෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    attachment.php

    pintura loku edi ban


    english patient
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    තරුණ කාලයේ සම්පුර්ණ කීරීමට නොහැකි වූ චාරිකාව සම්පුර්ණ කිරීමට නැවත එකතු වන යහළුවන් පිරිසක්.සුපිරි ඩයල් එකක්.පරණ නගරයේ අමුතු උදවිය.පිටසක්වල ආක්‍රමණයක්.අමුතු අවසානයක්

    worlds-end-2013-decapitated-alien-simon-pegg-nick-frost-martin-freeman-eddie-marsan-paddy-considine-review.jpg
    worlds_end_ver13_xlg.jpg
    නේද ? :rofl::rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    Ko thama kavuruth meka guess kalevath nane..

    සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා..

    අහුවෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන set 1කට
    Lucy_(2014_film)_poster.jpg
     
    • Like
    Reactions: urbanlogo

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113

    සොහොන;19129386 said:
    Nqf6Xts.png


    රිදුනා බන් මට උබලාට මේක මලාට කියන්න හම්බවෙන්නේ නැති වේවා කියා මම පතම් :P

    නැ‍තෝ :no::no::no:

    2hejcd2.jpg

    අම්මෝ මේවා මතක නෑ බන් .... දානවනම් film එකේ turning point එකක් වාගේ දාපන් :confused:

    එ කිව්වේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    MV5BMjEyMDk1OTAzMV5BMl5BanBnXkFtZTcwMTgxNjI5NA@@._V1__SX1303_SY591_.jpg


    MV5BMTU0NjE1NDQxN15BMl5BanBnXkFtZTcwMjgxNjI5NA@@._V1__SX1303_SY591_.jpg


    හොයා ගන්න බැරි වෙන්න තරගෙට මිනී මරණ සෙල්ලමක්
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    සොහොන;19129962 said:
    බලපු ආසම ෆිල්ම් එකේ අනිත් උන්ට හොදට මතක සින් එකක් මෙතන දාන්න ඊට පස්සේ පොඩ් පොඩ් ඉගි දෙන්න :yes:

    Ah eka hodai! :)
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    පොඩි බට්ටො ගොඩාරියක් ඉන්නව. උන්ට නායකයෙක් හොයාගන්න පුදුම දුකක් විදින්නෙ. නායකයෙක් නැතිව පොඩ්ඩො ඔක්කොම ඈලි මෑලි වෙලා. ඔය වෙලේ තමයි වීර පොඩ්ඩෙක් ඉදිරිපත් වෙලා නායකයෙක් හොයන්න යන්න හදන්නෙ. තව පොඩ්ඩො දෙන්නෙකුත් වීර චාරිකාවට එකතුවෙනව......

    මේක බලල නැත්නම් වැඩක් නෑ :D :D