෴♥ Guess The Film ♥෴

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19129232 said:
    eyLIqNo.jpg
    Mad Max :D
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19129263 said:
    මැඩ් මැක්ස් කියාද බන් :rolleyes: ඔය උබලට නම් දෙන්නම් ජම්බු මීලග එකෙන්වත් :P
    sati 2kata kalin baluwe :D
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Ko thama kavuruth meka guess kalevath nane..

    සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා..

    අහුවෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන set 1කට
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19129342 said:
    ත්‍රෙඩ් එක කොලොස් කරන්න කියා මා යෝජනාවක් ඉදිරිපත් කරම් :P
    Gya satiye 9 wenida 11pm yaluwekge 4n eken baluwe. :D
    habai camara copy :(
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Dapu saho0 ko kiyanna mokdda kiyla meka :confused:
    මේක ආදී කාලේ සීන් එකක්. ආමි කාරයෙක්. එයාව පිටුවහල් කරනවා ගෝත්රික ප්රදේශයට. එත් එඅ මනුස්සය ගෝත්රික අයත් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා. ගෝත්රික ගැනියෙකුත් කසාද බදිනවා. ගෝත්රික වෙනුවෙන් සටන් වදිනවා.ඇඩෙනවා මේක බලනකොට. ගොඩක් පරණ සුපිරිම ගනයේ ෆිල්ම් එකක

    meke macchan uthtthare ila tibba,,

    Dances with Wolves -1990
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    සොහොන;19129342 said:
    ත්‍රෙඩ් එක කොලොස් කරන්න කියා මා යෝජනාවක් ඉදිරිපත් කරම් :P

    selenna epa machan digatama daapan
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    තම පලමු කසාදයේ දරුවා බේරා ගැනීමට මත්ද්‍රව්‍ය කල්ලියකට එකතුවී එම කල්ලියම විනාස කරන පියෙක් :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Ko thama kavuruth meka guess kalevath nane..

    සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා..

    අහුවෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන set 1කට

    තව clue ටිකක් දීපන්..
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    යාළුවෝ 6 දෙනක් එක්තරා ප්‍රදේෂයකට යනවා.
    අයෙත් එන්නෙ දෙන්නෙක් විතරයි.අනිත් ඔක්කොම අමානුෂික විදියට මැරිල යනව​.
    මිනී මරපු උන්වත්
    මරලා ආයෙත් එන්නෙ
    me kattiyama yanne Sport match ekakata.
    onna ehenam thawa lesi karannam-Paris Hilton innawa film eke

    House Of Wax
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තම පලමු කසාදයේ දරුවා බේරා ගැනීමට මත්ද්‍රව්‍ය කල්ලියකට එකතුවී එම කල්ලියම විනාස කරන පියෙක් :yes:

    දැන් අලුත්ම විදිහකට බන් යන්නේ වැඩ කාරයෝ වැඩි උබේ ෆිල්ම් එකේ යන සින් එකක පින්තුරයක් විතරක් දාහන් :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    තම පලමු කසාදයේ දරුවා බේරා ගැනීමට මත්ද්‍රව්‍ය කල්ලියකට එකතුවී එම කල්ලියම විනාස කරන පියෙක් :yes:

    Taken