තරුණ කාලයේ සම්පුර්ණ කීරීමට නොහැකි වූ චාරිකාව සම්පුර්ණ කිරීමට නැවත එකතු වන යහළුවන් පිරිසක්.සුපිරි ඩයල් එකක්.පරණ නගරයේ අමුතු උදවිය.පිටසක්වල ආක්‍රමණයක්.අමුතු අවසානයක්
![]()


Ko thama kavuruth meka guess kalevath nane..
සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා..
අහුවෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන set 1කට
සොහොන;19129386 said:![]()
රිදුනා බන් මට උබලාට මේක මලාට කියන්න හම්බවෙන්නේ නැති වේවා කියා මම පතම්![]()
නැතෝ
![]()

එ කිව්වේPara..

Dan photos da danne?![]()

Mun set eka Ganja wawanawa. dan nam easyසොහොන;19129853 said:තව පොඩ්ඩක් ලේසි කරපන්![]()
සොහොන;19129962 said:බලපු ආසම ෆිල්ම් එකේ අනිත් උන්ට හොදට මතක සින් එකක් මෙතන දාන්න ඊට පස්සේ පොඩ් පොඩ් ඉගි දෙන්න![]()

