෴♥ Guess The Film ♥෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක කලින් දාල තියෙනවද දන්නේ නැහැ හොදේ... :P:P.

    ගණිතයට අතිසමතෙක්.. ගොඩක් සමාජසීලි නැහැ, ඔහු ටිකක් අමුතුයි.. දෙවන ලෝක යුද්ද කාලේ.. ජර්මානුවන් පවිච්චි කල.. රහස් කෙත යන්ත්‍රයේ පණිවුඩ කියවීම ක්‍රමය සොයාගන්න ඔහු සහ.. තවත් තියුණු මනසක් සහිත පිරිසක්..සමග එකතු වෙනවා..

    පුංච් සින් එකක ෆොටෝ එකක් දාපන් ඕක දන්නවා බන් :yes: අපේ වුන් :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19130279 said:
    පුංච් සින් එකක ෆොටෝ එකක් දාපන් ඕක දන්නවා බන් :yes: අපේ වුන් :yes:
    SGqjdyf.png

    මේ වගේ :yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මේක කලින් දාල තියෙනවද දන්නේ නැහැ හොදේ... :P:P.

    ගණිතයට අතිසමතෙක්.. ගොඩක් සමාජසීලි නැහැ, ඔහු ටිකක් අමුතුයි.. දෙවන ලෝක යුද්ද කාලේ.. ජර්මානුවන් පවිච්චි කල.. රහස් කෙත යන්ත්‍රයේ පණිවුඩ කියවීම ක්‍රමය සොයාගන්න ඔහු සහ.. තවත් තියුණු මනසක් සහිත පිරිසක්..සමග එකතු වෙනවා..

    ow damma mama damme :P
    Imitation Game neda :rofl:
     
    Pallavi

    Junior member
  • Aug 1, 2007
    88
    3
    8
    34
    Negombo
    machan pictures daanawata wada kathaawa riddle ekak widiyata idiripath kalahama creativity ekath wadi podi mewwa ekakuth thiyanawa neda? api daana dee hoyaa ganna bari deyak wena widiyata daanawanam eken therumakuth naha, balala nathi deyak search karala gannawanam eken therumakuth naha ne?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔන් ඔහේ කතාවක් එක්කලා දාමු ඉමේජස් දාද්දි කට්ටියට ගතියක් නැ වගේ අනික ඩේටා ත් සැහෙන්න යනවා නේ :yes:

    බහුතර කැමැත්ත විදිහට දාහල්ලා මගේ අදහස කියුවේ :yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සෙට් එකක් වෙන රටකට යනවා match එකකට. හැබැයි කාටවත් ආපහු එන්න වෙන්නෙ නැහැ.. කියපල්ල බලන්න මොකක්ද කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජින්තුවා;19130659 said:
    සෙට් එකක් වෙන රටකට යනවා match එකකට. හැබැයි කාටවත් ආපහු එන්න වෙන්නෙ නැහැ.. කියපල්ල බලන්න මොකක්ද කියල.

    මචං ද :D:D:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජින්තුවා;19130659 said:
    සෙට් එකක් වෙන රටකට යනවා match එකකට. හැබැයි කාටවත් ආපහු එන්න වෙන්නෙ නැහැ.. කියපල්ල බලන්න මොකක්ද කියල.

    machan තමා ගිය එකෙක්වත් ආවේ නැ :P