තමා පිටසක්වලින් පැමිණි බව කියන හේතුවෙන් මානසික රෝහලකට ඇතුලු කල පුද්ගලයෙක්
K-PAX?
තමා පිටසක්වලින් පැමිණි බව කියන හේතුවෙන් මානසික රෝහලකට ඇතුලු කල පුද්ගලයෙක්
Frequencyඅවුරුදු 30 අතීතයේ ජීවත්වන පියා සමග රේඩියෝ තරන්ග ඔස්සේ කතාකරන පුතෙක්
කාන්තාවන් මරා දමන සිරියල් කිලර් කෙනෙක්
ජිවිතයම රියලිටි ෂෝ එකක්
හොදේ 
සොහොන;19135256 said:![]()
56th Golden Globe Awards
එකේ කප් ගහපු චිත්රපට්ක්
හිනා වේව් හිටියට මුත් වැඩකාරයාහොදේ
![]()


අවුරුදු 30 අතීතයේ ජීවත්වන පියා සමග රේඩියෝ තරන්ග ඔස්සේ කතාකරන පුතෙක්
කාන්තාවන් මරා දමන සිරියල් කිලර් කෙනෙක්
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉන්දියාව පදනම් වු කතාවක්
වෙනත් කිසිදු සුදු ජාතිකයෙක් නොගිය ප්‍රදේශයක් සොයා යන බ්‍රිතාන්‍ය සෙබලුන් දෙදෙනෙක්
ආදරණීය පවුලක්...ලග ලග එන දරුණු කුණාටුවක්....කුණාටුවෙන් බේරීමට මගක්...කුණාටු එන්නෙ මට විතරද...?
මම බලපු සුපිරිම ෆිල්ම් එකක්...