෴♥ Guess The Film ♥෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තම රෑවුල ගැන ආඩම්බර වෙන ඉහල පැලැන්තියක හැමදේම අවුල් කරගන්නා පුද්ගලයෙක්

    51FktWJZSEL._SX940_.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සටන් කරන්න ඔබ සමහර විට මියයයි
    පලායන්න ඔබ ජීවත් වේවි
    අවම වශයෙන් ටික කාලයකට හරි

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Originally Posted by other guy View Post
    ජර්මනියට කඩා වැටුන ගුවන් යානයක සිටි උසස් හමුදා නිලධාරියෙක්
    ඔහු මුදාගැනීමට බ්‍රිතාන්‍ය මෙහෙයුමක්
    මෙහෙයුමට එක්වන ඇමරිකානු සෙබෙලෙක්
    එහෙත් මෙහ්යුමේ අරමුණ එයමද?
    Quote:
    Originally Posted by other guy View Post
    මේක මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් එකක්
    අම්මා රස්සාවකට යන්න කියලා ලමයෙක්ව මාමලා දෙන්නෙක් ගාව දාලා යනවා
    ඒ මාමලා දෙන්නා ඉස්සර බැන්කු මන්කොල්ල කාලා තියෙනවා කියලා කටකතාවක් තියෙනවා
    Quote:
    Originally Posted by other guy View Post
    තරුණ සන්ගීතවේදියෙකුගේ බිරිද අතුරුදහන් වේ
    ඇය ඔහු හැර දමා ගියාද නැතිනම් ....

    මේ ටිකට කියහන් දැන් වෙලාව ඉවරයි :)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මිනීමරු ගෝත්‍රිකයන්ගේ ග්‍රහණයෙන් පලායන තරුණයෙක්.
    ඔහු පසුපස හබා එන ගෝත්‍රිකයින් පිරිසක්.
    මේ තරුණයාට බේරීමට හැකිවෙයිද.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    භාන්ඩ ප්‍රවාහනය කරන අභයවකාශ යානයක්
    ආසන්න ග්‍රහලොවකින් උදව් ඉල්ලා සිග්නල් එකක්
    ග්‍රහලොව මත කඩා වැටුන අභයවකාශ යානයක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මිනීමරු ගෝත්‍රිකයන්ගේ ග්‍රහණයෙන් පලායන තරුණයෙක්.
    ඔහු පසුපස හබා එන ගෝත්‍රිකයින් පිරිසක්.
    මේ තරුණයාට බේරීමට හැකිවෙයිද.

    apocalypto
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19134099 said:
    Originally Posted by other guy View Post
    ජර්මනියට කඩා වැටුන ගුවන් යානයක සිටි උසස් හමුදා නිලධාරියෙක්
    ඔහු මුදාගැනීමට බ්‍රිතාන්‍ය මෙහෙයුමක්
    මෙහෙයුමට එක්වන ඇමරිකානු සෙබෙලෙක්
    එහෙත් මෙහ්යුමේ අරමුණ එයමද?
    Quote:
    Originally Posted by other guy View Post
    මේක මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් එකක්
    අම්මා රස්සාවකට යන්න කියලා ලමයෙක්ව මාමලා දෙන්නෙක් ගාව දාලා යනවා
    ඒ මාමලා දෙන්නා ඉස්සර බැන්කු මන්කොල්ල කාලා තියෙනවා කියලා කටකතාවක් තියෙනවා
    Quote:
    Originally Posted by other guy View Post
    තරුණ සන්ගීතවේදියෙකුගේ බිරිද අතුරුදහන් වේ
    ඇය ඔහු හැර දමා ගියාද නැතිනම් ....

    මේ ටිකට කියහන් දැන් වෙලාව ඉවරයි :)

    1)where eagles dare -www.imdb.com/title/tt0065207
    2)secondhand lions-www.imdb.com/title/tt0327137
    3)The Hidden Face(La cara oculta)-http://www.imdb.com/title/tt1772250/
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ටජ් මහල ගොඩක් දෙනෙක් දන්නවා
    එය නිම කරන්න ගොඩක් කම්කරුවෝ වෙහෙස වුනා
    නමුත් මොහුත් තමුන්ගේ බිරිදට පන මෙන් ආදරය කරා මොහුගේ බිරිදත් මියගියා
    මියගිය බිරිද වෙනුවෙන් මොහුත් අවු 22 වෙහෙස වෙලා තනියම කාගෙන්වත් උදව්වක් ගන්නේ නැතුව ටජ්මහාලටත් වඩා ලස්සන දෙයක් තමුන්ගේ දහඩියෙන් නිර්මාණයක් කරා :)

    සත්‍ය කතාවක් , හින්දි ප්‍රදාන නළුවා විශ්ශටයෙක් :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;19134176 said:
    ටජ් මහල ගොඩක් දෙනෙක් දන්නවා
    එය නිම කරන්න ගොඩක් කම්කරුවෝ වෙහෙස වුනා
    නමුත් මොහුත් තමුන්ගේ බිරිදට පන මෙන් ආදරය කරා මොහුගේ බිරිදත් මියගියා
    මියගිය බිරිද වෙනුවෙන් මොහුත් අවු 22 වෙහෙස වෙලා තනියම කාගෙන්වත් උදව්වක් ගන්නේ නැතුව ටජ්මහාලටත් වඩා ලස්සන දෙයක් තමුන්ගේ දහඩියෙන් නිර්මාණයක් කරා :)

    සත්‍ය කතාවක් , හින්දි ප්‍රදාන නළුවා විශ්ශටයෙක් :)

    විශ්ශටයෙක් කියන්නේ මොකෙක්ද බන්?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1)where eagles dare -www.imdb.com/title/tt0065207
    2)secondhand lions-www.imdb.com/title/tt0327137
    3)The Hidden Face(La cara oculta)-http://www.imdb.com/title/tt1772250/

    උබ බලන්නේ ටිකක් අර වචනේ සම්බාවය ෆිල්ම් වගේ නේද ගොඩක් ඒවා බලන්න මට සබ නැතිව අමාරුයි බන් බර වචන තියනවානේ :)