Hithata hari ne sinhalu support karapu hama team ekak ma wage paradunahabai niyama world cup eka. thriller matches godak tibba
Congrats Aus.
![]()
umba india walatath support kalada?
ekama madei
Hithata hari ne sinhalu support karapu hama team ekak ma wage paradunahabai niyama world cup eka. thriller matches godak tibba
Congrats Aus.
![]()
gon katha kiyan epa athal ekak na![]()
uba koheda balan indiye 

aha uba dakke nah hiwalouba koheda balan indiye
![]()





math hoyanawa ban..un okkoma hangilaapi mula idanma aus
![]()




aniwarayenmaoka chandi ta support karaddi uth fail una.
.
අඩෝ කින්ඩි දාන්න එපා............
අපි පැරදුනේ නැ උබල දින්න
කිවීල ලොකු ප්‍රෙෂර් එකකින් සෙල්ලම් කරේ මේක දින්නනම් NZ ක්‍රිකට් වලට ලොකු ගැම්මක් එන බව දැනගෙන ඒ වෙනුවෙන් සෙල්ලම් කරේ ඒත් ප්‍රෙෂර් එක වැඩි වුනා ඒවගේම හෝම් ග්‍රවුන්ඩ් සපෝර්ට් එක උබලට තිබ්බ
NZ tournament ekema play karapu cricket sahena quality. Its just that things didn't go in your side today.like it happened for SL in QF. 
අඩෝ කින්ඩි දාන්න එපා............
අපි පැරදුනේ නැ උබල දින්න
කිවීල ලොකු ප්‍රෙෂර් එකකින් සෙල්ලම් කරේ මේක දින්නනම් NZ ක්‍රිකට් වලට ලොකු ගැම්මක් එන බව දැනගෙන ඒ වෙනුවෙන් සෙල්ලම් කරේ ඒත් ප්‍රෙෂර් එක වැඩි වුනා ඒවගේම හෝම් ග්‍රවුන්ඩ් සපෝර්ට් එක උබලට තිබ්බ



New Zealand paradune unge kauru hari kakuluwo business eka karana nisa![]()



adooo mata sure ape un hitiya nm aniwa 250+ ta wadi score ekak final eke gahnwa.
habai itn eth paradi![]()



ජයග්‍රහණයට පියවරු දහසකි, නමුත් පරාජය අවජාතකයෙකි. අවුලක් නෑ බං මමත් ජීවිතේ ගොඩක් පරාජය වෙලා තියෙනවා මේ අවුරුදු 25 ඇතුලේ. චන්දිමාල් හොඳ කාලෙදි වගේම ඌ ෆේල් වෙද්දිත් උගේ පැත්තට කතා කලා. නමුත් ජීවිතේ හැමදාමත් පරාජය කියන අඳුරු වැහිවලාවෙන් ආවරණය වෙලා තියෙන්නේ නෑ. අනිවාරයයෙන්ම දවසක් එනවා ජරග්‍රහණයේ හිරු කිරණ පායන. අදටත් චන්දිමාල්ට සපෝර්ට් මචං. හෙටත් එහෙමයි.![]()
![]()

උබ චන්දිමාල්ට සප්පොර්ට් කරන කම් ඌට ගොඩ ඒමක් නෑ පව් චන්දිමාල් ගේ කෑල්ල.![]()


1983= India Won
1987= Australia Won
1992= Pakistan Won
2011= India Won
2015= Australia Won
2019= ??
![]()

PAK will choke this time 

1983= India Won
1987= Australia Won
1992= Pakistan Won
2011= India Won
2015= Australia Won
2019= ??
![]()


