෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    වාස් තමයි බං වග කියන්න ඕනේ බෝලර්ස්වලට වෙච්ච දේට. අපේ උන් ඒ දවස් වල ඉඳන්ම මැච් ගොඩ ගියේ ස්ප්‍රිනර්ස්ලගෙන් නේ අන්න ඒකයි මේකට හේතුව ස්ප්‍රින් ෆ්‍රෙන්ඩ්ලි පිච් හදන්න.

    ane mnda bn.
    sirawata mage mathe nm sanath sahenna try krnwa hoda team ekak danna.
    eth coachla eyalage wade hariyaata karanne na.
    batting,fielding,balling 3ma kachalne itn.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    209589.jpg


    munge show eka balapanko :angry::angry::angry:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    පැරදියන්, පැරදියන් ඉන්දියාව පැරදියන්...

    කෝලිකුට්ටුවාට බඩම පලයන්, හො හෝ පලයන්..
    Rahane ට ඇරපන්, රෙන්නම ඇර.. පන් පන් පන්..

    පැරදියන්, පැරදියන් ඉන්දියාව පැරදියන්...

    Raina ගේ දෙ-ඇට ම තැලියන් තැලියන්..
    Sharma ගේ පොල්ලම ගැලවියන්, ගැලවියන් හො හෝ හෝ..

    පැරදියන්, පැරදියන් ඉන්දියාව පැරදියන්...

    Dhawan දැවිල අලුවෙලා ම පලයන්, පලයන්..
    Dhoni යගේ හෙලිකොප්පරේ කන්දෙ ම හැපීයන්, හැපීයන්..

    පැරදියන්, පැරදියන් ඉන්දියාව පැරදියන්...

    :lol:
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    ube kathawa 100%k hari.
    eetath sanga ,mahela record passe giya kiyanwa nm muralith ehema wenwa.
    mkda murali innakan herathta chance awe na.

    meka record gana deyak neme.eka digata wada daddi team eke place eka hadenwa ethkota wada dana kale thawa aya test karala hari yanneth nane.

    eetath murali ain unama hera awith wada damma wage un inna one apita.
    dn hera wenuwata ODI walata sachithra innwa.bt pora kochchara durata test walata hodada kiynna ba itn.

    mahelata sangata banina eka moda wadak.
    un unge roll eka hodatama kala.
    අනේ ඕ ලෙවෙල් පාස් නැති මැට්ටො
    යකෝ මුරලි රෙකෝඩ් පස්සේ ගියේ නෑ.රෙකෝඩ්ස් මුරලි පස්සේ ආවා.මුරලිට තව අවුරුදු අටක් ක්‍රිකට් ගන්න පුලුවන්.ස්පිනර් කෙනෙක් වයස 50 වෙනකම් ක්‍රිකට් ගහන්න පුලුවන්.ස්පින් කියන්නේ වයසට බලපෑමක් නොවන ටැලන්ට් එකක්.මුරලි කලින්ම පැන්ෂන් ගියේ කැමත්තෙන්ම.සංගලා මහේල සනා අර්ජුනලා ගියේ අකමැත්තෙන්.ගියා නෙවෙයි යන්න වුනා.තව ඉන්න පුලුවන්ද බලන්න තමයි එක දිගට සෙන්චරි 4ක් ගැහුවේ.
    අනේ පොන්නයො සංගා කියන්නේ මොන හාල්පාරුවෙක්ද? ලංකාවේ එතෙක් මෙතක් පහල වුන දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා මුරලිදරන්.මුරලිට අභියෝග කරන්න පුලුවන් කෙනෙක් අහලකවත් නෑ.බැට්ස්මන්ලා ඕන තරම් හොයාගන්න පුලුවන් .නමුත් බෝලරස්ලා තමයි අමාරු. ලෝකේ හිටපු හොඳම දගපන්දු යවන්නා තමයි මුරලිදරන්.දෙවැනියට ශේන් වෝන්.ඉන්දියාව වගේ රටක් නම් තෙන්දුල්කාර් පැන්ෂන් යැව්වත් මුරලි වගේ එකෙක් පැන්ෂන් යවන්නේ නෑ.
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    Podi Silva - පොඩි සිල්වා;18097655 said:
    අඩෝ මැදින් ඇඩ් දාන එකට ගේමක් දෙන්න බැරිද

