෴♥ Guess The Film ♥෴

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    Ehema movie ekak na boru kiyannathuwa inna Sampath ayye:eek::lol:

    df4b787cfd2693bb414e3690fedb2d67.jpg

    The Frog Prince (I) (1986)

    MV5BMTQ2ODQ0ODAwOV5BMl5BanBnXkFtZTgwNDE4NDkwMzE@._V1__SX1303_SY547_.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ado patta ne.:)
    mama hituwe na uba me wage film balanawa athi kiyala
    :P

    මම කොහොමත් ටිකක් හින්දි ,ඉන්ග්ලිශ් නොවන ෆිල්ම්ස් බලන්න ට්‍රයි කරනවා :P
    මේක පට්ටම ෆිල්ම් එකක්.පැය තුනක් කතාව තිබ්බට එක දිගට නැගිටින්න හිතෙන්නෙවත් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.
    රශොමාන් බලලා තියෙනවද?ඒකත් ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,161
    113
    Galle
    කකුලේ අබාදයක් තියෙන පොඩි කොල්ලෙක් ඉන්නවා. මෙයාට හොදට හයියෙන් දුවන්න පුලුවන්. ලේසි වැඩිද මන්ද
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,161
    113
    Galle
    මම කොහොමත් ටිකක් හින්දි ,ඉන්ග්ලිශ් නොවන ෆිල්ම්ස් බලන්න ට්‍රයි කරනවා :P
    මේක පට්ටම ෆිල්ම් එකක්.පැය තුනක් කතාව තිබ්බට එක දිගට නැගිටින්න හිතෙන්නෙවත් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.
    රශොමාන් බලලා තියෙනවද?ඒකත් ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ
    yep:)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කකුලේ අබාදයක් තියෙන පොඩි කොල්ලෙක් ඉන්නවා. මෙයාට හොදට හයියෙන් දුවන්න පුලුවන්. ලේසි වැඩිද මන්ද

    images


    මේක කි පාරක් බැලුවාද කියලා මටවත් මතක නැ :P
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේක පරණ film එකක්.

    මන්කොල්ලෝ කාරයෝ දෙන්නෙක් මකොල්ලයක් කල, මගදී ප්‍රාණ ඇපයට 3 දෙනෙක් අරන්, mexico වලට පැනල යනවා. උන් යනවා club එකකට. එතන මාර ගේමක් දෙන්නේ බේරිලා ඉන්න එලි වෙන කම්..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19136776 said:
    images


    මේක කි පාරක් බැලුවාද කියලා මටවත් මතක නැ :P

    පට්ට කියන්නේ මමත් බලපු සුපිරිම ෆිල්ම් එකක.. මාර කතාවක් යන්නේ මචන්.. මේ වගේ ෆිල්ම් දැන් නම් කාලෙකින් දැකල න..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙන්න මේක පුලුවන් නම් කියන්න

    තම මව පවුලෙන් ඉවත් කිරිමට පලිගැනීමට සහ පාරම්පරික නම්බුනාමය තමාට ලබාගැනීමට තමාට ඉදිරියෙන් සිටින නෑදෑයන් 8ක් මැරිමට කෘමන්ත්‍රණය කරන මිනිසා

    මේක ප්‍රන්ශ ෆිල්ම් එකක්
    ගර්ල් කෙනෙකුට තමන්ගේ බාත් රූම් එකෙ ටයිල් එකක් යට තිබිලා කලින් එතැන හිටපු පිරිමි ලමයෙකුට අයිති පෙට්ටියක් හම්බවෙනවා.ඒක අයිතිකාරයාට ගෙනෙහින් දෙන්න එයා තීරණය කරනවා

    මේ දෙක තාම කියපු නැති දෙකක්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දෙකටම clue දීපන් තව.

    1)1950 ගනන්වල කලු සුදු එකක්
    ඩාර්ක් කොමඩියක් .කතාව නම් මම ලියලා තියෙන ටික තමයි

    2)ඒ ගර්ල් තීරණය කරනවා අනිත් අයගේ ජිවිතවල සතුට එතිකරන්න කැපවෙන්න
    2000ට පස්සෙ ආපු ෆිල්ම් එකක්.මතක හැටියට ඔස්කාර්වල හොදම විදේශ ෆිල්ම් එක වුනා