෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මෙන්න මේක ෆිල්ම් පිස්සෝ තමයි දන්නේ..

    හිත කලේ වාස දමන hotel එකක් බලා ගන්න යන පව්ලක්. මිනිහ, ගැනී , දරුවා.. හෝටලයේ අවතාරයන් විසින් මිනිහගේ මොලේ විකුර්ති කරනවා.. සැහෙන බය හිතෙන සීන් ගොඩක් තියෙනවා මේකේ..

    මේක ෆිල්ම් එක ලියල තියෙනේ දැනට ජිවත් වෙලා ඉන්න සුපිරි හොල්මන්, රහස් පරිෂක ලේකකයෙක්. actor ලෝකේ බිහි වෙච්ච්චි සුපිරිම නළුවෙක්. පරණ ෆිල්ම් එකක්.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රෝහල පිරිසිදු කරන ධනවත් තරුණයෙක්.... සපත්තු දාන්නැති මානසික රෝගී තරුණියක්
    බලපු ලස්සන ඉංග්‍රීසි ආදරකතාවක්:)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,370
    17,387
    113
    මෙන්න මේක ෆිල්ම් පිස්සෝ තමයි දන්නේ..

    හිත කලේ වාස දමන hotel එකක් බලා ගන්න යන පව්ලක්. මිනිහ, ගැනී , දරුවා.. හෝටලයේ අවතාරයන් විසින් මිනිහගේ මොලේ විකුර්ති කරනවා.. සැහෙන බය හිතෙන සීන් ගොඩක් තියෙනවා මේකේ..

    මේක ෆිල්ම් එක ලියල තියෙනේ දැනට ජිවත් වෙලා ඉන්න සුපිරි හොල්මන්, රහස් පරිෂක ලේකකයෙක්. actor ලෝකේ බිහි වෙච්ච්චි සුපිරිම නළුවෙක්. පරණ ෆිල්ම් එකක්.

    The Shining ?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,370
    17,387
    113
    දක්ෂ ප්ලාස්ටික් ශල්‍ය වයිද්‍ය වරයෙක්....ඔහුගේ නිවසේ සිරකරගෙන සිටිනා කාන්තාවක්...නොසිතූ අවසානයක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙන්න මේක ෆිල්ම් පිස්සෝ තමයි දන්නේ..

    හිත කලේ වාස දමන hotel එකක් බලා ගන්න යන පව්ලක්. මිනිහ, ගැනී , දරුවා.. හෝටලයේ අවතාරයන් විසින් මිනිහගේ මොලේ විකුර්ති කරනවා.. සැහෙන බය හිතෙන සීන් ගොඩක් තියෙනවා මේකේ..

    මේක ෆිල්ම් එක ලියල තියෙනේ දැනට ජිවත් වෙලා ඉන්න සුපිරි හොල්මන්, රහස් පරිෂක ලේකකයෙක්. actor ලෝකේ බිහි වෙච්ච්චි සුපිරිම නළුවෙක්. පරණ ෆිල්ම් එකක්.

    shining
    හොල්මන් ඒවා බලන්නේ නැතිනිසා බලලා නෑ
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    රෝහල පිරිසිදු කරන ධනවත් තරුණයෙක්.... සපත්තු දාන්නැති මානසික රෝගී තරුණියක්
    බලපු ලස්සන ඉංග්‍රීසි ආදරකතාවක්:)

    Barefoot
     
    මෙන්න මේක ෆිල්ම් පිස්සෝ තමයි දන්නේ..

    හිත කලේ වාස දමන hotel එකක් බලා ගන්න යන පව්ලක්. මිනිහ, ගැනී , දරුවා.. හෝටලයේ අවතාරයන් විසින් මිනිහගේ මොලේ විකුර්ති කරනවා.. සැහෙන බය හිතෙන සීන් ගොඩක් තියෙනවා මේකේ..

    මේක ෆිල්ම් එක ලියල තියෙනේ දැනට ජිවත් වෙලා ඉන්න සුපිරි හොල්මන්, රහස් පරිෂක ලේකකයෙක්. actor ලෝකේ බිහි වෙච්ච්චි සුපිරිම නළුවෙක්. පරණ ෆිල්ම් එකක්.

    The Shining .. that old bastard Jack Nicholson:)
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    කාටවත් අල්ලන්න බැරි මත්ද්‍රව්‍යක්. බුද්දිමත් තරුණ කොල්ලෙක්. දේශපාලන ගැටුමක්. ත්‍රස්ත අවදානමක්. නොසිතු අවසානයක්.
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කාටවත් අල්ලන්න බැරි මත්ද්‍රව්‍යක්. බුද්දිමත් තරුණ කොල්ලෙක්. දේශපාලන ගැටුමක්. ත්‍රස්ත අවදානමක්. නොසිතු අවසානයක්.
    limitless?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,758
    113
    දක්ෂ ප්ලාස්ටික් ශල්‍ය වයිද්‍ය වරයෙක්....ඔහුගේ නිවසේ සිරකරගෙන සිටිනා කාන්තාවක්...නොසිතූ අවසානයක්
    the pet ??
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කාටවත් අල්ලන්න බැරි මත්ද්‍රව්‍යක්. බුද්දිමත් තරුණ කොල්ලෙක්. දේශපාලන ගැටුමක්. ත්‍රස්ත අවදානමක්. නොසිතු අවසානයක්.

    ඩිටෙක්ටිව් බයොමොක් බක්ෂි (ඔය වගේ නමක් )
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ තියෙන්නේ මිනිහෙක්ගේ පොඩි කලේ ගැන මතක් වෙන එකක්., උගේ පොඩි කාලේ අසව film,මුගේ වැඩේ කොහොම හරි ගේමක් දීල film hall එකේ ෆිල්ම් පෙන්න කුටියට ගිහින් ඒවා wada කරන හැටි ඉගෙන ගන්න එක. එකේ ඉන්න නාකිය මුගේ හොදම යාළුවා වෙනවා,

    ඇඩේනවා මේක බලනකොට. ගොඩක් පරණ එකක්.

    මේ film එක බලල තියෙන්නේ අනිවරෙන්ම ගොඩක් ෆිල්ම් බලපු එකෙක් වෙන්නම ඕන..

    CINEMA PARADISO :)