Good morning kattiyatama
Indiawa kanawa balanna iwasillak na![]()

adagena yanna oni 

ravu shastri ponnaya yanna oni![]()
adagena yanna oni
![]()

monwada me katha ponna pakayinda taghamaukatada Ausiltada![]()
![]()


ahh eavi sastri ponz uu motivate ponnayek wela inneapo oka nam mata pennama bari porak
u neda ara kiyala thiyenne "Heart says India but brain says Australia" kiyala un dannawa jara kamak kanna wenawa kiyala![]()


ei pdinai kiyalada![]()

apia mokda wuna mchnharima dukai
henryoo
henry l hnda paraduna![]()

450k withara gahala unwa 150ta withara out karanna one 


අපෝ මැතිව්ස වඩා නම් සංගා ඊටත් වඩා මහේලගේ කැප්ටන්සි හොඳා බං. මැතිව්ස් නම් පට්ටම නෙගටිව් ඩිෆෙන්ඩින් කැප්ටන් කෙනෙක්. ලංකාවට නෑනේ මැකලම්, ක්ලාක් වගේ ඇටෑකින් කැපෙක්. බලපන් විකට යන්නේ නැති කොට මැකලම් පට්ට ඇටෑකින් ෆීල්ඩ් එකක් හදලා උගේ හොඳම බෝලර්ව දාන්වා එක දිගට ඔවර්ස් 10 ඉවර උනත් කමක් නෑ කියලා හිතන් දානවා. ඒකට අපේ උන් ග්රවුන්ඩ් එකට එන්න කලින් බෝලර්ලා ඕවර්ස් දාන තැන් ඔලුවේ ගහන් එන්නේ. හැමදාම එකම අච්චුවේ දාලා ගහනවා.![]()



ow ithin uta 38 da kohedo nedaFinal eken passe Vettori th retire wenawa lu![]()

