෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
member.php
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ මැතිව්ස වඩා නම් සංගා ඊටත් වඩා මහේලගේ කැප්ටන්සි හොඳා බං. මැතිව්ස් නම් පට්ටම නෙගටිව් ඩිෆෙන්ඩින් කැප්ටන් කෙනෙක්. ලංකාවට නෑනේ මැකලම්, ක්ලාක් වගේ ඇටෑකින් කැපෙක්. බලපන් විකට යන්නේ නැති කොට මැකලම් පට්ට ඇටෑකින් ෆීල්ඩ් එකක් හදලා උගේ හොඳම බෝලර්ව දාන්වා එක දිගට ඔවර්ස් 10 ඉවර උනත් කමක් නෑ කියලා හිතන් දානවා. ඒකට අපේ උන් ග්‍රවුන්ඩ් එකට එන්න කලින් බෝලර්ලා ඕවර්ස් දාන තැන් ඔලුවේ ගහන් එන්නේ. හැමදාම එකම අච්චුවේ දාලා ගහනවා. :angry::angry:

    :yes::yes::yes: