෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Hithata hari ne sinhalu support karapu hama team ekak ma wage paraduna :( habai niyama world cup eka. thriller matches godak tibba :D Congrats Aus.

    10892001_952463708117684_583343594116928692_n.jpg

    umba india walatath support kalada?

    ekama madei
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    math hoyanawa ban..un okkoma hangila :lol::lol: api mula idanma aus :cool:

    අඩෝ කින්ඩි දාන්න එපා............:growl:
    අපි පැරදුනේ නැ උබල දින්න :(:sorry::frown:
    කිවීල ලොකු ප්‍රෙෂර් එකකින් සෙල්ලම් කරේ මේක දින්නනම් NZ ක්‍රිකට් වලට ලොකු ගැම්මක් එන බව දැනගෙන ඒ වෙනුවෙන් සෙල්ලම් කරේ ඒත් ප්‍රෙෂර් එක වැඩි වුනා ඒවගේම හෝම් ග්‍රවුන්ඩ් සපෝර්ට් එක උබලට තිබ්බ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aniwarayenma :lol::lol::yes::yes: oka chandi ta support karaddi uth fail una.:lol::lol::P:P.

    ජයග්‍රහණයට පියවරු දහසකි, නමුත් පරාජය අවජාතකයෙකි. අවුලක් නෑ බං මමත් ජීවිතේ ගොඩක් පරාජය වෙලා තියෙනවා මේ අවුරුදු 25 ඇතුලේ. චන්දිමාල් හොඳ කාලෙදි වගේම ඌ ෆේල් වෙද්දිත් උගේ පැත්තට කතා කලා. නමුත් ජීවිතේ හැමදාමත් පරාජය කියන අඳුරු වැහිවලාවෙන් ආවරණය වෙලා තියෙන්නේ නෑ. අනිවාරයයෙන්ම දවසක් එනවා ජරග්‍රහණයේ හිරු කිරණ පායන. අදටත් චන්දිමාල්ට සපෝර්ට් මචං. හෙටත් එහෙමයි. :P :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අඩෝ කින්ඩි දාන්න එපා............:growl:
    අපි පැරදුනේ නැ උබල දින්න :(:sorry::frown:
    කිවීල ලොකු ප්‍රෙෂර් එකකින් සෙල්ලම් කරේ මේක දින්නනම් NZ ක්‍රිකට් වලට ලොකු ගැම්මක් එන බව දැනගෙන ඒ වෙනුවෙන් සෙල්ලම් කරේ ඒත් ප්‍රෙෂර් එක වැඩි වුනා ඒවගේම හෝම් ග්‍රවුන්ඩ් සපෝර්ට් එක උබලට තිබ්බ

    ow machan.ubala paradune na api dinna :) NZ tournament ekema play karapu cricket sahena quality. Its just that things didn't go in your side today.like it happened for SL in QF.

    mama eka kiuwe EK eke godak aya kiuwa NZ dinanawa kiyala.eth man mula idanma kiuwe Aus team eka Aus waladi NZ walata paraddanna kohomatawath ba kiyala.ada labuna result eka obvious result ekak :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ කින්ඩි දාන්න එපා............:growl:
    අපි පැරදුනේ නැ උබල දින්න :(:sorry::frown:
    කිවීල ලොකු ප්‍රෙෂර් එකකින් සෙල්ලම් කරේ මේක දින්නනම් NZ ක්‍රිකට් වලට ලොකු ගැම්මක් එන බව දැනගෙන ඒ වෙනුවෙන් සෙල්ලම් කරේ ඒත් ප්‍රෙෂර් එක වැඩි වුනා ඒවගේම හෝම් ග්‍රවුන්ඩ් සපෝර්ට් එක උබලට තිබ්බ

    :yes::cool::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මයිකල් ක්ලාක් නියම ක්‍රිඩකයෙක් නේද? මැකලමාට වැඩිය ක්ලාක් හොදයි බන් ඌගේ බොරු ෂෝ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මලිත්ට ගැහුවම අඬ අඬා නාහින් අඬන කියලා තියෙන දේ තේරුම් ගන්න බැරි චන්චලාලා සෑහෙන්න ඉන්නවනේ බොලව්. :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජයග්‍රහණයට පියවරු දහසකි, නමුත් පරාජය අවජාතකයෙකි. අවුලක් නෑ බං මමත් ජීවිතේ ගොඩක් පරාජය වෙලා තියෙනවා මේ අවුරුදු 25 ඇතුලේ. චන්දිමාල් හොඳ කාලෙදි වගේම ඌ ෆේල් වෙද්දිත් උගේ පැත්තට කතා කලා. නමුත් ජීවිතේ හැමදාමත් පරාජය කියන අඳුරු වැහිවලාවෙන් ආවරණය වෙලා තියෙන්නේ නෑ. අනිවාරයයෙන්ම දවසක් එනවා ජරග්‍රහණයේ හිරු කිරණ පායන. අදටත් චන්දිමාල්ට සපෝර්ට් මචං. හෙටත් එහෙමයි. :P :P

    උබ චන්දිමාල්ට සප්පොර්ට් කරන කම් ඌට ගොඩ ඒමක් නෑ පව් චන්දිමාල් ගේ කෑල්ල.:(