    use adblock plus :)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Jadeja to Finch, no run, huge lbw shout, given not out, but Dhoni has gone against his instinct to review this. Finch is sweeping, is beaten, and the umpire reckons he is outside the line of off. Dhoni thinks the same too, but Jadeja is persistent that he has hit him in the line. Dhoni asks him where he hit him on the pad. Jadeja says the inside part of the bat. Dhoni finally gives in. You can see this is just a risk. Dhoni is not convinced about it. Replays show umpire's call. Desperate review. Wrong review
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Akila dananjaya wa mahiya pick karala genalla u hodata dammama hodai . U develop wenne nathuwa watunama eka mahelage awula newe. Ajantha mendis wa genaweth u. Mahela uwa nanathara kala kiyanne khmada ban?
    Malinga hadila aweth mahelage kale u mulin atapattuge kale awata. Ehenam mahelata e credit eka denna one.
    Blame eka wirharak denna bane.:)

    Sanga mahela god la kiyagena kawuruth wadinne dagalanne na. Dewala hadanne na unta god la kiwweth na.indiawe untath thiyenne uba wagema mathayak:)
    Unta legend la kiyannecaus la eng un degollo passe sa nz and pakko kiynwa. Pakko unta legend kiyanne indiawata ridanna.
    Thaman inna field eke thaman deyak karama e field eke inna minissu unwa agaya karanawa. Cricket walata un legend la:cool:

    Budda sasanaye legend la newe:) budda sasanaye budu hamuduruwoth kiwwe kenek ge podi hodak thibboth eka dakina kiyalane. Ape un loku hodak thiyeddi dakinne podi waradi:)

    Sangata record walatama yanna onenam tawa 2 years gahanna puluwan :)

    Place eka dunne nathi eka nam hari . Ponting 2003 idan 2011 wenakam 3 gahuwwe maru une na . Wena ekek nam team eken elawanawa ponting nisa un 2011 wc ekata passe th u sellm kara u uge form eida balana play kara.ponting lara hayden m waugh oya okkoma ehemai .

    Indiawe unath kalin un unge position wala bat kare shewag unath uge position eke Grahme smith eka parata dala giye mukuth nokiya one week walim q kick awilla first series ekema indiawata 3 centuries gahuwa.

    Chandimal ta position nathi une u out wenna gathata passe. Wc eke oya 50 gahuwwe nathnam uta mechchara back up ekath aththeth na.:)
    Ay thirimanne gahanne kohomada uwa opening karanne u attacking newe u odi hariyanne na kiyaddi sana uwa dala haduwe .

    Chandimal tai thiri eka digata fail weddi minissu baniddi .sana unwa hama tournamemt walama gassuwa.:)

    Mach anthimatath un legend la une apita newe aus lata one nam untath kiyamu kiyna epa kiyla:)

    Murali yanakam gahuwe soiner spot eke murali but u giya gaman hera awilla wada damma muralith eka match ekak miss karanne na.
    Hera wage unui apita one unge awasthawa dunnama wada dana.:)

    Anthima kaviyen kiyana dewal un apita wada Karala tiynewa . Matanam eka mata kiya gannawa misak unta kiynna ba uba unta wada wadak karala athi ratata mama nam na:(


