෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මගේ පැත්තෙන් මම මේකට අකමැතියි බං. සංගා තව අවුරුද්දක් ගැහුවොත් ඔය ගහන තැනම තව අවුරුදු 3ක් විතරයි ඉතිරි වෙන්නේ ලෝක කුසලානෙට. එතකොට අලුත් එකෙක්ට දැන්ම ඉඳන්ම හැදෙන්න තියෙන චාන්ස් එක තමයි ඇහිරෙන්නේ. හොඳම දේ අයින් උනා වගේ ඔහොමම ඉඳලා ලංකාවේ ක්‍රිකට් අනාගතේට දෙයක් කරන එක තවත් සනත් කෙනෙක්, අෆ්‍රිඩී කෙනෙක්, ටෙන්ඩුල්කා කෙනෙක් වෙන්නේ නැතුව.

    sira bn.dn aluth ekek hadannai one :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Mahelawa wage gaththa nam hari team director/strategist wage thanathurak deela coach ta udin. Head coach kenek nathuwa eka eka speciality ekata local coaches la gaththa nam hari. Mahelage role eka players lage technical dewal gana balana eka nevei, overall performance, tactics gana balala team eka lead karana eka.

    sira :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ පැත්තෙන් මම මේකට අකමැතියි බං. සංගා තව අවුරුද්දක් ගැහුවොත් ඔය ගහන තැනම තව අවුරුදු 3ක් විතරයි ඉතිරි වෙන්නේ ලෝක කුසලානෙට. එතකොට අලුත් එකෙක්ට දැන්ම ඉඳන්ම හැදෙන්න තියෙන චාන්ස් එක තමයි ඇහිරෙන්නේ. හොඳම දේ අයින් උනා වගේ ඔහොමම ඉඳලා ලංකාවේ ක්‍රිකට් අනාගතේට දෙයක් කරන එක තවත් සනත් කෙනෙක්, අෆ්‍රිඩී කෙනෙක්, ටෙන්ඩුල්කා කෙනෙක් වෙන්නේ නැතුව.

    ඌ ආය එන්නේ නෑ බං :yes:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144

    ලංකාවේ පරන ක්‍රිකට්ස්ලා ඔක්කොම ක්‍රිකට් බොඩ් එහෙන් නිකන් කකා බිබී ඉන්න එක තමයි කරන්නේ.......:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    math ehema hithanawa :yes: no point coming back.
    kohmath Sanga lesiyen kiyapu deyak wenas karanne na :)

    එහෙම උනොත් හොඳා. නැත්නම් දන්නවනේ සනාලට එහෙම වෙච්ච නෝන්ඩිය. ඔහොමම හිටියොත් ඌට බෝර්ඩ් එක ඇතුලේ හොඳ පෝස්ට් එකක් රන් කරන්න පුලුවන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sira bn.dn aluth ekek hadannai one :yes:

    ඔව් තව අවුරුදු 4 ක් තියෙනවා දැන්ම ස්ථාවර ටීම් එකක් හදා ගත්තොත් ඉස්සරහා ලෝක කුසලානය ගැන බලාපොරොත්තුවක් හරි තියා ගන්ට පුලුවන් වේවි. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ ආය එන්නේ නෑ බං :yes:

    එහෙම හිතමු. ඒත් ආවොත් ඒක ඌටත් හොඳ නෑ, මීලඟ ලෝක කුසලානෙට යවන ටීම් එකටත් හොඳ නෑ. දැන් දිල්ෂාන් තව අවුරුදු 2 ක් ක්‍රිකට් ගහලා ඕපනින්ග් ස්ලොට් එක අනාත කරලා ගියාම බලපන් අනාතයිනේ බං ටීම් එක. ඌත් දැන් යන්න තිබ්බේ. පෆෝර්මන්ස් හොඳ කාලේ ගියාම තමයි අගයක් තියෙන්නේ. ෆේල් වෙලා වෙලා යද්දි මිනිස්සු ගණන් ගන්නේ නෑ එපා වෙනවා එතකොට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ පරන ක්‍රිකට්ස්ලා ඔක්කොම ක්‍රිකට් බොඩ් එහෙන් නිකන් කකා බිබී ඉන්න එක තමයි කරන්නේ.......:dull:

