෴♥ Guess The Film ♥෴

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මේ කතාවේ පුංචි පවුලක් ඉන්නවා. මේ පවුලේ පොඩි දරුවා. ඉතින් මේ ලමයට ළඟකදි ඉඳලා යම් යම් අද්භූත දර්ශන පේන්න ගන්නවා. ඒවට ඒ ලමයා බය වෙන්න ගන්නවා. ඉතින් එයා සමහර වෙලාවට දෙමාපියන් ළඟ නිදාගන්නත් පෙළඹෙනවා. ඉතින් ඔහොම යනකොට එක්තරා කානිවල් එකකදි ඔහු පැහැරගැනීමකට ලක්වෙනවා. ඒ තාත්තගෙ අතේ ඉඳිද්දිමයි. හැබැයි එයා පැහැරගත්තේ මනුස්සයෙක් නම් නෙමෙයි.

    :eek::eek::eek:

    Pay the Ghost
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ග්‍රීක පව් හතක් ඔස්සේ මිනීමරන දාම මිනිමරුවෙක් . ඔහු ඇල්ලීමට තරුණ රහස් පරීක්ෂකයෙක් , පරික්ෂකයට උදව් කරන අත්දැකීම් බහුල පරීක්ෂකයෙක්,මිනීමරුවා සෑමවිටම ඔවුන්ට වැඩ අඩියක් ඉදිරියෙන්(චිත්‍රපටය අවසන් වනතෙක්)

    seven

    අහසින් කඩා වැටෙන ගෝලයක් හමුවන පොඩි ළමයෙක්...
    ගෝලය සොයා එන පිටසක්වල ජීවියෙක්...
    මොනවා ඒ ජීවියා යන්ත්‍රයක්ද?
    ජීවියා තුල ඒ වගේම තවත් ජීවින්?
    පෘතුවියේ ජලය සියල්ල අතුරුදහන් වෙයිද?
    meet dave




    පිටසක්වලයන්ට වහ වැටුණු කොල්ලෝ දෙන්නෙක්...
    Area 51 වෙත යන චාරිකාවක්...
    paul


    "නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්. ..."
    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg



    කෙල්ලෙක් ඇද උඩට වෙලා ඉඳගෙන ඉන්නවා...එතකොට ජනේලෙන් පේනවා අල්ලපු ගෙදර මිනිහ වත්ත සුද්ද කරනවා ෂර්ට් එකක් නැතුව නිකන් ට්‍රවුසර් එකක් විතරක් ඇදගෙන...

    ඊට පස්සේ ටික වෙලාවකින් ඌ ඇවිත් දොරට තට්ටු කරාම මෙකි දොර අරිනවා...ඌ අහනවා පොලව හාරන එකක් තියෙනවද කියල...

    fright night remake with collin farrel

    a taxi driver with his mother in hospital, saving up to start a limo business

    a hit man trying to cover his list before the end of the day


    Collateral

    he's a lawyer, never lost a case, gets a job with a big law firm

    well he meets the devil

    Devil's Advocate..

    he can't sleep, he goes to a shrink who directs him to support groups..he meets a cool dude in a plane...things go weird after that

    Fight Club

    එක මිනිසෙක් ඔහුගේ රැකියාව කාමුක චිත්‍ර පටි වල රගපැමයි
    මොහු රැකියා විරහිත බාවයෙන් ඉද්දි පුද්ගලයෙක් විසාල මුදලකට රගපෑමට මොහුට ආරාදනා කරයි
    අවසානේ මොහුගේ මුළු පවුල පිටින්ම හැදී ගැවෙයි
    සිහිනෙන්වත් සිතා ගැනීමට බැරි අවසානයක්

    A Serbian Film

    his job is to retire escaped androids, can he finish his next assignment? which is to retire couple of rogue new model androids.. is he an android himself? are his memories truly his own????
    Blade Runner(1982)

