෴♥ Guess The Film ♥෴

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,405
    2,403
    113
    රූපවාහිනි මාධ්‍යවේදීයෙකුට බින් ලාඩන්ගේ ස්වරූපය තියෙන කෙනෙක් හම්බවෙනවා (හින්දි)

    220px-Statu_With_Ali_Poster_With_Date.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    එකතරා කන්‍යාවියක්.
    එකතරා පොරක් ඇයගේ කන්‍යාභාවය බලහත්කාරකමින් අහෝසිකිරීමේ උත්සාහයක්.
    එම බලහත්කාරකම අතරතුර ඔහුගේ ශිශ්නය ඇයගේ යෝනිය මගින් විකා වෙන්කර දමයි.
    :rolleyes:

    ඉංග්‍රීසි චිත්‍රපටයකි​

    teeth.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    වැඩට යන විට වාහන තදබදයේ ගෝෂාකාරී බව ඉවසා ඉන්න බැරුව වහනය එතනම දමා තමාගේ දුවගේ උපන්දිනයට ගෙදර යන මිනිහෙක්. එහෙම යන අතර මද සිදුවෙන කළහ කාරී සිදුවීම් පෙළක්.


    පරණ එකක් ටිකක්,,
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    වැඩට යන විට වාහන තදබදයේ ගෝෂාකාරී බව ඉවසා ඉන්න බැරුව වහනය එතනම දමා තමාගේ දුවගේ උපන්දිනයට ගෙදර යන මිනිහෙක්. එහෙම යන අතර මද සිදුවෙන කළහ කාරී සිදුවීම් පෙළක්.


    පරණ එකක් ටිකක්,,
    ගූගල් කරාම ආවේ මේක..:sorry::sorry:

    Falling_Down_%281993_film%29_poster.jpg


    හොඳද Film එක..:rolleyes::rolleyes:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,705
    6,023
    113
    @ගෙදර
    උපදේශකයකු ට සහාය වන්නට ගොස් අමාරුවේ වැටෙන ප්‍රබල සංවිධානයක ශිෂ්‍ය නිලධාරියෙක්
    :)
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ ෆිල්ම් එක මම දෙන් බලපු ෆිල්ම් එක.අලුත් ඉන්ග්‍රිසි එකක්

    ඇමරිකානු හා රුසියානු ඔත්තුකරුවන් දෙදෙනෙක්
    එකම මෙහෙයුමක්

    කතාව ස්පොයිල් වෙන්නේ නැතුව ඔයිට වඩා කියන්න අමාරුයි
    පට්ටම ෆිල්ම් එකක්
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,405
    2,403
    113
    මේ ෆිල්ම් එක මම දෙන් බලපු ෆිල්ම් එක.අලුත් ඉන්ග්‍රිසි එකක්

    ඇමරිකානු හා රුසියානු ඔත්තුකරුවන් දෙදෙනෙක්
    එකම මෙහෙයුමක්

    කතාව ස්පොයිල් වෙන්නේ නැතුව ඔයිට වඩා කියන්න අමාරුයි
    පට්ටම ෆිල්ම් එකක්

    220px-The_Man_from_U.N.C.L.E._poster.jpg
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds