෴♥ Guess The Film ♥෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    තම සාහසික දරුණු පොලිස් රහස් පරීක්ෂක සැමියාගෙන් පලායන තරුණියක්
    ග්‍රාමීය පරිසරයක කුඩා දරු දෙදෙනෙක් සිටිනා වැන්දඹු තරුණයෙක්
    මෙම තරුණිය සමග මිත්‍රවන වැන්දඹු තරුණයාගේ මියගිය බිරිඳ
    තම පලාගිය බිරිඳ සොයනා වැඩ තහනමට ලක්වූ රහස් පරීක්ෂක සැමියා
    මේ සියල්ල මැද්දේ ලස්සන ආදර කතාවක්

    :rolleyes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මිනීමැරුමක් පිලිබඳ අත් අඩංගුවේ පසුවන සැකකරුවෙකුගේ දොස් නිදොස් බව පිලිබඳ තර්ක කරනා ජූරි සභාවක්.

    :rolleyes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    දරු දෙදෙනා සමග සතුටින් සිටිනා පවුලක එක් දරුවෙක්ව පතාල කල්ලියක සාමාජිකයකුගේ ප්‍රථම පුහුනුව සඳහා ඝාතනය කරයි. මෙයින් කම්පාවට පත් පියා ඝාතකයාව උසාවියෙන් නිදොස් කිරීමෙන් පසු ඔහුව සොයාගොස් මරාදමයි. මෙයට පිලිතුරු වශයෙන් කල්ලිය ඔවුන්ගේ නිවසට පැමින පවුලේ ඉතුරු තිදෙනාටම වෙඩි තබයි. නමුත් එයින් ජීවිතය බේරෙන පියා මුලු පාතාල කල්ලියම මරා දැමීමට යයි.​
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මිනීමැරුමක් පිලිබඳ අත් අඩංගුවේ පසුවන සැකකරුවෙකුගේ දොස් නිදොස් බව පිලිබඳ තර්ක කරනා ජූරි සභාවක්.

    :rolleyes:

    12 angry men?

    දරු දෙදෙනා සමග සතුටින් සිටිනා පවුලක එක් දරුවෙක්ව පතාල කල්ලියක සාමාජිකයකුගේ ප්‍රථම පුහුනුව සඳහා ඝාතනය කරයි. මෙයින් කම්පාවට පත් පියා ඝාතකයාව උසාවියෙන් නිදොස් කිරීමෙන් පසු ඔහුව සොයාගොස් මරාදමයි. මෙයට පිලිතුරු වශයෙන් කල්ලිය ඔවුන්ගේ නිවසට පැමින පවුලේ ඉතුරු තිදෙනාටම වෙඩි තබයි. නමුත් එයින් ජීවිතය බේරෙන පියා මුලු පාතාල කල්ලියම මරා දැමීමට යයි.​

    is this a Kevin Bacon film?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    දරු දෙදෙනා සමග සතුටින් සිටිනා පවුලක එක් දරුවෙක්ව පතාල කල්ලියක සාමාජිකයකුගේ ප්‍රථම පුහුනුව සඳහා ඝාතනය කරයි. මෙයින් කම්පාවට පත් පියා ඝාතකයාව උසාවියෙන් නිදොස් කිරීමෙන් පසු ඔහුව සොයාගොස් මරාදමයි. මෙයට පිලිතුරු වශයෙන් කල්ලිය ඔවුන්ගේ නිවසට පැමින පවුලේ ඉතුරු තිදෙනාටම වෙඩි තබයි. නමුත් එයින් ජීවිතය බේරෙන පියා මුලු පාතාල කල්ලියම මරා දැමීමට යයි.​

    diwa aga thiyanawa enne nae :dull:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කෲතීම බුද්ධියක් යන්ත්‍ර මගින් ලොකය විනාසකර ඇත. ඉතිරිවූ සීමිත ජනයා පොළව යට නගරයක ජීවත්වෙයි. කෲතීමව නිපදවන මිනිසුන්ව බැටරි ලෙස යන්ත්‍ර බාවිතා කරයි.

    (මට තේරුන විදිහ තමා) :rolleyes:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,161
    113
    Galle
    ධනකුවෙරයෙක් ඉන්නවා. මෙයා ලග ඉන්නේ වහල්ලු. එක කල්ලෙක් ඉන්නවා මෙයාගේ බිරිද ඉන්නේ අර ඩයල් එක ලග. ඉතින් අර කල්ලා හෙන ගේමක් ගහනවා ගැනිව බේරගන්න.
    ?