මේක කියුවා මචෝ ඊයේ කියපුවත් එක්කල ලිස්ට් එකක් දාන්නම්An Electrician a playboy suddenly got AIDS
So hes trying to help other AIDS patients who are lacking the medication

Man daapu palaweni eka matama kiyanna hithune naඅපි දෙමල ෆිල්ම්ස් බලන්නේ නෑ.ඔයාටම තමයි ඕක කියන්න වෙන්නෙ.
Akilage uththare hari
Man daapu palaweni eka matama kiyanna hithune na![]()
Akilage uththare hari![]()
![]()
Language please?මේක මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් එකක්
අම්මා රස්සාවකට යන්න කියලා ලමයෙක්ව මාමලා දෙන්නෙක් ගාව දාලා යනවා
ඒ මාමලා දෙන්නා ඉස්සර බැන්කු මන්කොල්ල කාලා තියෙනවා කියලා කටකතාවක් තියෙනවා
Google answeredAn Electrician a playboy suddenly got AIDS
So hes trying to help other AIDS patients who are lacking the medication

haaමගේ කලින් උත්තරෙත් හරි හොදේ.

An Electrician a playboy suddenly got AIDS
So hes trying to help other AIDS patients who are lacking the medication
A village is attacked by a Demon, The prince of the village kills the Demon but got cursed his arm by the Demon.
He's heading out to find the Great Forest Spirit to help him to heal his arm.
While travelling he meets a girl who lives with wolves
Together they fight against corrupted demons.
Hint: This movie is not English and said one of the best work of the Director.
Dallas buyers club?

animation movie,right?
I know the movie but I haven't watched it yet.its in my watchlist
අග්නි දාහයජින්තුවා;19130969 said:වෙළෙන්දෙක් ඉන්නවා ඒ වෙළෙන්දාට ලස්සන ගැනියෙක් ඉන්නව. මන්තර වැඩ කරන එකෙක් ඉන්නවා පොර ඒ ගැනිට කෙල හලනව, උගේ ගාව වැඩට ඉන්න එකත් ඒකිට ගේම දෙන්න ඉන්නෙ. අන්තිමට උටම එකී සෙට් වෙනව.
කියපල්ල බලන්න මේක..

A village is attacked by a Demon, The prince of the village kills the Demon but got cursed his arm by the Demon.
He's heading out to find the Great Forest Spirit to help him to heal his arm.
While travelling he meets a girl who lives with wolves
Together they fight against corrupted demons.
Hint: This movie is not English and said one of the best work of the Director.

පිරිස් බලය හීන උනත් සටන අත්නෝඅරින නිලදාරියෙක්, ටැන්කි පිලිබද සත්‍ය කතාවක්
ම්ම්... මාත් එකක් දාන්නද.
පිටසක්වල ජීවින් පෘථිවිය ආක්‍රමණය කරලා.ඔවුන් ශක්තිය ගන්න හැදුවේ හිරු එළියෙන්.එත් ප්‍රතික්‍රියාවකින් හැදුනු කළු වලාකුළු වලින් ඉර වැහුණු නිසා බලශක්තිය ගැන ප්‍රශ්නයක්.මිනිස්සුන්ගේ ඇගෙන් නිපදවෙන වොල්ටීයතාවයෙන් ශක්තිය ගන්නයි වෑයම.
ලේසි උනාද මන්ද ගොඩක්.![]()