    Medical studentsla wagyak marnaya koi wageda kiyla balanna pareekshnayk krnwa.a parikshanene passe a aya karapu wardi saha anduru mathakayan mathak wenna gannawa.eken a ayge jiwithe sampurnayenma wenas wenna patan gannwa.namuth aye a dwl niwrdi krgannwa.
    Pluwn nam guess karla hoyan balanna.supiri film eka
    k
    Flatliners-1990

    මෙන්න මගේ වාරේ

    "මගේ වයස අවුරුදු 8යි.
    ඒත්, මන් ආසයි මගේ අයියා වගෙ විනෝද වෙන්න...
    අම්මලාට හොරෙන් නයිට් ක්ලබ් යන්න...
    බයික් පදින්න....
    තරුණ කොල්ලෙක් කරන හැම දෙයක්ම කරන්න.....
    දවසක් මන් ගෙදරින් පැනලා යනවා!
    එදායින් පස්සේ මන් ආස කරපු හැම දෙයක්ම මට ලැබෙනවා.
    විනෝද වෙනවා. කෙල්ලෙක් හම්බ වෙනවා. කසාද බඳිනවා. තාත්තෙකුත් වෙනවා.
    නමුත් මේ හැම දෙයක්ම මට ලැබෙන්නේ අවුරුදු අටේදි යි........."

    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg


    විදී ගණිකාවකට අහම්බෙන් හමුවන මහා ධන කුවේරයෙක්. අවසානයේ දෙදෙනා පෙම්වතුන් වේ. පරණ English movie එකක්.

    pretty woman

    a gonzo journalist goes to las vegas with his racially handicapped lawyer with a suitcase full of various drugs, uppers, downers, screamers, laughers their assignment is to cover motorcycle race

    great film to watch while being high

    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg


    Meke kollekui,kellekui inwa.kolla wala bhala wala gahana ekek.kella campas eke.un dna mulin hena wali.eka game ineth.but kal ynkota lv karnwa.namuth kolla kalakanniyk wge ine.kella khmhri try karla kollta job ekak aran dnwa.a asse kellage gdrata lv eka mattu.kellge gdrin kamti nti nsa horen panala yanwa.pahuwda ude waliyak gihin kella pare panina ynkota kella ethnama yata wela marnwa.kella maruna nsa kolla mental case ekak wenwa.passe kolla kella jiwath wenwa ki job arila gihin hamadma park eke bankuwa uda wdi wela thaniyma katha karanwa.
    hapo0o diga wadida manda
    ?

    7/G Rainbow Colony
    2004 film


    පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා.
    cargo




    මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...

    snowpiercer


    හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක්
    district 9

    ඔන්න එක රහස් පරික්ශකවරියක් ඉන්නවා. මෙයාට හම්බෙනවා murder case එකක්. ටිකක් විතර බරපතල එකක්. මෙයා උදවු ගන්න යන්නෙත් හැබැයි පිස්සෙක්ගෙන්

    the silence of the lambs

    වියට්නාමෙන් හොරාට කොකෙන් ගෙනාපු කල්ලා?
    American gangster


    මිනිස් සංහතිය බේරා ගැනීමේ මෙහෙයුමක්. නාදුනන කොටසකගෙන් උදව්.කාල අවකාශ නැමි. අවසානයේ තමන් ඉත්තෙක් පමණක් බව දැනගන්නවා.නාදුනන කොටස මිනිසාම තමයි.ඔයා නෙමෙයි මමත් නෙමෙයි හැබැයි කවදාහරි මිනිස්සුම තමයි.

    Interstellar


    මේකෙ තියෙන්නේ මුලින්ම දෙන්නෙක් බැංකුවක් මංකොල්ල කනවා. ඒ දෙන්නා හොරකම් කරපු කෝටි 2ක් මුදල අරන් ඔවුන්ගේ ලොක්කටත් හොරෙන් පැනලා යන්නයි හදන්නේ. ඒත් ඒ එක්කෙනෙක් ඒකට කැමති නෑ.

