෴♥ Guess The Film ♥෴

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    මචන් ඇන්ඩ් මචීලා :rolleyes::rolleyes::rolleyes:
    මේ වෙනකම් ගෙස් කරපු ෆිල්ම් ටික Public Doc එකක දැම්මා
    නැත්නම් තව ටිකක් යනකොට කට්ටිය දාපු ෆිල්ම් ආයේ දායි.:oo:
    ඒ වගේම අලුතින්
    ත්‍රෙඩ් එකට එන කෙනෙක්ට දාපු ෆිල්ම් හොයන්න
    මුල ඉදන් පීර පීර බලන්න වෙනවා. අපරාදේ ඩේටා සහ කාලය. :dull::dull::dull:
    ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් දාපු ෆිල්ම් මොනාද
    බලලා අලුතින් ෆිල්ම් ගෙස් කරන්න දාන්න.
    (Ctrl + F ගැහුවා නම් ලේසියෙන්ම search කරලා බලන්න පුළුවන් Doc එක ;))
    https://goo.gl/19Prbn

    p.s
    Doc එක Public . ඕනි කෙනෙක්ට Edit කරන්න පුළුවන් (No sign in required)
    තාම Doc එක Edit කරලා ඉවර නැහැ. අවරුදු ටික ගහන්න තියෙනවා :baffled:
    100 pages වලින් පස්සේ ෆිල්ම් ටික add කරන්න තියෙනවා

    :eek::eek::eek:

    ela ela :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනතුරකට ලක්වී අබාධිත වූ පොහොසත් පුද්ගලයෙක්...ඔහුව රෑක බලා ගෑනීමට එන තරුණයෙක්...දෙදෙනෙකු අතර ගොඩ නෑගෙන ශක්තිමත් මිතු දමක්

    intouchables
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අනතුරකට ලක්වී අබාධිත වූ පොහොසත් පුද්ගලයෙක්...ඔහුව රෑක බලා ගෑනීමට එන තරුණයෙක්...දෙදෙනෙකු අතර ගොඩ නෑගෙන ශක්තිමත් මිතු දමක්

    al pacino film da? can't remember the name
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මචන් ඇන්ඩ් මචීලා :rolleyes::rolleyes::rolleyes:
    මේ වෙනකම් ගෙස් කරපු ෆිල්ම් ටික Public Doc එකක දැම්මා
    නැත්නම් තව ටිකක් යනකොට කට්ටිය දාපු ෆිල්ම් ආයේ දායි.:oo:
    ඒ වගේම අලුතින්
    ත්‍රෙඩ් එකට එන කෙනෙක්ට දාපු ෆිල්ම් හොයන්න
    මුල ඉදන් පීර පීර බලන්න වෙනවා. අපරාදේ ඩේටා සහ කාලය. :dull::dull::dull:
    ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් දාපු ෆිල්ම් මොනාද
    බලලා අලුතින් ෆිල්ම් ගෙස් කරන්න දාන්න.
    (Ctrl + F ගැහුවා නම් ලේසියෙන්ම search කරලා බලන්න පුළුවන් Doc එක ;))
    https://goo.gl/19Prbn

    p.s
    Doc එක Public . ඕනි කෙනෙක්ට Edit කරන්න පුළුවන් (No sign in required)
    තාම Doc එක Edit කරලා ඉවර නැහැ. අවරුදු ටික ගහන්න තියෙනවා :baffled:
    100 pages වලින් පස්සේ ෆිල්ම් ටික add කරන්න තියෙනවා

    :eek::eek::eek:

    suppa wadak ah
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සිනමා තරුවක් තමන්ගේ උපන් රටට යනවා (තමන්ගේ සැබෑ චරිතයමයි රගපාන්නේ)
    තැපැල් ස්ථානයක් මන්කොල්ල කෑමකට අහුවෙලා හොරුන් වෙනුවෙන් පොලිසියත් එක්ක කතාකරන කෙනා බවට පත් වෙන්න එනවා
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,370
    17,387
    113
    සිහිනයක්..හොලිවුඩ් තාරකාවක්..මතකය නෑති වූ තරුනියක්..සිහිනයක් :rofl::baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපරාධය සිදුවීමට පෙර එය නිරික්ෂණය කර නවත්වන ආයතනයක්
    එහි ප්‍රධානියාගෙ පුතා අතුරුදහන් වෙලා පොඩි කාලෙදි
    දවසක එයාට පෙනවා එයා ටික වෙලාවකින් මිනිසෙක් මරණවා කියලා