තම රෑවුල ගැන ආඩම්බර වෙන ඉහල පැලැන්තියක හැමදේම අවුල් කරගන්නා පුද්ගලයෙක්
තම රෑවුල ගැන ආඩම්බර වෙන ඉහල පැලැන්තියක හැමදේම අවුල් කරගන්නා පුද්ගලයෙක්
බලහත් කාරයෙක් හදවත ඉවත් කොට ඒ වෙනුවට විද්‍යුත් හදවතත් සවිකෙරුණු පුද්ගලයෙක්

සොහොන;19134083 said:kana parak hare
![]()
malakada man
heart eka neweyi neda .. hrt ekata beat wenna dena impulse eka wage mathaka


බලහත් කාරයෙක් හදවත ඉවත් කොට ඒ වෙනුවට විද්‍යුත් හදවතත් සවිකෙරුණු පුද්ගලයෙක්

මිනීමරු ගෝත්‍රිකයන්ගේ ග්රහණයෙන් පලායන තරුණයෙක්.
ඔහු පසුපස හබා එන ගෝත්‍රිකයින් පිරිසක්.
මේ තරුණයාට බේරීමට හැකිවෙයිද.


මිනීමරු ගෝත්‍රිකයන්ගේ ග්රහණයෙන් පලායන තරුණයෙක්.
ඔහු පසුපස හබා එන ගෝත්‍රිකයින් පිරිසක්.
මේ තරුණයාට බේරීමට හැකිවෙයිද.
සොහොන;19134099 said:Originally Posted by other guy View Post
ජර්මනියට කඩා වැටුන ගුවන් යානයක සිටි උසස් හමුදා නිලධාරියෙක්
ඔහු මුදාගැනීමට බ්‍රිතාන්‍ය මෙහෙයුමක්
මෙහෙයුමට එක්වන ඇමරිකානු සෙබෙලෙක්
එහෙත් මෙහ්යුමේ අරමුණ එයමද?
Quote:
Originally Posted by other guy View Post
මේක මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් එකක්
අම්මා රස්සාවකට යන්න කියලා ලමයෙක්ව මාමලා දෙන්නෙක් ගාව දාලා යනවා
ඒ මාමලා දෙන්නා ඉස්සර බැන්කු මන්කොල්ල කාලා තියෙනවා කියලා කටකතාවක් තියෙනවා
Quote:
Originally Posted by other guy View Post
තරුණ සන්ගීතවේදියෙකුගේ බිරිද අතුරුදහන් වේ
ඇය ඔහු හැර දමා ගියාද නැතිනම් ....
මේ ටිකට කියහන් දැන් වෙලාව ඉවරයි![]()


සොහොන;19134176 said:ටජ් මහල ගොඩක් දෙනෙක් දන්නවා
එය නිම කරන්න ගොඩක් කම්කරුවෝ වෙහෙස වුනා
නමුත් මොහුත් තමුන්ගේ බිරිදට පන මෙන් ආදරය කරා මොහුගේ බිරිදත් මියගියා
මියගිය බිරිද වෙනුවෙන් මොහුත් අවු 22 වෙහෙස වෙලා තනියම කාගෙන්වත් උදව්වක් ගන්නේ නැතුව ටජ්මහාලටත් වඩා ලස්සන දෙයක් තමුන්ගේ දහඩියෙන් නිර්මාණයක් කරා
සත්‍ය කතාවක් , හින්දි ප්‍රදාන නළුවා විශ්ශටයෙක්
1)where eagles dare -www.imdb.com/title/tt0065207
2)secondhand lions-www.imdb.com/title/tt0327137
3)The Hidden Face(La cara oculta)-http://www.imdb.com/title/tt1772250/
