෴♥ Guess The Film ♥෴

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක ප්‍රන්ශ ෆිල්ම් එකක්
    ගර්ල් කෙනෙකුට තමන්ගේ බාත් රූම් එකෙ ටයිල් එකක් යට තිබිලා කලින් එතැන හිටපු පිරිමි ලමයෙකුට අයිති පෙට්ටියක් හම්බවෙනවා.ඒක අයිතිකාරයාට ගෙනෙහින් දෙන්න එයා තීරණය කරනවා
    Amélie
     
    • Like
    Reactions: twisted

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ලෝකය විනාස වෙලා.. මිනිස්සු බොහොම සුළු පිරිසයි ඉන්නෙ.. වැඩියක් ඉන්නෙ සොම්බි අය.. මිනිස්සු නගරය වටා පට්ට තාප්පයක් ගහලා ආවරණය කරන් ඉන්නෙ උන්ට එන්න බැරි වෙන්න.. ඒත් උන් සොම්බි ඉන්න පැති වලට යනවා දවල්ට ඒ නගරයේ අඩුපාඩුකම් තියෙන නිසා.. අතෑරල දාපු හොස්පිට්ල් වලින් බෙහෙත් වර්ග එහෙම අරන් එන්න..


    ඔය ගමනට කෙල්ලෙකුත් යනවා.. එයාගෙ යාලුවො මැරෙනවා සොම්බි අයගෙ අතින්.. ඒ වගේම එක කොල්ලෙක් ඉන්නවා සොම්බියෙක්.. ඌ මිනී මස් කන්නෙ නැහැ.. අමුතු චරිතයක්.. එයා මේ කෙල්ලව ආරක්ෂා කරනවා සොම්බියන්ගෙන්.. ඒ වගේම මුන් දෙන්නා ලව් කරන්න ගන්නවා..:dull:

    ade. meka mathaka ne. balala nam thiyeava. uoo ta anthimata blood thiyenava neda? mama echchara kemathi film ekak nam nemei
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක මම බලලා තියෙන පට්ටම කොමඩි එකක්

    එක පුද්ගලයෙක්තමන්ගේ වෙඩින්ග් දවසේ දැනගන්නවා තන්ව හදාගත්ත නැන්දලා දෙන්නට පිස්සු කියලා

     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේක මම බලලා තියෙන පට්ටම කොමඩි එකක්

    එක පුද්ගලයෙක්තමන්ගේ වෙඩින්ග් දවසේ දැනගන්නවා තන්ව හදාගත්ත නැන්දලා දෙන්නට පිස්සු කියලා


    arsenic and old lace?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ කරන විද්‍යාඥයෙකුගේ මරණය
    අතුරුදහන් වූ රුසියානු යුධ ගුවන් යානයක්
    අභිරහස විසඳීමට වෙර දෙරන පොලිස් නිළධාරිනියක්
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ කරන විද්‍යාඥයෙකුගේ මරණය
    අතුරුදහන් වූ රුසියානු යුධ ගුවන් යානයක්
    අභිරහස විසඳීමට වෙර දෙරන පොලිස් නිළධාරිනියක්

    Mokadda machan meka?horror type da?