    පරණ ඔක්කොම කියනන් බෑ බං. දේශපාලන ගොට්ට තියෙන උන් තමයි ඉන්නේ. :growl::growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙම උනොත් හොඳා. නැත්නම් දන්නවනේ සනාලට එහෙම වෙච්ච නෝන්ඩිය. ඔහොමම හිටියොත් ඌට බෝර්ඩ් එක ඇතුලේ හොඳ පෝස්ට් එකක් රන් කරන්න පුලුවන්.

    :yes: Sanga kohomath aai enne na ban ;)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇමති නවීන් සංගාගෙන් කළ බැගෑපත් ඉල්ලීම

    තවත් වසරක කාලයක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කරන්නැයි කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගෙන් අද බැගෑපත් ඉල්ලීමක් කළා. ඔහු මෙම ඉල්ලීම සිදු කළේ කි‍්‍රකට් ආයතනයේ පැවැති නව කි‍්‍රකට් අතුරු පාලන කමිටුවේ මංගල මාධ්‍ය හමුවට එක්වෙමින්.

    අද වැඩ භාරගත් සිදත් වෙත්තමුනි මහතා ප‍්‍රමුඛ නව අතුරු පාලන කමිටුවේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ඉහළ නිලධාරීන් දැනුවත් කරන බවද නවීන් දිසානායක මහතා මෙහිදී සදහන් කළා.

    මාධ්‍ය හමුවට එක් වූ සිදත් වෙත්තමුනි මහතාද මෙමිදී අදහස් පළ කළා. ඔහු පැවසුවේ මහේල ජයවර්ධනද කි‍්‍රකට් කී‍්‍රඩාව නැංවීමට උපරිම ආකාරයෙන් දායක වීමට තමන්ට පොරොන්දු වී ඇති බවයි.

    සුපිරි දග පන්දදුයවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්ද අවශ්‍ය නම් කි‍්‍රකට් කී‍්‍රඩාවේ දියුණුව වෙනුවෙන් තම සහාය දීමට කැමැත්ත පළ කර ඇති බවයි සිදත් වෙත්තමුණි මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

    Plz reject this request sanga:yes: man nam dan khmath sanga enwata kamathi na next genaration eka inna one. Dilshan rangana malinga danatath sure next cup eke na kiyla ethin sangawath dagathna khmath wadi:). From aravinda to murali n sana evryone thought thats it for sl but it wasn't this time too it wont be:cool: everybody gets replaced in this world but not as same way or at same standard but still will do the business:cool:

    Apita herath n malinga one nathnam bowling clueless batting talent eken dunnath bowling under pressure amarui:yes:

    Sanga mahela should not be with national squad atleast for 5 years. They better be with under 19 team

    Dan un dennage danuma n thinking process eka already team eka athule tiynwa:yes: ayeth munwa dana eka maga gon wadak:yes:

    Mahela for - batting tech , game analysis grwoing captaincy skills , strategic planning . Setting up situation wage ewata ela wei

    Sanga- performance enhancement, mental devlopment, moral going ,patience dev, judgeing siruation n bowlers against ur weak n strong areas n selecting scoring wage ewa . Bt surely not an advisor to teach running:lol::cool:

    Mama nam kiyne mun denna tawa 5 yrs wath national team eken ain wenna one mahela kohe hari gihn asia walin eliye club or county coach knk wage serve karala awoth ela wei tawa 5 yrs walin:yes:

    Danata full aussie yek one:yes: hoda fitness ekek one . Me easy going un ba tough un one:yes:
     
    100% agree :yes::yes::yes::cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mokakwath nadda bn match ekak lagadi

    avatar267406_148.gif

    na ban ekane thama me thread eka thiyenne :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sana ain wenawa lu , letter eka ministerta danatamath yawala lu thiyanne minister letter eka bara gaoth sanga selecter kenak widhata hitapu kale awasan wenawa