෴♥ කව්ද බුවා ♥෴

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මෙයා එලකිරියේ ඉන්න පැරනිම සාමාජිකයෙක්.ඉස්සර එලකිරියේ ගොඩක් කට්ටියට උදව් කලා. තාමත් කට්ටියට උදව් කරනවා:yes:.
    හැබැයි දැන් ඉස්සර තරම් ඇක්ටිව් නෑ:dull:
    පරිගනක
    ක්ශේත්‍රයේ ගොඩක් දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. සෑහෙන්න අප්ඩේට් වෙන කෙනෙක්.
    තව ගොඩක් සිංහල සිංදු(
    අලුත් සිංදු,පරණ සිංදු,බස් සිංදු ඕන එකක්)මෙයා ගාව තියෙනවා.
    ඉස්සර රේඩියෝ ත්‍රේඩ් වල,
    ලිරික්ස් ත්‍රේඩ් වල හිටියා:rolleyes:

    Kandyan ayyada?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මෙයා එලකිරියේ ඉන්න පරන මෙම්බර් කෙනෙක්.
    ඉස්සර මෙයාට මොකක් හරි හොඳ software එකක් හම්බුන ගමන් කරන්නේ එලකිරියේ ත්‍රේඩ් එකක් දාන එක:yes:.
    ලඟදි නම් ත්‍රේඩ් එකක් දැක්කේ නෑ:no:.මාලු ගැනත් හොඳටම දන්නවා.
    කිඹුලා අයියා
    දන්ත වෛද‍ය්‍යවරයෙක් වගේ මෙයත් ටිකක් වෙනස් ක්ශේත්‍රයක වෛද‍ය්‍යවරයෙක්..:rolleyes:

    maheshsenadheera:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙයා හොඳ UNP කාරයෙක්.කොච්චර හොඳ UNP කාරයෙක්ද කියනවා නම් රනිල් සන්දානෙට ආවත් මෙයා UNP:rofl:.
    ත්‍රේඩ් වල පලු යන්න බැන්නත් එවෙලට විතරයි.
    දැඩි මහින්ද පාක්ශිකයන් එක්කත් ආ මල්ලි කොහොමද කියලා කතාකරන්න තරම් නිහතමානි පුද්ගලයෙක්:D.
    ඒ නිසා මෙයාට හැමෝම කැමතියි.තරහකාරයෝ නැති තරම්:rolleyes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මෙයා හොඳ UNP කාරයෙක්.කොච්චර හොඳ UNP කාරයෙක්ද කියනවා නම් රනිල් සන්දානෙට ආවත් මෙයා UNP:rofl:.
    ත්‍රේඩ් වල පලු යන්න බැන්නත් එවෙලට විතරයි දැඩි මහින්ද පාක්ශිකයන් එක්කත් ආ මල්ලි කොහොමද කියලා කතාකරන්න තරම් නිහතමානි පුද්ගලයෙක්.
    ඒ නිසා මෙයාට හැමෝම කැමතියි.තරහකාරයෝ නැති තරම්:rolleyes:

    avatar35153_49.gif
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මෙයා හොඳ UNP කාරයෙක්.කොච්චර හොඳ UNP කාරයෙක්ද කියනවා නම් රනිල් සන්දානෙට ආවත් මෙයා UNP:rofl:.
    ත්‍රේඩ් වල පලු යන්න බැන්නත් එවෙලට විතරයි.
    දැඩි මහින්ද පාක්ශිකයන් එක්කත් ආ මල්ලි කොහොමද කියලා කතාකරන්න තරම් නිහතමානි පුද්ගලයෙක්:D.
    ඒ නිසා මෙයාට හැමෝම කැමතියි.තරහකාරයෝ නැති තරම්:rolleyes:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    Oluwata enne na, thawa wisthara tikak kiyanna puluvanda malli? :)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    Oluwata enne na, thawa wisthara tikak kiyanna puluvanda malli? :)
    ඔක්කොම එක්ක ෆිට් එකේ ඉන්නේ. මල්ලියා,නංගියා,අක්කියා,අයියා කියාගත්ත ගමන්:P.හැම ත්‍රේඩ් එකකම වගේ සමබරව කමෙන්ට් කරන කෙනෙක්.
    කියන්න තියෙන දේ මූනටම කියනවා.ලඟදි ත්‍රේඩ් දැම්මාද කියලා මතක නෑ:dull:
    බයික් ගැන,ෆෝන් ගැන එහෙම හොඳට දන්නවා...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    donjuan11

    Banned
    Apr 21, 2015
    48
    3
    0
    Meya hadunwanne sasllit aiyage pana kiyalai
    badagagena yana sathekuge naminuth hadunwanawa.
    Pati jock (jock strap) raju lesa pasale yahaluwan amatanawa ohu adinnema ewa nisa
     
    donjuan11

    Banned
    Apr 21, 2015
    48
    3
    0
    Meya istree paraanayak
    kaddenma talk karai
    tamun posh kiya penwai.aththatama posh pohosat pitarata igenaganna kellek
    thred wala wali adagani
    zombie dewal walata kemati
    den nam wediya active ne
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මෙයා හොඳ UNP කාරයෙක්.කොච්චර හොඳ UNP කාරයෙක්ද කියනවා නම් රනිල් සන්දානෙට ආවත් මෙයා UNP:rofl:.
    ත්‍රේඩ් වල පලු යන්න බැන්නත් එවෙලට විතරයි.
    දැඩි මහින්ද පාක්ශිකයන් එක්කත් ආ මල්ලි කොහොමද කියලා කතාකරන්න තරම් නිහතමානි පුද්ගලයෙක්:D.
    ඒ නිසා මෙයාට හැමෝම කැමතියි.තරහකාරයෝ නැති තරම්:rolleyes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
    NUWAN BUWA?
     
    donjuan11

    Banned
    Apr 21, 2015
    48
    3
    0
    Mohu kellek dutu thena katha karai.meke asahanakarayo pisso kiya anit aya hadunwai.ohu hoda kena bawa penwimata
    radio wala night club wala set wei
    gama wennappuwai
    avatare adare salakunai