    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg


    දැන් ප්‍රධාන නළුවා. මු කරන්නේ මිනිස්සු ගොනාට අන්දලා සල්ලි හොයන එක. දවසක් මු පොඩි වැඩකට අපාර්ට්මන්ට් එකකට ගිය වෙලාවක අර කලින් කියපු හොරු දෙන්නා එකිනෙකා වෙඩි තියා ගන්නවා ඇහෙනවා. වෙඩි වැදුන තැනට අරූ ගියාම එතන තියෙන කෝටි 2 දකිනවා.

    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg


    "බිරින්දෑවරු තුන් දෙනාටයි ගෑනු ළමයි තුන් දෙනාටයි මැදිවුණු යාළුවො තුන් දෙනෙක්, ඔක්කොටම හරස් කපන කරදරකාරයෙක්.

    grand masti


    චිත්‍ර පටි පිස්සෙක්. කාන්තාවො 3ක් ගෙදර තනියම. සැබෑ ජීවිතයට චිත්‍ර පටි වලින් ආදර්ශ ගෙන සුපිරි ප්ලෑනකින් තම පවුල රැකගන්නෙක්... .. කුතුහලය පිරි කතාවක්.... සබ් ටයිට්ල්ස් ඔනෙ බලන්න.........
    Drishyam




    මේක ආදී කාලේ සීන් එකක්. ආමි කාරයෙක්. එයාව පිටුවහල් කරනවා ගෝත්‍රික ප්‍රදේශයට. එත් එඅ මනුස්සය ගෝත්‍රික අයත් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා. ගෝත්‍රික ගැනියෙකුත් කසාද බදිනවා. ගෝත්‍රික වෙනුවෙන් සටන් වදිනවා.

    ඇඩෙනවා මේක බලනකොට. ගොඩක් පරණ සුපිරිම ගනයේ ෆිල්ම් එකක්

    Dances with Wolves -1990 :yes:

    කඳු පළාතකට යන පවුලකට විකුර්ති මිනිසුන් අඩම්තේට්ටම් කරයි. විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා

    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg


    hudband and wife වාහනේ යනකොට මගදී කැඩෙනවා. වෙන truck එකක යන පොරක් වාහනේ නවත්වලා උදව් කරන්න අහනවා, wife ඒ මිනිහගේ වාහනේ නැගලා යනවා ළඟම තියෙන repair centre එකට . wife ගියා ගියා මයි ගොඩක් පරක්කුයි

    අන්තිමට husband ත්‍රාසජනක ගමනක් යනවා

    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg


    tv එක බලබලා ඉන්නකොට ඒක ඇතුලෙන් කෙල්ලෙක් එනවා

    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg


    පිස්සු හැදිච්ච අපරාධකාරයො ඉන්න දූපතකට යන මාර්ෂල්වරයෙක් සහ සහයකයෙක්. දූපත ඇතුලෙ රහස් ගොඩක්. සියල්ල කනපිට හැරෙන අවසානයක්.

    shutter island

    a group of friends going on a cave expedition

    one of them with a tragic past of a dead family..

    strange creatures they encounter in the cave..are the real or are they in her head??

    the descent

    neighbour කොල්ලයි කෙල්ලයි. එකම college එකට යන්නේ. දවසක් trip එකක් යනවා meuseum එකකට. එදා රාත්‍රී තම වැඩේ වෙන්නේ දෙන්න නිදාගත්තම. දෙන්නාගේ ශරීර දෙක මාරු වෙනවා

    Its a boy girl thing

    a rookie cop on his first day as a narc, and his senior officer who undertakes to train him..and the dark criminal underbelly where strange things happen..where the line between right and wrong is so blurred that you are not sure which side you are on

    Training Day (2001)


    කසාද බැදපු පිරිමි පස් දෙනෙක්
    appartment එකේ ගෑනු කෙනෙක්ව මරලා
    අන්තිමට suicide එකක්
    english

    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg


    2 guys and a girl addicted to heroine and other drugs

    and one guys mother is addicted to day time tv and pills

    story of how these 4 people live lives of addiction and where their addictions take them..

    one of the most emotionally draining films eve

    requiem for a dream


    rat monkey captured from the Sumatran wilderness

    a son and mother who lives on their own

    mother after getting bitten by the rat monkey starts eating dogs and neighbors

    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg


    කෙල්ලෙක් තව සෙට් එකක් එක්ක මුහුදෙ සවාරියක් යනව.මගදි නැවක් හම්බෙනවා.ඒක ඇතුලෙ ඒ කෙල්ලම ඉන්නව.

