මේක කලින් දාල තියෙනවද දන්නේ නැහැ හොදේ....
ගණිතයට අතිසමතෙක්.. ගොඩක් සමාජසීලි නැහැ, ඔහු ටිකක් අමුතුයි.. දෙවන ලෝක යුද්ද කාලේ.. ජර්මානුවන් පවිච්චි කල.. රහස් කෙත යන්ත්රයේ පණිවුඩ කියවීම ක්රමය සොයාගන්න ඔහු සහ.. තවත් තියුණු මනසක් සහිත පිරිසක්..සමග එකතු වෙනවා..
පුංච් සින් එකක ෆොටෝ එකක් දාපන් ඕක දන්නවා බන්
අපේ වුන් 


?

