Mad Max![]()
ඔය උබලට නම් දෙන්නම් ජම්බු මීලග එකෙන්වත් 
sati 2kata kalin baluweසොහොන;19129263 said:මැඩ් මැක්ස් කියාද බන්ඔය උබලට නම් දෙන්නම් ජම්බු මීලග එකෙන්වත්
![]()

Gya satiye 9 wenida 11pm yaluwekge 4n eken baluwe.සොහොන;19129342 said:ත්‍රෙඩ් එක කොලොස් කරන්න කියා මා යෝජනාවක් ඉදිරිපත් කරම්![]()


Dapu saho0 ko kiyanna mokdda kiyla meka
මේක ආදී කාලේ සීන් එකක්. ආමි කාරයෙක්. එයාව පිටුවහල් කරනවා ගෝත්‍රික ප්‍රදේශයට. එත් එඅ මනුස්සය ගෝත්‍රික අයත් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා. ගෝත්‍රික ගැනියෙකුත් කසාද බදිනවා. ගෝත්‍රික වෙනුවෙන් සටන් වදිනවා.ඇඩෙනවා මේක බලනකොට. ගොඩක් පරණ සුපිරිම ගනයේ ෆිල්ම් එකක
Dances with Wolves -1990
සොහොන;19129342 said:ත්‍රෙඩ් එක කොලොස් කරන්න කියා මා යෝජනාවක් ඉදිරිපත් කරම්![]()
Ko thama kavuruth meka guess kalevath nane..
සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා..
අහුවෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන set 1කට
යාළුවෝ 6 දෙනක් එක්තරා ප්‍රදේෂයකට යනවා.
අයෙත් එන්නෙ දෙන්නෙක් විතරයි.අනිත් ඔක්කොම අමානුෂික විදියට මැරිල යනව.
මිනී මරපු උන්වත්මරලා ආයෙත් එන්නෙme kattiyama yanne Sport match ekakata.onna ehenam thawa lesi karannam-Paris Hilton innawa film eke
තම පලමු කසාදයේ දරුවා බේරා ගැනීමට මත්ද්‍රව්‍ය කල්ලියකට එකතුවී එම කල්ලියම විනාස කරන පියෙක්![]()

meke macchan uthtthare ila tibba,,

තම පලමු කසාදයේ දරුවා බේරා ගැනීමට මත්ද්‍රව්‍ය කල්ලියකට එකතුවී එම කල්ලියම විනාස කරන පියෙක්![]()