    Triangle (2009)

    an exploded boat..with a lot of dead bodies

    and some survivors who are suspects..and a crime lord who might or might not exist


    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg


    a guy who fakes mental instability to get out of prison time
    and a mental ward with a tough and merciless nurse
    can they find freedom

    one flew over the cuckoo's nest


    a bunch of astronauts sent to check out a monolith that appears by the planet Jupiter..and the spaceship is controlled by an AI that has ideas of its own

    2001: A Space Odyssey

    ඔන්න එක ඩයල් එකක් ඉන්නවා පොරට හම්බෙනවා පෙත්තක් එක ගැහුවට පස්සේ සුපර් මැන් වගේ වැඩ කරන්න පුලුවන්.

    Limitless 2011



    සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා..

    මේක කියපන්කො බලන්න
    stock-vector-question-mark-sign-icon-help-speech-bubble-symbol-faq-sign-gray-flat-button-with-shadow-modern-197468969.jpg



    පොඩි කාලේ නැතිවුණා තාත්තා හොයාගෙන reunite වුනාට පස්සේ උගේ වර්ගයේ උන් ගමකට උගන්වන්න වෙනවා සතුරාට ගහන්න..
    තව පොඩි උදව්වක් කරන්නම්. සතුරාට අන් දෙකක් තියෙනවා
    Kung Fu Panda 3

    27 වෙනි පිටුවේ ඉදන් කියපුවා තියනවා රතු පාටින් ආයේ ඒවාම කියලා වැඩක් නැනේ අලුතින් ඒවා බලලා කියහල්ලා
    උත්තර දෙන්න බැරි වුන ඒවා මාක් කරලා තියෙන්නේ බලලා කියහල්ලා ...
    ස්තුති ...
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    පලවෙනි එක මගෙන්.

    සල්ලිකාර ඩයල් එකක් ඉන්නවා. කැන්සර් එකකින් මැරෙන්න යනවා. පස්සේ මුට සෙට් වෙනවා astral body එක වෙන සිරුරකට
    මාරු කරන ක්‍රමයක්. මු ඒක කරනවා. පස්සේ
    ඒ සිරුර අයිති කෙනාගේ මතකයන් මුගේ මතකයන් එක්ක dub වෙලා හෙන සීන් ගොඩක් වෙනවා. :dull:



    anthimata mu ara bodi eka ayithi ekage ganiwa set karagena dupathakata gihin sathuten jeewath wenawa....:yes::yes::yes:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සොහොන;19128809 said:

    27 වෙනි පිටුවේ ඉදන් කියපුවා තියනවා රතු පාටින් ආයේ ඒවාම කියලා වැඩක් නැනේ අලුතින් ඒවා බලලා කියහල්ලා
    උත්තර දෙන්න බැරි වුන ඒවා මාක් කරලා තියෙන්නේ බලලා කියහල්ලා ...
    ස්තුති ...
    Good Work සොහොන. තැන්ක්ස් මචෝ.. :yes::yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    it's about a girl whos aspirations to become a boxer ..and a tough couch who reluctantly undertakes to train her and the bond they develop..

