![]()
Bangbros la paw ban
![]()
habai eka athtatama no ball newei neda?
cheater ICC 
![]()
Bangbros la paw ban
![]()
cheater ICC 
Final eke mcullamaya bata karawa ballanath aasai ab bat karawa balannath aasai..

habai eka athtatama no ball newei neda?cheater ICC
![]()




shag uba QF eka balanna niwadu dala neda hitiye? office eke un mokada kiuwe eelaga dawase awama?![]()

මම නම් ආස අද දකුණු අප්‍රිකාව දිනනවට. ඒ වගේම කප් එක ගන්නවට. මොකද මේ වගේ දෙයක් කරන්න පුලුවන් තරම් පට්ට නිහතමානී සෙට් එකක් මම මොන ටීම් එකකවත් දැකලා නෑ කවදාවත්ම.
2003 ICC World Cup එකේදී Knock out stage එකෙන් ලංකාව පැරැද්දුවේ ඕස්ට්‍රේලියාව. උන් එදා කප් එක ගැහුවා. 2010 ICC T20 World Cup එකේදි Knock out stage එකෙන් ලංකාව එලියට දැම්මේ එංගලන්තේ. උන් එද කප් එක ගැහුවා. අනික් ඔක්කොම අපේ උන් ෆයිනල් ආවා. ඒ කාලේ ඉඳන්ම තිබ්බ. මෙදා පාර අපිව Knock out stage එකෙන් එලියට දැම්මේ දකුණු අප්‍රිකාව. බලමු මෙදා පාරත් කලින් දෙසැරෙම වගේ අපිව එලියට දාපු උන් කප් එක උස්සයිද කියලා.![]()


mcCullum consistent na ban.AB ehema neme sahena consistent.u gahanawa balanna thiyenawa nan hodai![]()
1. oya final aapu hama ekema Sanga Mahela loku deyak kala
2. 2007 T20 final awe na api![]()
Hmm ehenam api SA




ඇයි මහේල සංගා විතරක්? තරංග, දිල්ශාන්, මුරලි, වාස් හැමෝම දෙයක් කලා. ඒ දවස් වල ටීම් වර්ක් එකක් තිබ්බා සුපර්ස්ටාර් ලා හිටියේ නෑ අපේ ටීම් එකේ විශේශයෙන්.
2007 ආවේ නැහැ. ඒත් ඒක දැම්මේ නැත්තේ QF, SF වගේ knock out stage එකකින් තනි ටීම් එකකට පැරදිලා නෙමෙයි අපේ උන් එලියට විසික් උනේ.

eka thama ban math kiyanne Sanga Mahela wa ehema ain karala danna ba un loku deyak kala
2011 final eka Mahela's century
2007 final eka superb innings from Sanga along with Sanath
2014 T20 Final match winning half century from Sanga
owage thawa godak thiyenawa ban..ea nisa unwa pallehata dala katha karana eka patta waradiy un kakuluwo maruwath moka kalath..
ආහ් මේ කකුලුවෝ මරපු කතාව අල්ලගෙනද උඹ මේක කිව්වේ. ඒක මගේ මතේ බං. මම පුද්ගලයෙක්ට ගරු කරන කරුණු කාරනා නිර්ණායක වෙනස් ඇති. මේ වයස 25 ට මම සමාජයේ විවිධ පන්ති වල මිනිස්සු දහස් ගණනක් එක්ක කතා කරලා තියෙනවා. විශේෂයෙන් පහුගිය අවුරුදු පහ මාර ඇතුලේ. මම මිනිහෙක්ව ඇඳුමින්, කෑමෙන් බීමෙන්, සල්ලි වලින්, ජාතකෙන්, කුලෙන් මලෙන්, අධ්‍යයාපනික මට්ටමෙන් මනින කෙනෙක් නෙමෙයි. ගති ගුණ සහ කරන ක්‍රියා වලින් මනින කෙනෙක්. අන්න ඒ වගේ තමයි. මම කෙනෙක්ගේ සමස්ථ ක්‍රියාවලියම එක හැලියකට දාලා සළකා බලන කෙනෙක්.
උදා හරණයක් කියනවනම්: මහින්ද රාජපක්ෂ ලංකාවට යුද්ධේ දිනන්න දායක වෙච්ච නායකයා එහෙව් මනුස්සයට සමහර උන් හෙණ ගහපන් කියන්නේ බං. ඒ ඒ මනුස්සයා කරපු හොඳ දේවල් වලට අමතරව නරක දේවලුත් කරපු නිසා වෙන්න ඇතිනේ. මම දේශපාලනය කියන ගූ හැලිය කතා කරන්න අකමැතිම එකෙක්. ඒත් ඕක තමයි දෙන්න පුලුවන් හොඳම උදා හරණය.

හුත්තිගෙපුතො කියලා බුදු සරනයි කියනවානෙ උබ![]()

