෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    10649660_864330383616137_2220905425694448656_n.jpg

    :lol: Bangbros la paw ban :(

    habai eka athtatama no ball newei neda? :angry: cheater ICC :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් ආස අද දකුණු අප්‍රිකාව දිනනවට. ඒ වගේම කප් එක ගන්නවට. මොකද මේ වගේ දෙයක් කරන්න පුලුවන් තරම් පට්ට නිහතමානී සෙට් එකක් මම මොන ටීම් එකකවත් දැකලා නෑ කවදාවත්ම.

    2003 ICC World Cup එකේදී Knock out stage එකෙන් ලංකාව පැ‍රැද්දුවේ ඕස්ට්‍රේලියාව. උන් එදා කප් එක ගැහුවා. 2010 ICC T20 World Cup එකේදි Knock out stage එකෙන් ලංකාව එලියට දැම්මේ එංගලන්තේ. උන් එද කප් එක ගැහුවා. අනික් ඔක්කොම අපේ උන් ෆයිනල් ආවා. ඒ කාලේ ඉඳන්ම තිබ්බ. මෙදා පාර අපිව Knock out stage එකෙන් එලියට දැම්මේ දකුණු අප්‍රිකාව. බලමු මෙදා පාරත් කලින් දෙසැරෙම වගේ අපිව එලියට දාපු උන් කප් එක උස්සයිද කියලා. :cool::cool:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Imran Tahir to Taylor, OUT, run-out. Run-out. Run-out. Remember 2011 quarter-final? Their running between the wickets wasn't great in Wellington either. A lot of hesitation here
    MJ Guptill run out 34 (38b 3x4 1x6) SR: 89.47
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම නම් ආස අද දකුණු අප්‍රිකාව දිනනවට. ඒ වගේම කප් එක ගන්නවට. මොකද මේ වගේ දෙයක් කරන්න පුලුවන් තරම් පට්ට නිහතමානී සෙට් එකක් මම මොන ටීම් එකකවත් දැකලා නෑ කවදාවත්ම.

    2003 ICC World Cup එකේදී Knock out stage එකෙන් ලංකාව පැ‍රැද්දුවේ ඕස්ට්‍රේලියාව. උන් එදා කප් එක ගැහුවා. 2010 ICC T20 World Cup එකේදි Knock out stage එකෙන් ලංකාව එලියට දැම්මේ එංගලන්තේ. උන් එද කප් එක ගැහුවා. අනික් ඔක්කොම අපේ උන් ෆයිනල් ආවා. ඒ කාලේ ඉඳන්ම තිබ්බ. මෙදා පාර අපිව Knock out stage එකෙන් එලියට දැම්මේ දකුණු අප්‍රිකාව. බලමු මෙදා පාරත් කලින් දෙසැරෙම වගේ අපිව එලියට දාපු උන් කප් එක උස්සයිද කියලා. :cool::cool:

    1. oya final aapu hama ekema Sanga Mahela loku deyak kala ;)
    2. 2007 T20 final awe na api ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. oya final aapu hama ekema Sanga Mahela loku deyak kala ;)
    2. 2007 T20 final awe na api ;)

    ඇයි මහේල සංගා විතරක්? තරංග, දිල්ශාන්, මුරලි, වාස් හැමෝම දෙයක් කලා. ඒ දවස් වල ටීම් වර්ක් එකක් තිබ්බා සුපර්ස්ටාර් ලා හිටියේ නෑ අපේ ටීම් එකේ විශේශයෙන්.

    2007 ආවේ නැහැ. ඒත් ඒක දැම්මේ නැත්තේ QF, SF වගේ knock out stage එකකින් තනි ටීම් එකකට පැරදිලා නෙමෙයි අපේ උන් එලියට විසික් උනේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇයි මහේල සංගා විතරක්? තරංග, දිල්ශාන්, මුරලි, වාස් හැමෝම දෙයක් කලා. ඒ දවස් වල ටීම් වර්ක් එකක් තිබ්බා සුපර්ස්ටාර් ලා හිටියේ නෑ අපේ ටීම් එකේ විශේශයෙන්.

