෴♥ Guess The Film ♥෴

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ඔන්න එක මාධ්‍යවේදියෙක් ඉන්නවා. ස්විඩන් වල ධනවත් පොරක් මෙයාට බාර දෙනවා වැඩක්.. නැති උන දෙයක් හොයලා දෙන්න කියල.

    The Girl with the Dragon Tattoo(2011)
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    Guess The Movie

    untitled.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අවශ්‍යයි

    මා සමග අතීතයට යෑමට කෙනෙකු උවමනා කර ඇත.මෙය විහිලුවක් නොවේ.ආපසු පැමිණි පසු මුදල් ගෙවනු ලැබේ.ඔබගෙ ආයුධ ඔබම රැගෙන ආ යුතුය.ආරක්ෂාව සහතික කල නොහැක .මා මෙය කර ඇත්තේ එක් වරක් පමණි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mul deka gena podi pahadilikirmak wath thawa tikak .:) idea thibbata sure ne

    දෙකම ඉන්ග්‍රිසි .පලවෙනි එක 80-90 ගනන්වල.දෙවනි එක 60 ගනන්වල .
    1)මිනිහා බිස්නමන් කෙනෙක්.එයාගෙ ජිවිතේ ඒකාකාරි බව යන්න මල්ලි යෝජනා කරනවා විනොද කටයුතු සම්බන්ධ කම්පැනියකින් කරන ක්‍රීඩාවකට ඉල්ලුම් කරන්න කියලා

    2)ඒක ගැන නම් මීට වඩා කියන්න බැ
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    අවශ්‍යයි

    මා සමග අතීතයට යෑමට කෙනෙකු උවමනා කර ඇත.මෙය විහිලුවක් නොවේ.ආපසු පැමිණි පසු මුදල් ගෙවනු ලැබේ.ඔබගෙ ආයුධ ඔබම රැගෙන ආ යුතුය.ආරක්ෂාව සහතික කල නොහැක .මා මෙය කර ඇත්තේ එක් වරක් පමණි

    Safety Not Guaranteed...!
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මවගේ අවසාන ඉල්ලීම ඉටු කිරිමට තම පියා සහ සහෝදරයා සොයා මැදපෙරදිගට යන නිවුන් සහෝදරයෙක් හා සහෝදරියක්
     
    දෙකම ඉන්ග්‍රිසි .පලවෙනි එක 80-90 ගනන්වල.දෙවනි එක 60 ගනන්වල .
    1)මිනිහා බිස්නමන් කෙනෙක්.එයාගෙ ජිවිතේ ඒකාකාරි බව යන්න මල්ලි යෝජනා කරනවා විනොද කටයුතු සම්බන්ධ කම්පැනියකින් කරන ක්‍රීඩාවකට ඉල්ලුම් කරන්න කියලා

    2)ඒක ගැන නම් මීට වඩා කියන්න බැ

    1) The game ??
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    two army camps by the border of north and south korea and the unlikely friendship a couple of soldiers from each party develop..

    things get ugly when another office finds out
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :rofl: oka mn balapu film ekak eth 80 90 newe 97 apu ekak Sean Penn ehema innwa

    ආපු කාලෙ හරියට මතක තිබ්බෙ නෑ

    aniwa Incendies

    :yes::yes::yes::yes:

    first one is total recall right?

    second one I think I've seen can't remember the name :(.. I think I remember clint eastwood

    no first one is the game as persius has mentioned.
    yeah clint eastwood stars along with Richard Burton