Ehema movie ekak na boru kiyannathuwa inna Sampath ayye![]()
The Frog Prince (I) (1986)
Ehema movie ekak na boru kiyannathuwa inna Sampath ayye![]()
ado patta ne.seven samurai
මමත් දාන්න හිතුවා විතරයි


Ow hariBeastly ද?????

![]()
The Frog Prince (I) (1986)
![]()



Minority Report
minority report
ado patta ne.
mama hituwe na uba me wage film balanawa athi kiyala![]()

![]()
The Frog Prince (I) (1986)
![]()



yepමම කොහොමත් ටිකක් හින්දි ,ඉන්ග්ලිශ් නොවන ෆිල්ම්ස් බලන්න ට්‍රයි කරනවා
මේක පට්ටම ෆිල්ම් එකක්.පැය තුනක් කතාව තිබ්බට එක දිගට නැගිටින්න හිතෙන්නෙවත් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.
රශොමාන් බලලා තියෙනවද?ඒකත් ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ

කකුලේ අබාදයක් තියෙන පොඩි කොල්ලෙක් ඉන්නවා. මෙයාට හොදට හයියෙන් දුවන්න පුලුවන්. ලේසි වැඩිද මන්ද
කකුලේ අබාදයක් තියෙන පොඩි කොල්ලෙක් ඉන්නවා. මෙයාට හොදට හයියෙන් දුවන්න පුලුවන්. ලේසි වැඩිද මන්ද

adenawa yako. pattama film ekaසොහොන;19136776 said:![]()
මේක කි පාරක් බැලුවාද කියලා මටවත් මතක නැ![]()
සොහොන;19136776 said:![]()
මේක කි පාරක් බැලුවාද කියලා මටවත් මතක නැ![]()
මෙන්න මේක පුලුවන් නම් කියන්න
තම මව පවුලෙන් ඉවත් කිරිමට පලිගැනීමට සහ පාරම්පරික නම්බුනාමය තමාට ලබාගැනීමට තමාට ඉදිරියෙන් සිටින නෑදෑයන් 8ක් මැරිමට කෘමන්ත්‍රණය කරන මිනිසා
මේක ප්‍රන්ශ ෆිල්ම් එකක්
ගර්ල් කෙනෙකුට තමන්ගේ බාත් රූම් එකෙ ටයිල් එකක් යට තිබිලා කලින් එතැන හිටපු පිරිමි ලමයෙකුට අයිති පෙට්ටියක් හම්බවෙනවා.ඒක අයිතිකාරයාට ගෙනෙහින් දෙන්න එයා තීරණය කරනවා
දෙකටම clue දීපන් තව.