    2007 ආවේ නැහැ. ඒත් ඒක දැම්මේ නැත්තේ QF, SF වගේ knock out stage එකකින් තනි ටීම් එකකට පැරදිලා නෙමෙයි අපේ උන් එලියට විසික් උනේ.

    eka thama ban math kiyanne Sanga Mahela wa ehema ain karala danna ba un loku deyak kala :yes:
    2011 final eka Mahela's century
    2007 final eka superb innings from Sanga along with Sanath
    2014 T20 Final match winning half century from Sanga
    owage thawa godak thiyenawa ban..ea nisa unwa pallehata dala katha karana eka patta waradiy un kakuluwo maruwath moka kalath..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    eka thama ban math kiyanne Sanga Mahela wa ehema ain karala danna ba un loku deyak kala :yes:
    2011 final eka Mahela's century
    2007 final eka superb innings from Sanga along with Sanath
    2014 T20 Final match winning half century from Sanga
    owage thawa godak thiyenawa ban..ea nisa unwa pallehata dala katha karana eka patta waradiy un kakuluwo maruwath moka kalath..

    ආහ් මේ කකුලුවෝ මරපු කතාව අල්ලගෙනද උඹ මේක කිව්වේ. ඒක මගේ මතේ බං. මම පුද්ගලයෙක්ට ගරු කරන කරුණු කාරනා නිර්ණායක වෙනස් ඇති. මේ වයස 25 ට මම සමාජයේ විවිධ පන්ති වල මිනිස්සු දහස් ගණනක් එක්ක කතා කරලා තියෙනවා. විශේෂයෙන් පහුගිය අවුරුදු පහ මාර ඇතුලේ. මම මිනිහෙක්ව ඇඳුමින්, කෑමෙන් බීමෙන්, සල්ලි වලින්, ජාතකෙන්, කුලෙන් මලෙන්, අධ්‍යයාපනික මට්ටමෙන් මනින කෙනෙක් නෙමෙයි. ගති ගුණ සහ කරන ක්‍රියා වලින් මනින කෙනෙක්. අන්න ඒ වගේ තමයි. මම කෙනෙක්ගේ සමස්ථ ක්‍රියාවලියම එක හැලියකට දාලා සළකා බලන කෙනෙක්.

    උදා හරණයක් කියනවනම්: මහින්ද රාජපක්ෂ ලංකාවට යුද්ධේ දිනන්න දායක වෙච්ච නායකයා එහෙව් මනුස්සයට සමහර උන් හෙණ ගහපන් කියන්නේ බං. ඒ ඒ මනුස්සයා කරපු හොඳ දේවල් වලට අමතරව නරක දේවලුත් කරපු නිසා වෙන්න ඇතිනේ. මම දේශපාලනය කියන ගූ හැලිය කතා කරන්න අකමැතිම එකෙක්. ඒත් ඕක තමයි දෙන්න පුලුවන් හොඳම උදා හරණය.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347

    හුත්තිගෙපුතො කියලා බුදු සරනයි කියනවානෙ උබ :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හුත්තිගෙපුතො කියලා බුදු සරනයි කියනවානෙ උබ :lol:

    ඔව් ඉතින් මාව මනින මිනිස්සු මේකේන් මැනපුදෙන් මචං ඒක මට අවුලක් නැහැ. මගේ සැබෑ ප්‍රතිරූපයට හානියක් වෙන්නෙත් නෑ. සිම් විකුණන කොල්ලා, ඕලෙවල් ෆේල් එකා කිව්වත් කිසිම හානියක් වෙන්නේ නෑ. ඒකයි මම ඒවා පස්සෙන් පන්නන්නේ නැත්තෙත්. :lol::growl: