෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් ඉතින් මාව මනින මිනිස්සු මේකේන් මැනපුදෙන් මචං ඒක මට අවුලක් නැහැ. මගේ සැබෑ ප්‍රතිරූපයට හානියක් වෙන්නෙත් නෑ. සිම් විකුණන කොල්ලා, ඕලෙවල් ෆේල් එකා කිව්වත් කිසිම හානියක් වෙන්නේ නෑ. ඒකයි මම ඒවා පස්සෙන් පන්නන්නේ නැත්තෙත්. :lol::growl:
    :lol::lol: ඔය සිම් කතාව දිගටම යනවා නෙහ් එකෙත් ලල් එකක් තියෙනවා අඩො මම කියන්නෙ නිවුසිලන්ඩ් උන් ගහයි කියාල් මෙක
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: ඔය සිම් කතාව දිගටම යනවා නෙහ් එකෙත් ලල් එකක් තියෙනවා අඩො මම කියන්නෙ නිවුසිලන්ඩ් උන් ගහයි කියාල් මෙක

    ඉතින් ඇත්තනේ බං. සිම් විකුණලා එදා වේල හම්බුකරගන්න ඕලෙවල් වත් පාස් නැති රුවන් වීරසිංහ කියලා හුජ්ජ කොල්ලෙක්නේ බං මම. කවදාවත් කසාදයක් බැඳලා ගෑණියෙක්ව ජීවත් කරවන්න වෙන්නේ නෑ බං මට. පවුලේ නංගිලා දෙන්නටත් උදව් කරන්න එපාය බං ඉගෙන ගන්න. ඊයේ රෑටත් කහට කෝප්පෙක රෝස් පාන් කෑල්ලක් පොඟවන් කෑවේ බං. ඒ කලින්දා රෑ කෑවට පස්සේ කාපුවා. අපි ජීවත් වෙන්න ගහන ගැටේ මුන් දන්නේ නෑ බං ඉතින් හිනා වෙනවා. :(:(

    තවම කියන්න බැහැ බං. නවසීලන්තේ උන් උන්ගේ පිච් වල වැඩ දැම්මට ඔසී වල ගහන්න ආවම අනිවා ෆයිනල් එක ලොවෙත් කනවා. :sorry::sorry:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ආහ් මේ කකුලුවෝ මරපු කතාව අල්ලගෙනද උඹ මේක කිව්වේ. ඒක මගේ මතේ බං. මම පුද්ගලයෙක්ට ගරු කරන කරුණු කාරනා නිර්ණායක වෙනස් ඇති. මේ වයස 25 ට මම සමාජයේ විවිධ පන්ති වල මිනිස්සු දහස් ගණනක් එක්ක කතා කරලා තියෙනවා. විශේෂයෙන් පහුගිය අවුරුදු පහ මාර ඇතුලේ. මම මිනිහෙක්ව ඇඳුමින්, කෑමෙන් බීමෙන්, සල්ලි වලින්, ජාතකෙන්, කුලෙන් මලෙන්, අධ්‍යයාපනික මට්ටමෙන් මනින කෙනෙක් නෙමෙයි. ගති ගුණ සහ කරන ක්‍රියා වලින් මනින කෙනෙක්. අන්න ඒ වගේ තමයි. මම කෙනෙක්ගේ සමස්ථ ක්‍රියාවලියම එක හැලියකට දාලා සළකා බලන කෙනෙක්.

    උදා හරණයක් කියනවනම්: මහින්ද රාජපක්ෂ ලංකාවට යුද්ධේ දිනන්න දායක වෙච්ච නායකයා එහෙව් මනුස්සයට සමහර උන් හෙණ ගහපන් කියන්නේ බං. ඒ ඒ මනුස්සයා කරපු හොඳ දේවල් වලට අමතරව නරක දේවලුත් කරපු නිසා වෙන්න ඇතිනේ. මම දේශපාලනය කියන ගූ හැලිය කතා කරන්න අකමැතිම එකෙක්. ඒත් ඕක තමයි දෙන්න පුලුවන් හොඳම උදා හරණය.

    hari machan ea uba hithana widiya me mama hithana widya awulak na anith aya kohoma kiuwath thamnge mathe wenas karanne bane :)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Two more quick wickets bring full stop to the dark horse :) :D

    oMJ28xM_700wa_0.gif
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Steyn to Elliott, no run, Has AB de Villiers missed a run-out? Or has he got it?. Pushed to point, it is Anderson's call, but Elliott sends him back. Anderson is nowhere near the non-striker's end when the throw arrives. On a half-volley. He misses it, and his hand/arm removes the bails. He still has time but is falling over as he collects the ball. He is trying to pluck the stump but he can't. Oh what a moment. Have South Africa made the final, conclusive, crucial mistake on a night of fielding mistakes?

    SA choked again.
     
    Last edited: