sirawatama ban jaya paraajaya wena yi ape un hamadama oya tharam wath dura giye hithe hayiyata kattaya ekathu nisaayi

sirawatama ban jaya paraajaya wena yi ape un hamadama oya tharam wath dura giye hithe hayiyata kattaya ekathu nisaayi

A unata mehema deyak tiyenawa ban.
SA un rata wenuwen sellam karnawa bokkenma.
Ape unta a hageema na ban.
Unta meka rassawak witharai.
![]()
උඹ කොහොම ඔහොම කියනවද කියලා මට හිතාගන්න බැහැ..
සමහරවිට උඹේ නොදැනුවත්කම වෙන්න ඇති..
අපේ උන්ට මාස ගනන් පඩි ගෙවන්නේ නැතුව ඉද්දි තමයි උන් සෙල්ලම් කරේ..
ක්‍රිකට් උන්ගේ රස්සාව, උඹ වැඩ කරනවද පඩි ගෙවන්නේ නැතුව..
උන්ට කොච්චර දේශපාලුවෝ, බෝඩ් එකේ උන් ජරා වැඩ කරාද?
එහෙම තියෙද්දිත් තමයි උන් සෙල්ලම් කරේ.
මාලිංගගේ ඔපරේශන් එකට ඕස්ට්‍රේලියා ගියපු එකට දවසට දීලා තියෙන්නේ ඩොලර් 100..
ඌ ඒකයි කිව්වේ ඌ නිසා මෙහෙමවත් කරගත්තා.. අලුත් එකෙක්නම් මොනා වෙයිද කියලා..
ඒකනිසා දෙයක් කියන්න කලින් හිතපන්,
සංගා කිව්වා වගේ උන් සෙල්ලම් කරේ ක්‍රිකට් බලන උඹලා අපි වෙනුවෙන්..
නැත්නම් උන්ට කරපු *රි වැඩවලට උන් ක්‍රිකට් ගහන එක නවත්තලා ගොඩක් කල්..

මොනා උනත අපේ කොල්ලෝ අපිට වටිනවා හැමදාම දිනින්න බෑ නේ අපේ එවුන්ගේ හැටි තමා දිනින දවසට හොද කියලා පරදින දවසට බනින එක
බොරු කිව්වට මොකද මමත් ඔහොමයි 
එත් ඒ ටීම් එකට තියෙන ආදරේ නිසා බන් 

Mama nan hithuwe iye SA dinai kiyala, paw wade!![]()
කප් එක ගත්තනම් කව්රුවත් කට අරින්නේ නෑ
මේ සමානම විදිහකටනේ 2014 t20 කප් එක ගත්තේ එතකොට එකෙක්වත් ඔය කතා කිව්වද? දැන් පැරදුන නිසා බනිනවා

උඹ කොහොම ඔහොම කියනවද කියලා මට හිතාගන්න බැහැ..
සමහරවිට උඹේ නොදැනුවත්කම වෙන්න ඇති..
අපේ උන්ට මාස ගනන් පඩි ගෙවන්නේ නැතුව ඉද්දි තමයි උන් සෙල්ලම් කරේ..
ක්‍රිකට් උන්ගේ රස්සාව, උඹ වැඩ කරනවද පඩි ගෙවන්නේ නැතුව..
උන්ට කොච්චර දේශපාලුවෝ, බෝඩ් එකේ උන් ජරා වැඩ කරාද?
එහෙම තියෙද්දිත් තමයි උන් සෙල්ලම් කරේ.
මාලිංගගේ ඔපරේශන් එකට ඕස්ට්‍රේලියා ගියපු එකට දවසට දීලා තියෙන්නේ ඩොලර් 100..
ඌ ඒකයි කිව්වේ ඌ නිසා මෙහෙමවත් කරගත්තා.. අලුත් එකෙක්නම් මොනා වෙයිද කියලා..
ඒකනිසා දෙයක් කියන්න කලින් හිතපන්,
සංගා කිව්වා වගේ උන් සෙල්ලම් කරේ ක්‍රිකට් බලන උඹලා අපි වෙනුවෙන්..
නැත්නම් උන්ට කරපු *රි වැඩවලට උන් ක්‍රිකට් ගහන එක නවත්තලා ගොඩක් කල්..

mehema ne ban..ape ewun match eka mada hariyak wenakota dannawa match eka paradai kiyala..itin hita hadagannawa..(world cup final 2ma)
SA gahapu match anthima wenakanma adila giya ne..ekai unta duka wadi wune..

කප් එක ගත්තනම් කව්රුවත් කට අරින්නේ නෑ
මේ සමානම විදිහකටනේ 2014 t20 කප් එක ගත්තේ එතකොට එකෙක්වත් ඔය කතා කිව්වද? දැන් පැරදුන නිසා බනිනවා
ehema nemei gothayo.
team eke waradi thiyagena issarahata yanna ba,
T20 eke ape un patta gemak dunna.
2007 th ehemai.
Ehemai kiyala meka paradunata mama banne na.
APe unge passion eka adui.
Indian minissu unath kocchara unath ratata adinawa.
ape minissu ehema na.
Playerslath godak a wage thamai..
Kocchara unath sanga mahelage waraddak tiyenawa ban
Un aluth unta unge place wala gahanna ida dunne na.
Api unta thiyena adare nisa eka piliganna kamathi na.
Eth attha eka nemeida?

passion එකක් තියෙන්නේ close games වලදී බං......අපේ aus මැච් එකේ දැක්කනේ? 370 chase කරන්න උපරිම උත්සහ කරා
130ට all out උනාම මොන passionද බං?
ehema kiyala ba yako.
NZ AUS match eka balapan.
Habai Indiayawa AUS walata gahuwoth
Aniwa un WC eka gannawa.

ඒ නැතත් NZ උන්ට ගහනවා අපිට ස්ටාක් වගේ බෝලර් කෙනෙක් හිටියනම් එහෙම කරන්න තිබ්බ.....tournement එක පුරාම රටවටෙන් කාපු bowling attack එකක් එක්ක වෙනදා ගේම ගොඩ දාන batting fail උනාම ඉතින්
ඉන්දියාව Aus වලින් කනවා පුටේඒ නැතත් NZ උන්ට ගහනවා

ehemai kiyala ithin stark lanka team ekata play karanakam balagena inna bane.
Inna ungen wada penawanna one.
Nattham itin jeewitheta match dinanna wenne na.
Dilshan
Munaweera
Thirimanna
Kithruwan
Mathews
Malinga
Herath
Mey set eka aniwa inna one.
Anith sellam karapu un nam issarata wadak nathi wei.
Danma idala meka hadala ganna eka hodai parana un aith daala wana karaganne nathuwa.
THisara, Kusal amuthuwen hadala team ekata ganna one.
Mokaa gatthath kamak na kandambi & Priyajan kaaraya nathuwa
Akila danajayata weccha deyak na.
Mehela thamai issara kiwwe uta thaama kal thiyenawa kiyala..
Genaawth umada manda.,,,
![]()
දැන් ආපහු මුල ඉඳන් පටන් ගන්න ඕනේ 