ඔව් ඉතින් මාව මනින මිනිස්සු මේකේන් මැනපුදෙන් මචං ඒක මට අවුලක් නැහැ. මගේ සැබෑ ප්රතිරූපයට හානියක් වෙන්නෙත් නෑ. සිම් විකුණන කොල්ලා, ඕලෙවල් ෆේල් එකා කිව්වත් කිසිම හානියක් වෙන්නේ නෑ. ඒකයි මම ඒවා පස්සෙන් පන්නන්නේ නැත්තෙත්.![]()

ඔය සිම් කතාව දිගටම යනවා නෙහ් එකෙත් ලල් එකක් තියෙනවා අඩො මම කියන්නෙ නිවුසිලන්ඩ් උන් ගහයි කියාල් මෙකඔය සිම් කතාව දිගටම යනවා නෙහ් එකෙත් ලල් එකක් තියෙනවා අඩො මම කියන්නෙ නිවුසිලන්ඩ් උන් ගහයි කියාල් මෙක




ආහ් මේ කකුලුවෝ මරපු කතාව අල්ලගෙනද උඹ මේක කිව්වේ. ඒක මගේ මතේ බං. මම පුද්ගලයෙක්ට ගරු කරන කරුණු කාරනා නිර්ණායක වෙනස් ඇති. මේ වයස 25 ට මම සමාජයේ විවිධ පන්ති වල මිනිස්සු දහස් ගණනක් එක්ක කතා කරලා තියෙනවා. විශේෂයෙන් පහුගිය අවුරුදු පහ මාර ඇතුලේ. මම මිනිහෙක්ව ඇඳුමින්, කෑමෙන් බීමෙන්, සල්ලි වලින්, ජාතකෙන්, කුලෙන් මලෙන්, අධ්යයාපනික මට්ටමෙන් මනින කෙනෙක් නෙමෙයි. ගති ගුණ සහ කරන ක්රියා වලින් මනින කෙනෙක්. අන්න ඒ වගේ තමයි. මම කෙනෙක්ගේ සමස්ථ ක්රියාවලියම එක හැලියකට දාලා සළකා බලන කෙනෙක්.
උදා හරණයක් කියනවනම්: මහින්ද රාජපක්ෂ ලංකාවට යුද්ධේ දිනන්න දායක වෙච්ච නායකයා එහෙව් මනුස්සයට සමහර උන් හෙණ ගහපන් කියන්නේ බං. ඒ ඒ මනුස්සයා කරපු හොඳ දේවල් වලට අමතරව නරක දේවලුත් කරපු නිසා වෙන්න ඇතිනේ. මම දේශපාලනය කියන ගූ හැලිය කතා කරන්න අකමැතිම එකෙක්. ඒත් ඕක තමයි දෙන්න පුලුවන් හොඳම උදා හරණය.

hari machan ea uba hithana widiya me mama hithana widya awulak na anith aya kohoma kiuwath thamnge mathe wenas karanne bane![]()

