මචං අර Green Fairy කාරයා මාත් එක්ක තරහයි.. මූ මාත් එක්ක තරහා මං බ්ලොග් එක කරනවට.. මේකා SL අන්ලිමිටඩ් කියලා සයිට් එකක් කරනවා.. සල්ලි හොයන්න.. ඌ මට කලින් තියාම ලෙඩේ දැම්මා.. මම එක සැරයක් චැට දාද්දි බ්ලූ ඉන් රියෝටත් කිව්වා මතක ඇති මට මේ කතාව දානවට එකෙක් ලෙඩේ අදිනවා කියලා.. මට දවසක් මූ PM කරලා තිබ්බා මම උගේ කතා පොත් උගේ සයිට් එකෙන් උස්සලා ලියනවා කියලා..මූ මචං මේ සයිට් එක කරන්නෙ සල්ලි හොයන්න.. ඒත් උගේ සයිට් එක බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ.. මම මගේ බ්ලොග් එකේ කිසිම ඇඩ් එකක් දාලා නෑ.. මට සල්ලි වැඩක් නෑ.. බලපං බ්ලොග් එකට ගිහින් මම බොයිය දෙනවා නම්.. යන එවුන් දන්නවා.. මුගේ සයිට් එකට වඩා මගේ ලග ඕනම පොතක් තියෙනවා.. මං ඒ වෙලාවෙ ඔෆිස් එකේ හිටියේ පස්සෙ මම මූට එතන තිබ්බ වෙබ් කැම් එකකින් ඒ නවල් වල ෆොටෝ ටිකක් අරගෙන සෙන්ට් කරා.. පස්සෙ මූට කරගන්න දෙයක් නැතුව රිප්ලයි එකක්වත් දැම්මෙ නෑ.. මූ ඔය ගේමට තමා ලින්ක් දාන්නේ.. ගනන් ගන්න එපා.. උඹලා මම දාන එව්වා කියවපං හැමදාම වගේ.. මම කතා එකක් ඉවර වෙන්න එකක් දානවා.. සල්ලි බලාගෙන නෙමෙයි උඹලගෙ සතුට වෙනුවෙන්.. ඒකයි කට්ට කාගෙන මම ටයිප් කරන්නේ.. මටත් පුළුවන් ස්කෑන් කරලා පිංතූර දාන්න.. ඒත් මචං එහෙම දැම්මම කියවනකොට ඇස් දෙක රිදෙනවා.. පට්ට අමාරුයි.. මට බොස් හැමදාම ලෙඩේ දානවා.. ඒත් මම මේක නවැත්තුවෙ නෑ.. උඹලා වෙනුවෙන් නිදාගන්නැතුව හරි ලියනවා.
උඹට මම තව මොනවද පෙන්නන්න ඕන..


යකෝ තොට සයිට් එක පබ්ලිෂ් කරගන්න ඕනෙ නම් කියපං මම පබ්ලිෂ් කරලා දෙන්නම්..


උඹලා මේ පොත් දෙක තුනක් තියාගෙන කෑගහනවා.. තව මොනවා හරි වෙන්න ඕනෙ නම් කියපං ඈ.. බායි..
මේ අනික
උඹ පෙන්නපන් මට සමනල වසන්තය නවල් එක උඹලා ළග තියෙනවා නම්.. නිකන් මචෝ සයිට් එක පබ්ලිෂ් කරගන්න හදන්න එපා හරිද.. මම මේ එකක්වත් සල්ලි බලාගෙන කරන ඒවත් නෙමෙයි.. මට සල්ලි වලින් වැඩක් නෑ.. උඹ බ්ලොග් එකට ගිහින් බලපං එක ඇඩ් එකක්වත් දාලා තියෙනවද කියලා..
ඊට පස්සෙ මූ එක මැසේජ් එකක්වත් මට එව්වෙ නෑ.. මූට තේරුනා මූ ගූ හට්ටියක් නෑවා කියලා.. මූ දැන් එනවා මට ගේමට.. උඹලා මාත් එක්ක ඉදපල්ලා.. ජය..! පුළුවන් තරම් ඉක්මනට වැඩේ ඉවරයක් කරන්නම්..
Green Fairy පවු කියලත් හිතෙනවා.. ඌ දැනුත් මට මැසේජ් එකක් දාලා
