මේ පාර නිවිසැනසිල්ලේ ෆයිනල් එක බලන්න පුලුවන් 2007,2011 ෆයිනල් බලල ඇති වෙලා තියෙන්නේ 2003 තමයි ආතල් එකේම මැච් එක බැලුවේ .


NZ ටීම් එකට උන්ගේ රටේ පිච් වල ඕනේ සෙල්ලමක් දාන්න පුලුවන් බං. ඒ උනාට ඔසී ලගේ පිච් වල උන්ගේ ක්රවුඩ් එක මැද්දේ සෙල්ලම් දාන්න වෙන්නේ නෑ. ගොඩක් වෙලාවට පරදිනවා. නමුත් මෙදා පාර කප් එක ඉස්සුවේ නැත්නම් ආයේ කවදාවත් ඕකුන්ට කප් එක ගන්න වෙන්නෙ නෑ. මමත් කැමති නවසීලන්තය ගන්නවනම්. Now or never![]()

ade e unata mata nm Aus un cup eka gnnawa balanna one
unge team eka patta.
habai Nz vs Aus
batting,balling,fielding okkoma ekama mattame.
supiri match ekak wei aniwa.



ehema na.
NZ un issara wage neme dn.
patta team eka.
Indian unta india waladi gahana tharam pattai![]()

kapala iwara wela uba ekatama bahala idapan![]()


මම නම් සප් එක දෙන්නේ නවසීලන්තෙට... ඔසී ලගේ දැන් ඉන්න සෙට් එක පට්ට තමයි.. ඒ උනාට නවසීලන්තේ සෙට් එක ත් පට්ට. උන්ගේ ඔසී ලට වඩා සාපේක්ෂව මහත්මා ගති තියෙනවා...

yaluwkge ekak bn wassa nisa wada nawattuwa![]()

wassa wassa kiyala balanna epa 
kamak na panapanwassa wassa kiyala balanna epa
![]()


koomath wale thamai inne paninna deyak nah![]()

ehenan atha dennan walen goda enna 