මෙයා එලකිරියේ ඉන්න පැරනිම සාමාජිකයෙක්.ඉස්සර එලකිරියේ ගොඩක් කට්ටියට උදව් කලා. තාමත් කට්ටියට උදව් කරනවා.
හැබැයි දැන් ඉස්සර තරම් ඇක්ටිව් නෑ
පරිගනක ක්ශේත්‍රයේ ගොඩක් දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. සෑහෙන්න අප්ඩේට් වෙන කෙනෙක්.
තව ගොඩක් සිංහල සිංදු(අලුත් සිංදු,පරණ සිංදු,බස් සිංදු ඕන එකක්)මෙයා ගාව තියෙනවා.
ඉස්සර රේඩියෝ ත්‍රේඩ් වල,ලිරික්ස් ත්‍රේඩ් වල හිටියා![]()
Kandyan ayyada?
. 

.මාලු ගැනත් හොඳටම දන්නවා.
අනික කියපන් බලන්න
.
.
