විස්තර මදි මචන් ඔය වගෙ කතා කිහිපයක් තියෙනවා
)මේකත් එහෙමයි..
එහෙනම් තව විස්තර ඕන..
)ගෙඹි කුමාරයා![]()


අමරනීය පුද්ගලයෙක්...
(දෑන් නම් අහුවෙනවා...)
the man from earth
man from earth![]()

ඔන්න එක ගමක් තියෙනවා. මෙයලා කරන්නේ කුඹුරු වගාවා. ඉතින් මෙයලගෙන් කප්පම් ගන්න කොල්ලකාරයො එනවා එක කාලෙකට.
දන්නෝ දනිති.
අනාගත මීනීමැරුම් කලින් පෙන්වන flawless සිස්ටම් එකක්.... මීනීමැරුමට පෙර අත්අඩංගුවටගෙන දඩුවම් දෙන යුනිට් එකක්... යුනිට් එකෙ නායකයාටම කෙලවෙන්න යන සීන් එකක්.....
ඔන්න එක ගමක් තියෙනවා. මෙයලා කරන්නේ කුඹුරු වගාවා. ඉතින් මෙයලගෙන් කප්පම් ගන්න කොල්ලකාරයො එනවා එක කාලෙකට.
දන්නෝ දනිති.
Pirimi lamayek vikurthi venava saapayak nisaa, e saapayen eya midenna eyaata saba aadarayak hambena one
Edited: Not an animation movie![]()
minority reportඅනාගත මීනීමැරුම් කලින් පෙන්වන flawless සිස්ටම් එකක්.... මීනීමැරුමට පෙර අත්අඩංගුවටගෙන දඩුවම් දෙන යුනිට් එකක්... යුනිට් එකෙ නායකයාටම කෙලවෙන්න යන සීන් එකක්.....