෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    1427522515698.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    e SA vs NZ match eka di :P

    මේ පාර නිවිසැනසිල්ලේ ෆයිනල් එක බලන්න පුලුවන් 2007,2011 ෆයිනල් බලල ඇති වෙලා තියෙන්නේ 2003 තමයි ආතල් එකේම මැච් එක බැලුවේ .
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    NZ ටීම් එකට උන්ගේ රටේ පිච් වල ඕනේ සෙල්ලමක් දාන්න පුලුවන් බං. ඒ උනාට ඔසී ලගේ පිච් වල උන්ගේ ක්‍රවුඩ් එක මැද්දේ සෙල්ලම් දාන්න වෙන්නේ නෑ. ගොඩක් වෙලාවට පරදිනවා. නමුත් මෙදා පාර කප් එක ඉස්සුවේ නැත්නම් ආයේ කවදාවත් ඕකුන්ට කප් එක ගන්න වෙන්නෙ නෑ. මමත් කැමති නවසීලන්තය ගන්නවනම්. Now or never :(:(

    sira :yes::yes: habai ow now or never nan thama :dull::dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බලමු ඉතින් every dog has its own day කියලා කියමනකුත් තියෙනවනේ බං. මට නම් මොකා දින්නත් අවුලක් නෑ ඉන්දියන් කාරයෝ ගෙදර ආව නිසා. :lol::lol:

    :):)