෴♥ Guess The Film ♥෴

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපි දෙමල ෆිල්ම්ස් බලන්නේ නෑ.ඔයාටම තමයි ඕක කියන්න වෙන්නෙ.
    Man daapu palaweni eka matama kiyanna hithune na:(
    url

    Akilage uththare hari :)
    11.gif
     
    • Like
    Reactions: akilar25

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේක මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් එකක්
    අම්මා රස්සාවකට යන්න කියලා ලමයෙක්ව මාමලා දෙන්නෙක් ගාව දාලා යනවා
    ඒ මාමලා දෙන්නා ඉස්සර බැන්කු මන්කොල්ල කාලා තියෙනවා කියලා කටකතාවක් තියෙනවා
    Language please?
    An Electrician a playboy suddenly got AIDS
    So hes trying to help other AIDS patients who are lacking the medication
    Google answered :baffled:
    balapu kenek reply karapuden :)

    මගේ කලින් උත්තරෙත් හරි හොදේ.
    haa:baffled:
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    A village is attacked by a Demon, The prince of the village kills the Demon but got cursed his arm by the Demon.
    He's heading out to find the Great Forest Spirit to help him to heal his arm.
    While travelling he meets a girl who lives with wolves
    Together they fight against corrupted demons.

    Hint: This movie is not English and said one of the best work of the Director.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    animation movie,right?
    I know the movie but I haven't watched it yet.its in my watchlist
     
    ජින්තුවා;19130969 said:
    වෙළෙන්දෙක් ඉන්නවා ඒ වෙළෙන්දාට ලස්සන ගැනියෙක් ඉන්නව. මන්තර වැඩ කරන එකෙක් ඉන්නවා පොර ඒ ගැනිට කෙල හලනව, උගේ ගාව වැඩට ඉන්න එකත් ඒකිට ගේම දෙන්න ඉන්නෙ. අන්තිමට උටම එකී සෙට් වෙනව.

    කියපල්ල බලන්න මේක..
    අග්නි දාහය:)
     
    පිස්සෙක් ඉන්නවා, උගේ හිත ගත්ත පිස්සිව හොයාගෙන මානසික රෝහලට එනවා ඩොක්ටර් කෙනෙක් විදියට, මානසික රෝහල පාලනය කරන්නෙත් පිස්සෝ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    A village is attacked by a Demon, The prince of the village kills the Demon but got cursed his arm by the Demon.
    He's heading out to find the Great Forest Spirit to help him to heal his arm.
    While travelling he meets a girl who lives with wolves
    Together they fight against corrupted demons.

    Hint: This movie is not English and said one of the best work of the Director.

    princess mononoke ?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ම්ම්... මාත් එකක් දාන්නද.
    පිටසක්වල ජීවින් පෘථිවිය ආක්‍රමණය කරලා.ඔවුන් ශක්තිය ගන්න හැදුවේ හිරු එළියෙන්.එත් ප්‍රතික්රියාවකින් හැදුනු කළු වලාකුළු වලින් ඉර වැහුණු නිසා බලශක්තිය ගැන ප්‍රශ්නයක්.මිනිස්සුන්ගේ ඇගෙන් නිපදවෙන වොල්ටීයතාවයෙන් ශක්තිය ගන්නයි වෑයම.

    ලේසි උනාද මන්ද ගොඩක්. :(:(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ම්ම්... මාත් එකක් දාන්නද.
    පිටසක්වල ජීවින් පෘථිවිය ආක්‍රමණය කරලා.ඔවුන් ශක්තිය ගන්න හැදුවේ හිරු එළියෙන්.එත් ප්‍රතික්රියාවකින් හැදුනු කළු වලාකුළු වලින් ඉර වැහුණු නිසා බලශක්තිය ගැන ප්‍රශ්නයක්.මිනිස්සුන්ගේ ඇගෙන් නිපදවෙන වොල්ටීයතාවයෙන් ශක්තිය ගන්නයි වෑයම.

    ලේසි උනාද මන්ද ගොඩක්. :(:(

    matrix ??
    එත් පිටසක්වල ජීවීන් ?