    අකිල ධනන්ජයව මහේල ගෙනාවා. මට කියපන් ඌ ෆේල් වෙච්ච තැනක් ඌව අයින් කරන්න? ඌ කවද්ද under perform කලේ international level ? තමාගේ හිතුමනාපෙට තමා නායක කම් කරද්දි ප්ලේයර්ස්ලව ගේනවනම් හරියට cricket board එකත් එක්ක කතා බහ කරලා හරි හමන් strategy එකක් සහිතව ගේන්න ඕනේ. ඔය වැඩෙන් උනේ ඌ ඩිප්‍රෙස් වෙච්ච එක විතරයි. අනික මචෝ මගේ පරණ පෝස්ට් බලහන් මම අලුත් උන්ට තැන දුන්නෙම නැහැ කියලා නැහැ. ඒක හරියකට උනේ නැහැ. අනික මාලිංග 2004 ඉඳන් 2007 වෙනකන් හිටියේ අතපත්තුගේ කැප්ටන්සි එක යටතේ මචං. ඌ 2008 IPL වලින් පස්සේ තමයි නාස්ති වෙන්න ගත්තේ. මහේලට ක්‍රෙඩිට් දෙන්න ඕනේ තැන අනිවා දෙන්න ඕනේ. ඌ ලංකාවේ ක්‍රිකට් වලට ගොඩක් දේවල් කලා කිසිම දවසක තමුන්ගේ පෞද්ගලික වාර්ථා වලට ආත්මාර්තකාමී කමේ හිටියේ නැහැ. ඒත් මහේල අයින් වෙද්දි ලංකාවේ ක්‍රිකට් අනාගතේ වෙනුවෙන් අද කරපු දේවල් කියහන් මට පොඩ්ඩක්? 2019 world cup එක වෙනුවෙන් කල දේවල් ටිකක් කියහන්? මයිකල් ක්ලාක් Steave Smith ව හදලා තියෙනවා, MS Dhoni ; Suresh Raina, Rohith Sharma, Virat Kholi ව හදලා තියෙනවා. අජන්ත මෙන්ඩිස් 2019 ගහයිද කියන්න බෑ, මාලිංගත් 2019 ගහන්නේ නෑ බං. අකිල ධනන්ජයට වෙච්ච දෙයක් නෑ. ඒ ඌ කිසිම වෙලාවට under perform නොකර international level එකේ. හතු පිපෙන්නම් වගේ ඌව 2012 T20 WC එකට පැරශුට් එකකින් බැස්සුවා. දැන් ඌව හොයා ගන්නත් නෑ. නමුත් මහේල සංගා දෙන්නත් වගකියන්න ඕනේ නාස්ති වෙච්ච ක්‍රීඩකයෝ ඕනේනම් කියහන් මම ලිස්ට් එකක්ම දාන්නම්.

    ඔව් මචං හොඳක් දකිද්දි හොඳ අගය කරන්න ඕනේ. ගන්න පුලුවන් නම් දෙයක් ගන්න ඕනේ. ඒත් බුදුන් වහන්සේම කියලා තියෙනවා කෙනෙක් වසලයෙක් වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් කියලා. බුදුහාමුදුරුවොම කියලා තියෙනවා නොකළයුතු වෙළඳාම් පහකුත්. උඹ අහලා ඇතිනේ බෝධිරාජ කුමාරයාගේ කතාව? අර පෙර භවයක දූපතකට ගිහින් කන්න කිසි දෙයක් නැති තැන කුරුලු බිත්තර කාපු කතාව. දූපතින් බේරිලා ආවත් පස්සේ රස වැටිච්ච නිසා දිගටම බිත්තර කාලා මේ භවයේ දරුවන් නැතිව දුක් විඳින්න උන එක? අන්න ඒ වගේ තමයි කරන්න වෙන දෙයක් නැතිව කලත් නොකල යුතු වෙළඳාම් 5 න් එකක් කරන පුද්ගලයෙක් නෙමෙයි හැම දේම තිබිලත් ඒ වෙළඳාම් පහෙන් එකක් කරන පුද්ගලයෙක්ගේ ක්‍රියාව බැලුවම හොඳක් තිබ්බත් සමස්ථයක් වශයෙන් මම බලනවා මචං.

    “නජච්චා වසලෝ හෝති නජච්චා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ”

    “උපතින් යම් කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ. යම් අයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් බවට පත්වන්නේ ක්‍රියාවෙනි.”
    දැන් අහන්න එපා ඇයි මෙතන බුදු දහමේ ජාතක ඇදලා ගත්තේ කියලා එදා ඉසුරුක ඇහුවා වගේ. බුදු දහමෙන් කෙනෙක්ගේ හොඳ තියෙනම් වැරදි නොසොයා හොඳක් ගන්න කියලා උඹ කිව්ව නිසයි පොඩ්ඩක් ඒ ගැනත් මැද්දෙන් කතා කලේ. මහින්ද රාජපක්ෂ මහත්මයත් අපේ රටේ තිබ්බ කුරිරු යුද්ධය නිමා කරලා රට එක්සේසත් කළා. රටේ විශාල සංවර්ධන රාහියක් කලා. එතුමාව එහෙනම් අපි දෙවියෙක් වගේ අදහන්න ඕනේ. ඒත් ඇයි එහෙනම් මේ රටේ මිනිස්සු එතුමට හෙණ ගහපන්, හැදි ගෑවිලා පලයන් කිව්වේ. හොඳ විතරක්ම දැක දැක ආයේ පාරක් චන්දේ දීලා ජනපති කරගන්න තිබ්බනේ. ඇයි එහෙම නොකළේ?

    සංගක්කාර දැන් ජීවිතේ හොඳම ෆෝර්ම් කාලේ ඉන්නේ. ජයසූරිය, මාවන්, වාස් කුජීත වෙලා හරි හමන් සමුගැනීමක් වත් නැතිව මිනිස්සු බනිද්දි බනිද්දි ටීම් එකේ ඉඳන් නෝන්ඩි වෙනවා දැකපු මොළයක් තියෙන මනුස්සයෙක් තව දුරටත් ටීම් එකේ ඉඳී කියලා හිතන්න බැහැ. මම නම් හිතන්නේ ගෞරවාන්විත ලෙස යන්න ඕනේ නිසයි සංගා යන්න ඇත්ත.ඒ මට හිතුන හැටි මචෝ.

    පොන්ටින්ලා ගැන කියලා තියෙන දේට එකඟ වෙනවා. නමුත් දැන් ඉන්න දෝනිලා, මැකලම්ලා, ක්ලාක්ලා, ඩිවිලිවර්ස්ලා එක්ක බලද්දි අපේ උන් එහෙම නැහැ. අනික ඒ කාලේ තිබ්බ ක්‍රිකට් නෙමෙයි බං දැන් තියෙන්නේ. ඒ කාලේ 220 ක් කියන්නේ හොඳ ටාගට් එකක් උනාට දැන් ඒක එහෙම නෑ. අනික පිට රටවල ඩොමෙස්ටික් එක්ක අපේ රටේ ඩොමෙස්ටික් සංසන්දනය කරන්න බෑ. ඕසී වල , එංගලන්තේ, දකුණු අප්‍රිකාවේ, නවසීලන්තේ, ඉන්දියාවේ වගේ හැම ටොප් රටකම ඩොමෙස්ටික් පට්ටම හොඳයි. ඒ නිසා උන්ගේ රටවල එලියෙ ඉන්න උන්ට ඩොමෙස්ටික් වලින් International තරම්ව නොවුනත් හොඳ ක්‍රිකට් exposure එකක් අනිවා ලැබෙනවා. ඒ නිසා උන්ව එක පාර International level එකට දැම්මමත් ඌට ගොඩක් වෙලාවට ලැබෙන්නේ ඌ ඩොමෙස්ටික් සෙල්ලම් කරපු පොසිශන් එක. ඒ නිසා ගොඩ දාගන්නවා. නමුත් අපේ රටේ ඩොමෙස්ටික් පට්ට කුජීතයි මචං. Player කෙනෙක්ව හදන්න වෙන්නේ ඌට International Level එකට කෙලින්ම දාලා. ඒකත් හරියට School Cricket ගහපු එකෙක්ව International Level ගහන්න දෙනවා වගේ වැඩක්. ඒ වගේ ඒවලදී අරුන්ට Pressure කොහොම දරාගන්නද කියහන්? Term test, Past papers එකක්වත් නැතිව එක පාරටම උගන්වලා උගන්වලා උඹට A/L ලියන්න කිව්වොත් උඹට පුලුවන්ද? අන්න ඒ වගේ තමයි අපේ රටේ ඩොමෙස්ටික් සහ අනික් රටවල ඩොමෙස්ටික් වල වෙනව මචෝ. අනික උඹ උඩ කිව්වනේ මාලිංග හැදිලා ආවේ මහේලගේ කාලේ කියලා. එතකොට ඌ ආපු ගමන් වැඩ නොදැම්ම කතාව වක්‍රාකාරව උඹ පිලිගන්නවා නේද? මුරලි ගිය ගමන්ම හේරත් වැඩ දාන්න ගත්තා ඔව්. මත තව ඒ වගේ උදා හරණ කීපයක් දීපන් ඔහොම වැඩ දාගෙන ආපු? විශේශයෙන්ම බැටෙක්ව? හැබැයි ඌ එක දිගටම හේරත් වගේ ටීම් එකෙන් කැපෙන්න නැතුව සෙල්ලම් කරපු එකෙක්ව කියහන්? ඉන්නවනම් මම පිලිගන්නවා එහෙම හතු පිපෙන්නම් වගේ දාන එක අවුලක් නැහැ කියලා. ගිහාන් රූපසිංහලා, චාමර කපු ගෙදරලා උන්ට මොකද බං උනේ? නන්නත්තාර උනා.

    අන්තිමට කවිය කිව්වේ මචං මේ රටේ ඉපදුනු කෙනෙක් අනිවාරයයෙන්ම රටට දෙයක් කරන්න ඕනේ කියන එක තේරුම් ගන්නයි මචං. සංගා මහේල උන්ගේ දේ කලා. රට බේරගත්තු හමුදාවේ කොල්ලන් උන්ගේ දේ කළා. මම මගේ දේ කරනවා. එහෙමයි කියලා කළ දේ මඩේ දදා දා හෝද හෝද උන්ට දෙවියන්ට වගේ සළකන්න ඕනේද කියල නම් මම දන්නේ නෑ. ඒ අතින් රට බේරගත්තු කොල්ලෝ මට දෙවියන්ට වගේ වටිනවා එහෙනම්. මාව අද මේ තත්වෙට පත් කරන්න දාඩිය කඳුලු වගුරවපු මගේ අම්මයි තාත්තයි මට දෙවියන්ටත් වඩා වටිනවා. මගේ වයස 25 යි මචං. වයස 25 එකෙක් රට වෙනුවෙන් කළ දෙයක් වයස 37 ක කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන එක හරිද කියන එක මම දන්නේ නෑ. ඒක සාධාරණ නැහැ. මම අවුරුදු 25 ක් වෙනකන්ම කලේ ඉගෙන ගත්තු එක ගෙදරින් කකා බිබී.ගෙදරට දෙයක් කියලා කරන්න පටන් අරගෙන වැඩි කාලයක් නෑ. මාස දෙකක් නෑ තවම. ඒ නිසා මම ගැන මේකේ කතා කරලා වැඩක් නෑ. මේ ත්‍රෙඩ් එකේම මාව දන්න දෙන්නෙක් ඇරෙන්න අනික් කිසිම කෙනෙක් මාව නොදන්න නිසා මම රටේ මිනිස්සුන්ට සේවයක් කරනවද නැද්ද කියන එක ගැන කතා කරලවත් වැඩක් නැහැ.

    පසුව ලියමි: මම මගේ මතය මචං ප්‍රකාශ කලේ. ඒක සමහර විත වැරදි ඇති. නමුත් මට දැනෙන ඇත්ත ඕකයි. මෙහෙම වාද කළාට උඹලත් එක්ක කිසිම අවුලක් නැහැ මචං. අහිතක් හිතන්න එපා.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Ashwin to Smith, no run, he has driven this into the stumps at the non-striker's end, and India are appealing for a run-out. First things first. Ashwin does get a touch on it as he dives, but Finch is alert. He is holding the bat in his left hand, and has gone back immediately as he sees a straight drive from Smith
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    209593.3.jpg


    smith nm patta

    ක්ලාක්ගෙන් පස්සේ ටීම් එකෙ කැප්ටන්. ඔසී වල බෝලරයෙක් විදිහට ටීම් එකට ආවේ. පොල් අඩියෙක් වගේ ශොට් ගැහුවේ. ඒත් අද. අපේ උන් කවදා හැදේවිද. :(:(