka baaba wage un set karan yaan wali wagea athal naha :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban dheshapalana wali mona tharam da gaththath athal naha ban nikan koka baaba wage un set karan yaan wali wagea athal naha :lol:

    ඊයේ කොකා වලියට එද්දි නිදි මතයි බං නිදා ගන්න ගියා. දැන් කිසි ආතල් එකක් නෑ. දැන් ත්‍රෙඩ් එකට කොලු කාරයෝ ටිකක් බැහැලා. :(:( තොපි මම නැති අතරේ අරුණයවත් යවලා. අන්තිම ආතල් එක කිරියටම හිටපු. ඇමසියත් දැන් ආතල් දෙන්නේ නෑ. අපරාදේ. :(:(:(
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    apooo badu karaya.mata penna ba okawa.
    oka thama eda idan ada wenakan ekama level inne.
    elowatath natho melowatath nathi batek.
    test walata haduwa nm oowa wadak thiyei.
    one day walata nm madi
    :sorry::sorry:
    Tharanga is eyes, hands and talent, still a little raw after all these years, but blinding when he is at his best. If he bats like he has just woken up on the beach, it is because he spent his youth by the sea
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    its a joke machan :lol:

    when-my-cop-friend-told-me-i-get-to-do-a-ride-along-with-him-tonight-52121.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බං වලියක් ඇද ගන්නවත් එකෙක් එන්නේ නෑ. ශික්. ඊයේ හැංකොකාවනම් පොඩ්ඩක් විතර බයිට් කලා. LKS කාරයාවත් අවුස්සන්න ට්‍රයි එකක් දුන්නා. මූ ඒක දැකලා නොදැක්කා වගේ හිටියා. තූහ් විතරක්. :(:(:(

    :sorry::sorry: