ග්‍රීක පව් හතක් ඔස්සේ මිනීමරන දාම මිනිමරුවෙක් . ඔහු ඇල්ලීමට තරුණ රහස් පරීක්ෂකයෙක් , පරික්ෂකයට උදව් කරන අත්දැකීම් බහුල පරීක්ෂකයෙක්,මිනීමරුවා සෑමවිටම ඔවුන්ට වැඩ අඩියක් ඉදිරියෙන්(චිත්‍රපටය අවසන් වනතෙක්)
seven
අහසින් කඩා වැටෙන ගෝලයක් හමුවන පොඩි ළමයෙක්...
ගෝලය සොයා එන පිටසක්වල ජීවියෙක්...
මොනවා ඒ ජීවියා යන්ත්‍රයක්ද?
ජීවියා තුල ඒ වගේම තවත් ජීවින්?
පෘතුවියේ ජලය සියල්ල අතුරුදහන් වෙයිද?
meet dave
පිටසක්වලයන්ට වහ වැටුණු කොල්ලෝ දෙන්නෙක්...
Area 51 වෙත යන චාරිකාවක්...
paul
"නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්. ..."
කෙල්ලෙක් ඇද උඩට වෙලා ඉඳගෙන ඉන්නවා...එතකොට ජනේලෙන් පේනවා අල්ලපු ගෙදර මිනිහ වත්ත සුද්ද කරනවා ෂර්ට් එකක් නැතුව නිකන් ට්‍රවුසර් එකක් විතරක් ඇදගෙන...
ඊට පස්සේ ටික වෙලාවකින් ඌ ඇවිත් දොරට තට්ටු කරාම මෙකි දොර අරිනවා...ඌ අහනවා පොලව හාරන එකක් තියෙනවද කියල...
fright night remake with collin farrel
a taxi driver with his mother in hospital, saving up to start a limo business
a hit man trying to cover his list before the end of the day
Collateral
he's a lawyer, never lost a case, gets a job with a big law firm
well he meets the devil
Devil's Advocate..
he can't sleep, he goes to a shrink who directs him to support groups..he meets a cool dude in a plane...things go weird after that
Fight Club
එක මිනිසෙක් ඔහුගේ රැකියාව කාමුක චිත්‍ර පටි වල රගපැමයි
මොහු රැකියා විරහිත බාවයෙන් ඉද්දි පුද්ගලයෙක් විසාල මුදලකට රගපෑමට මොහුට ආරාදනා කරයි
අවසානේ මොහුගේ මුළු පවුල පිටින්ම හැදී ගැවෙයි
සිහිනෙන්වත් සිතා ගැනීමට බැරි අවසානයක්
A Serbian Film
his job is to retire escaped androids, can he finish his next assignment? which is to retire couple of rogue new model androids.. is he an android himself? are his memories truly his own????
Blade Runner(1982)
Medical studentsla wagyak marnaya koi wageda kiyla balanna pareekshnayk krnwa.a parikshanene passe a aya karapu wardi saha anduru mathakayan mathak wenna gannawa.eken a ayge jiwithe sampurnayenma wenas wenna patan gannwa.namuth aye a dwl niwrdi krgannwa.
Pluwn nam guess karla hoyan balanna.supiri film eka
k
Flatliners-1990
මෙන්න මගේ වාරේ
"මගේ වයස අවුරුදු 8යි.
ඒත්, මන් ආසයි මගේ අයියා වගෙ විනෝද වෙන්න...
අම්මලාට හොරෙන් නයිට් ක්ලබ් යන්න...
බයික් පදින්න....
තරුණ කොල්ලෙක් කරන හැම දෙයක්ම කරන්න.....
දවසක් මන් ගෙදරින් පැනලා යනවා!
එදායින් පස්සේ මන් ආස කරපු හැම දෙයක්ම මට ලැබෙනවා.
විනෝද වෙනවා. කෙල්ලෙක් හම්බ වෙනවා. කසාද බඳිනවා. තාත්තෙකුත් වෙනවා.
නමුත් මේ හැම දෙයක්ම මට ලැබෙන්නේ අවුරුදු අටේදි යි........."
විදී ගණිකාවකට අහම්බෙන් හමුවන මහා ධන කුවේරයෙක්. අවසානයේ දෙදෙනා පෙම්වතුන් වේ. පරණ English movie එකක්.
pretty woman
a gonzo journalist goes to las vegas with his racially handicapped lawyer with a suitcase full of various drugs, uppers, downers, screamers, laughers their assignment is to cover motorcycle race
great film to watch while being high
Meke kollekui,kellekui inwa.kolla wala bhala wala gahana ekek.kella campas eke.un dna mulin hena wali.eka game ineth.but kal ynkota lv karnwa.namuth kolla kalakanniyk wge ine.kella khmhri try karla kollta job ekak aran dnwa.a asse kellage gdrata lv eka mattu.kellge gdrin kamti nti nsa horen panala yanwa.pahuwda ude waliyak gihin kella pare panina ynkota kella ethnama yata wela marnwa.kella maruna nsa kolla mental case ekak wenwa.passe kolla kella jiwath wenwa ki job arila gihin hamadma park eke bankuwa uda wdi wela thaniyma katha karanwa.
hapo0o diga wadida manda
?
7/G Rainbow Colony
2004 film
පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා.
cargo
මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...
snowpiercer
හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක්
district 9
ඔන්න එක රහස් පරික්ශකවරියක් ඉන්නවා. මෙයාට හම්බෙනවා murder case එකක්. ටිකක් විතර බරපතල එකක්. මෙයා උදවු ගන්න යන්නෙත් හැබැයි පිස්සෙක්ගෙන්
the silence of the lambs
වියට්නාමෙන් හොරාට කොකෙන් ගෙනාපු කල්ලා?
American gangster
මිනිස් සංහතිය බේරා ගැනීමේ මෙහෙයුමක්. නාදුනන කොටසකගෙන් උදව්.කාල අවකාශ නැමි. අවසානයේ තමන් ඉත්තෙක් පමණක් බව දැනගන්නවා.නාදුනන කොටස මිනිසාම තමයි.ඔයා නෙමෙයි මමත් නෙමෙයි හැබැයි කවදාහරි මිනිස්සුම තමයි.
Interstellar
මේකෙ තියෙන්නේ මුලින්ම දෙන්නෙක් බැංකුවක් මංකොල්ල කනවා. ඒ දෙන්නා හොරකම් කරපු කෝටි 2ක් මුදල අරන් ඔවුන්ගේ ලොක්කටත් හොරෙන් පැනලා යන්නයි හදන්නේ. ඒත් ඒ එක්කෙනෙක් ඒකට කැමති නෑ.
දැන් ප්‍රධාන නළුවා. මු කරන්නේ මිනිස්සු ගොනාට අන්දලා සල්ලි හොයන එක. දවසක් මු පොඩි වැඩකට අපාර්ට්මන්ට් එකකට ගිය වෙලාවක අර කලින් කියපු හොරු දෙන්නා එකිනෙකා වෙඩි තියා ගන්නවා ඇහෙනවා. වෙඩි වැදුන තැනට අරූ ගියාම එතන තියෙන කෝටි 2 දකිනවා.
"බිරින්දෑවරු තුන් දෙනාටයි ගෑනු ළමයි තුන් දෙනාටයි මැදිවුණු යාළුවො තුන් දෙනෙක්, ඔක්කොටම හරස් කපන කරදරකාරයෙක්.
grand masti
චිත්‍ර පටි පිස්සෙක්. කාන්තාවො 3ක් ගෙදර තනියම. සැබෑ ජීවිතයට චිත්‍ර පටි වලින් ආදර්ශ ගෙන සුපිරි ප්ලෑනකින් තම පවුල රැකගන්නෙක්... .. කුතුහලය පිරි කතාවක්.... සබ් ටයිට්ල්ස් ඔනෙ බලන්න.........
Drishyam
මේක ආදී කාලේ සීන් එකක්. ආමි කාරයෙක්. එයාව පිටුවහල් කරනවා ගෝත්‍රික ප්‍රදේශයට. එත් එඅ මනුස්සය ගෝත්‍රික අයත් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා. ගෝත්‍රික ගැනියෙකුත් කසාද බදිනවා. ගෝත්‍රික වෙනුවෙන් සටන් වදිනවා.
ඇඩෙනවා මේක බලනකොට. ගොඩක් පරණ සුපිරිම ගනයේ ෆිල්ම් එකක්
Dances with Wolves -1990
කඳු පළාතකට යන පවුලකට විකුර්ති මිනිසුන් අඩම්තේට්ටම් කරයි. විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා
hudband and wife වාහනේ යනකොට මගදී කැඩෙනවා. වෙන truck එකක යන පොරක් වාහනේ නවත්වලා උදව් කරන්න අහනවා, wife ඒ මිනිහගේ වාහනේ නැගලා යනවා ළඟම තියෙන repair centre එකට . wife ගියා ගියා මයි ගොඩක් පරක්කුයි
අන්තිමට husband ත්‍රාසජනක ගමනක් යනවා
tv එක බලබලා ඉන්නකොට ඒක ඇතුලෙන් කෙල්ලෙක් එනවා
පිස්සු හැදිච්ච අපරාධකාරයො ඉන්න දූපතකට යන මාර්ෂල්වරයෙක් සහ සහයකයෙක්. දූපත ඇතුලෙ රහස් ගොඩක්. සියල්ල කනපිට හැරෙන අවසානයක්.
shutter island
a group of friends going on a cave expedition
one of them with a tragic past of a dead family..
strange creatures they encounter in the cave..are the real or are they in her head??
the descent
neighbour කොල්ලයි කෙල්ලයි. එකම college එකට යන්නේ. දවසක් trip එකක් යනවා meuseum එකකට. එදා රාත්‍රී තම වැඩේ වෙන්නේ දෙන්න නිදාගත්තම. දෙන්නාගේ ශරීර දෙක මාරු වෙනවා
Its a boy girl thing
a rookie cop on his first day as a narc, and his senior officer who undertakes to train him..and the dark criminal underbelly where strange things happen..where the line between right and wrong is so blurred that you are not sure which side you are on
Training Day (2001)
කසාද බැදපු පිරිමි පස් දෙනෙක්
appartment එකේ ගෑනු කෙනෙක්ව මරලා
අන්තිමට suicide එකක්
english
2 guys and a girl addicted to heroine and other drugs
and one guys mother is addicted to day time tv and pills
story of how these 4 people live lives of addiction and where their addictions take them..
one of the most emotionally draining films eve
requiem for a dream
rat monkey captured from the Sumatran wilderness
a son and mother who lives on their own
mother after getting bitten by the rat monkey starts eating dogs and neighbors
කෙල්ලෙක් තව සෙට් එකක් එක්ක මුහුදෙ සවාරියක් යනව.මගදි නැවක් හම්බෙනවා.ඒක ඇතුලෙ ඒ කෙල්ලම ඉන්නව.
Triangle (2009)
an exploded boat..with a lot of dead bodies
and some survivors who are suspects..and a crime lord who might or might not exist
a guy who fakes mental instability to get out of prison time
and a mental ward with a tough and merciless nurse
can they find freedom
one flew over the cuckoo's nest
a bunch of astronauts sent to check out a monolith that appears by the planet Jupiter..and the spaceship is controlled by an AI that has ideas of its own
2001: A Space Odyssey
ඔන්න එක ඩයල් එකක් ඉන්නවා පොරට හම්බෙනවා පෙත්තක් එක ගැහුවට පස්සේ සුපර් මැන් වගේ වැඩ කරන්න පුලුවන්.
Limitless 2011
සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා..
මේක කියපන්කො බලන්න
පොඩි කාලේ නැතිවුණා තාත්තා හොයාගෙන reunite වුනාට පස්සේ උගේ වර්ගයේ උන් ගමකට උගන්වන්න වෙනවා සතුරාට ගහන්න..
තව පොඩි උදව්වක් කරන්නම්. සතුරාට අන් දෙකක් තියෙනවා
Kung Fu Panda 3
27 වෙනි පිටුවේ ඉදන් කියපුවා තියනවා රතු පාටින් ආයේ ඒවාම කියලා වැඩක් නැනේ අලුතින් ඒවා බලලා කියහල්ලා
උත්තර දෙන්න බැරි වුන ඒවා මාක් කරලා තියෙන්නේ බලලා කියහල්ලා ...
ස්තුති ...