    දෙයිය නම් කියන්නෙ Million Dollar Baby කියල
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    සොහොන;19128888 said:
    උත්තර දීපු නැති සෙට් එක පොඩ්ඩක් බලලා අලුත් ටිකක් දාමු බන්

    මචන් උබ ? මාර්ක් එක දාලා තියෙන සමහර ඒවට උත්තර දීලනෙ තියෙන්නෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් උබ ? මාර්ක් එක දාලා තියෙන සමහර ඒවට උත්තර දීලනෙ තියෙන්නෙ

    අනේ මන්දා බන් ඒවා දාපු උනුත් හරි උත්තරේ කියලා දානෙනත් නැ මෙහෙම දාලා තියෙන්නේ :yes: මොනවා කරන්නද මන්දා ඒවාට
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ සීන් එක තියෙන ෆිල්ම් එක කියමු

    bW9P1rb.jpg

    as per google, in time :yes:

    සොහොන;19128888 said:
    උත්තර දීපු නැති සෙට් එක පොඩ්ඩක් බලලා අලුත් ටිකක් දාමු බන්

    ewa danne oi..:(

    දෙයිය නම් කියන්නෙ Million Dollar Baby කියල

    yes

    Million Dollar Baby..

    :yes::yes::P
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Dapu saho0 ko kiyanna mokdda kiyla meka :confused:
    මේක ආදී කාලේ සීන් එකක්. ආමි කාරයෙක්. එයාව පිටුවහල් කරනවා ගෝත්රික ප්රදේශයට. එත් එඅ මනුස්සය ගෝත්රික අයත් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා. ගෝත්රික ගැනියෙකුත් කසාද බදිනවා. ගෝත්රික වෙනුවෙන් සටන් වදිනවා.ඇඩෙනවා මේක බලනකොට. ගොඩක් පරණ සුපිරිම ගනයේ ෆිල්ම් එකක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක තාම Open මම හිතන්නේ. :baffled::baffled:

    "සටනට බියෙන් පලායන බයගුල්ලෙක්, මරණයෙන් නොනිමෙන ජීවිතක්, සෑමවිටම ඉදිරියෙන් සිටින සතුරෙක්, අත්දැකීමෙන් ඉගෙනුම ලබා සතුරා පරදන දෙදෙනෙක්. "

    engilsh,science fiction

    Tips - aliens, time loop,
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    "මගේ වයස අවුරුදු 8යි.
    ඒත්, මන් ආසයි මගේ අයියා වගෙ විනෝද වෙන්න...
    අම්මලාට හොරෙන් නයිට් ක්ලබ් යන්න...
    බයික් පදින්න....
    තරුණ කොල්ලෙක් කරන හැම දෙයක්ම කරන්න.....
    දවසක් මන් ගෙදරින් පැනලා යනවා!
    එදායින් පස්සේ මන් ආස කරපු හැම දෙයක්ම මට ලැබෙනවා.
    විනෝද වෙනවා. කෙල්ලෙක් හම්බ වෙනවා. කසාද බඳිනවා. තාත්තෙකුත් වෙනවා.
    නමුත් මේ හැම දෙයක්ම මට ලැබෙන්නේ අවුරුදු අටේදි යි........."

    මේක දාපු සහෝදරයාගෙන් වැදලා ඉල්ලා සිටිනවා :P උත්තෙරේ හොයලා දෙන්න කියලා හොයපු නැති තැනක් නැ මේක හැම තැනම බැලුවා :angry:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    මේක තාම Open මම හිතන්නේ. :baffled::baffled:

    "සටනට බියෙන් පලායන බයගුල්ලෙක්, මරණයෙන් නොනිමෙන ජීවිතක්, සෑමවිටම ඉදිරියෙන් සිටින සතුරෙක්, අත්දැකීමෙන් ඉගෙනුම ලබා සතුරා පරදන දෙදෙනෙක්. "

    engilsh,science fiction

    Tips - aliens, time loop,
    Edge of Tomorrow (2014) :D
     
    • Like
    Reactions: urbanlogo

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකත් ගොඩක් වෙලා, තාම උත්තරයක් නෑ. :baffled::baffled::baffled:

    "නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්."

    chinese, action

    Tips - Jackie chan film, no Martial arts
     
    Last edited: