GO Aus GO![]()

issalla black caps lata neda sup kale![]()

e SA vs NZ match eka di![]()
etha NZ aus team eka parada kara mathkai neda![]()

මේ KMC නේද? මම හිතුවේ hendry l කියලා. සිරාවට මූට මොකෝ උනේ බං.?![]()

NZ ටීම් එකට උන්ගේ රටේ පිච් වල ඕනේ සෙල්ලමක් දාන්න පුලුවන් බං. ඒ උනාට ඔසී ලගේ පිච් වල උන්ගේ ක්රවුඩ් එක මැද්දේ සෙල්ලම් දාන්න වෙන්නේ නෑ. ගොඩක් වෙලාවට පරදිනවා. නමුත් මෙදා පාර කප් එක ඉස්සුවේ නැත්නම් ආයේ කවදාවත් ඕකුන්ට කප් එක ගන්න වෙන්නෙ නෑ. මමත් කැමති නවසීලන්තය ගන්නවනම්. Now or never![]()

habai ow now or never nan thama 

බලමු ඉතින් every dog has its own day කියලා කියමනකුත් තියෙනවනේ බං. මට නම් මොකා දින්නත් අවුලක් නෑ ඉන්දියන් කාරයෝ ගෙදර ආව නිසා.![]()

මේ KMC නේද? මම හිතුවේ hendry l කියලා. සිරාවට මූට මොකෝ උනේ බං.?![]()

මේ KMC නේද? මම හිතුවේ hendry l කියලා. සිරාවට මූට මොකෝ උනේ බං.?![]()

hendry neme ban henry![]()

හෙන්රි කියලා එකෙක් නිව්සීලන්ඩ් ටිම් එකෙත් ඉන්නවා .![]()