෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ෆෝක්නර් කාරයාගේ ඇට දෙක තලන්න ඕනේ බං. :angry::angry:

    mekada umbe baudda kama, sanga la kakuluo marana business dammata wirudda umba, wena rataka player kenek ge ata thalanna katha karanawa :)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    CBQeiiEWcAIacTg.png

    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mekada umbe baudda kama, sanga la kakuluo marana business dammata wirudda umba, wena rataka player kenek ge ata thalanna katha karanawa :)

    උඹත් එකෙක් නේද නවත්තපන් කියලා කිව්ව එදා සීන් එක. මොකද මේ පස්සෙන් එලවන්නේ? ඇත්තට කරන්න කිව්ව කතාවක් නෙමෙයි කියලා උඹට තේරෙනවා. මචං මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැතිව හිටපන්. :D:D:rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹත් එකෙක් නේද නවත්තපන් කියලා කිව්ව එදා සීන් එක. මොකද මේ පස්සෙන් එලවන්නේ? ඇත්තට කරන්න කිව්ව කතාවක් නෙමෙයි කියලා උඹට තේරෙනවා. මචං මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැතිව හිටපන්. :D:D:rofl:

    mama upan gei modayek, ithin thawa wenna deyak nah :)

    mama umbata mokuth nawaththanna kivve nah, mata ekata aithiyakuth nah ne. mama nikan point ekak hatiyata kivve, echcharai. umbata madak gahanna ehema nevei honde.

    ඇත්තට කරන්න කිව්ව කතාවක් නෙමෙයි කියලා උඹට තේරෙනවා - aththata nam kohomath eka karanna lesi wenne nah, australiawe inna faulkner ge ata thalanna hithana wele ministry of crab eka ta wiruddawa kakuluwadee wadak karanna hithana eka lesi wenna puluwan, thamange ratata hari sewayak kara wenawa ne. ehemai mata hithune.

    full stop on this from my end
     
    මගේ සේවය මම කරගන්නම්. උඹ අනුන්ගේ පශ්චාත්භාගේ කසන්නේ නැතිව හිටපන් බං. උඹේ පරණ පෝස්ට් එක බලපන්. එක දිගට එකම එක කියෝලා බෝරින් උන නිසත්, උඹ කිව්වේ නැත්නම් අනිවා ඉසුරු එක කිව්ව නිසත් නැවැත්තුවේ. උඹට ඒවලට රිදුන නම් හොඳ පෙයින් කිලර් ක්‍රීම් එකක් ගා ගනින් රිදුනු තැනට. මම ඒක නවත්තන්න ඕනේ නෑ. උන් දෙන්නට ඒකට සොබා දහමෙන් සුදුසු කාලෙදි දඬුවම් ලැබේවි. උඹට තියෙන තදියම සොබා දහමට නැහැ. හැබැයි එයා එන දවසට හැංගෙන්න තැනකුත් නැහැ.

    එදා මම ගිගීට කිව්වෙත් අවුලක් ගන්න එපා මගේ මතේ කියලා ඌ මාව නොදන්න බයිලාවක් කියන්න නෙමෙයි ඌත් ඒක වැරදියට තේරුම් ගත්තට, මම දන්නවා මලිත්ට ගහද්දි අඬ අඬා බල්ලෝ වගේ එල්ලි එල්ලි එන චංචලාලා එලකිරි එකේ ඕනේ තරම් ඉන්නවා කියලා අන්න ඒකයි එදා රතු පාටින් අරම එකක් දැම්මේ. මමත් නැවැත්තුවා මචං. මොකද නරි නාවන්න මේ වෙලේ මූඩ් එකක් නැහැ. බුදු සරණයි...!!!! :rofl::rofl::D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නවසීලන්තේ අද පරාද වුනේ රිදිලා නවසීලන්තෙට සප්පෝර්ට් කරපු හින්ද? එක තමයි ප්‍රධානම හේතුව ඔව්....