මෙන්න මේක ෆිල්ම් පිස්සෝ තමයි දන්නේ..
හිත කලේ වාස දමන hotel එකක් බලා ගන්න යන පව්ලක්. මිනිහ, ගැනී , දරුවා.. හෝටලයේ අවතාරයන් විසින් මිනිහගේ මොලේ විකුර්ති කරනවා.. සැහෙන බය හිතෙන සීන් ගොඩක් තියෙනවා මේකේ..
මේක ෆිල්ම් එක ලියල තියෙනේ දැනට ජිවත් වෙලා ඉන්න සුපිරි හොල්මන්, රහස් පරිෂක ලේකකයෙක්. actor ලෝකේ බිහි වෙච්ච්චි සුපිරිම නළුවෙක්. පරණ ෆිල්ම් එකක්.