smith ta thami denne.![]()
beily hoda eka..

issara smith yana enaman natuwa hitiya ekek ne..dan balapan u hadila awilla tiyena hati..ape ewunta thama bari

smith ta thami denne.![]()


ෆෝක්නර් කාරයාගේ ඇට දෙක තලන්න ඕනේ බං.![]()

mekada umbe baudda kama, sanga la kakuluo marana business dammata wirudda umba, wena rataka player kenek ge ata thalanna katha karanawa![]()



උඹත් එකෙක් නේද නවත්තපන් කියලා කිව්ව එදා සීන් එක. මොකද මේ පස්සෙන් එලවන්නේ? ඇත්තට කරන්න කිව්ව කතාවක් නෙමෙයි කියලා උඹට තේරෙනවා. මචං මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැතිව හිටපන්.![]()

mama upan gei modayek, ithin thawa wenna deyak nah
mama umbata mokuth nawaththanna kivve nah, mata ekata aithiyakuth nah ne. mama nikan point ekak hatiyata kivve, echcharai. umbata madak gahanna ehema nevei honde.
ඇත්තට කරන්න කිව්ව කතාවක් නෙමෙයි කියලා උඹට තේරෙනවා - aththata nam kohomath eka karanna lesi wenne nah, australiawe inna faulkner ge ata thalanna hithana wele ministry of crab eka ta wiruddawa kakuluwadee wadak karanna hithana eka lesi wenna puluwan, thamange ratata hari sewayak kara wenawa ne. ehemai mata hithune.
full stop on this from my end



mata thiyena awula thama ground eka madata duwan awe kawuda ??

![]()
NZ දිනනවා කියපු කට්ටිය කො?

api mula idanma aus 
නවසීලන්තේ අද පරාද වුනේ රිදිලා නවසීලන්තෙට සප්පෝර්ට් කරපු හින්ද? එක තමයි ප්රධානම හේතුව ඔව්....

math hoyanawa ban..un okkoma hangilaapi mula idanma aus
![]()

නවසීලන්තේ අද පරාද වුනේ රිදිලා නවසීලන්තෙට සප්පෝර්ට් කරපු හින්ද? එක තමයි ප්රධානම හේතුව ඔව්....









නවසීලන්තේ අද පරාද වුනේ රිදිලා නවසීලන්තෙට සප්පෝර්ට් කරපු හින්ද? එක තමයි ප්රධානම හේතුව ඔව්....



oka chandi ta support karaddi uth fail una.


.
habai niyama world cup eka. thriller matches godak tibba
Congrats Aus.
ada nam scurvya wenna bah bn mata sure natte henry![]()

New Zealand paradune unge kauru hari kakuluwo business eka karana nisa![]()



