෴♥ Guess The Film ♥෴

RABADULLA

Member
Feb 25, 2013
42
1
0
හදිසි ගමනක් සදහා යන තරුණයෙක්, මාර්ග තදබදය නිසා වෙනත් මාවතකින් ගමන් කරයි. එවිට වෙනත් පිරිසක් සමග සිදුවන අකරතැබ්බක්, ඔව්න් උදව් ඉල්ලා යන්නෙ කාගෙන්ද?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හදිසි ගමනක් සදහා යන තරුණයෙක්, මාර්ග තදබදය නිසා වෙනත් මාවතකින් ගමන් කරයි. එවිට වෙනත් පිරිසක් සමග සිදුවන අකරතැබ්බක්, ඔව්න් උදව් ඉල්ලා යන්නෙ කාගෙන්ද?

    ඉන්ග්‍රිසිද? හොරර් ෆිල්ම් එකක්ද?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ෆිල්ම් එකක් බල බලා ඉන්නකොට ගිනි ගන්නවා හෝල් එක. එලියට යන්න තැනක් නැති නිසා තිරේ ඉරලා එලියට යනවා. බලනකොට මුන් ෆිල්ම් එක ඇතුලේ.. දැන් කතාව යන්නේ ෆිල්ම් එකේ මුනුත් ඉන්නවා.
    The Final Girls (2015)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඉන්ග්‍රිසි එකක්ද?
    ඔව්
    සොහොන;19139344 said:
    SAW-3D.jpg
    සොරි. නෝ..
    The Final Girls (2015)
    යප්. යු ආ කරෙක්ට්. ;)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ thread එකේ Hit වුන Film මොනවද?? :rolleyes::rolleyes:
    කවුරු හරි මේකට උත්තරය දුන්නද??

    මේ photo එකේ වැරදි දෙකක් තියෙනවා..
    පලවෙනි එක මේ photo එක වෙනස් කරලා..
    යම් කෙනෙක් වැසියෙකුව දාලා ඇත්තට සිද්ද වුන දේ වසන් කරන්න..
    ඒ වගෙම දෙවෙනි එක ?
    මගේ හාදයාට මග ඇරෙන්නේ නෑ..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    එක අරමුණකට වෙනත් ග්‍රහ ලෝකයකට යන මිතුරන් පිරිසක්........හදිසි අනතුරක් නිසා මග හැරෙන මිතුරෙක්......ඔහු ජීවත් වෙන බව දැනගෙන තමන්ගේ ජීවතය පරදුවට තබා නැවත ඔහුව ගෙන එන ත්‍රාසජනක මෙහෙයුමක්........

    පුළුවන් නම් කියන්න..... මම ඊයේ බැලුව.......මම මෙච්චරකල් බලපු පට්ටම movie එක......

    :love::love::love::love::love::love:
    meka mokakda???????
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ thread එකේ Hit වුන Film මොනවද?? :rolleyes::rolleyes:
    කවුරු හරි මේකට උත්තරය දුන්නද??

    seven / Limitless 2011 / අකාල සන්ධ්‍යා
    Kung Fu Panda 3 / Million Dollar Baby.. / KNOCK KNOCK
    meet dave / in time / Gone Baby Gone
    paul / Edge of Tomorrow (2014) / Mystic River
    Police Story: Lockdown (2013) / DOPE / Arlington Road
    fright night remake with collin farrel / San Andreas / The Secret in Their Eyes
    Collateral / Mad Max 2
    Devil's Advocate.. / House Of Wax / The Great Escape..
    Fight Club / Snitch
    A Serbian Film / the world end
    Blade Runner(1982) / english patient
    Flatliners-1990 / luck
    pretty woman / Grand budapest hotel
    7/G Rainbow Colony / Pathology
    cargo / Minions
    snowpiercer / The Golden Compass (2007)
    district 9 / Inkheart
    the silence of the lambs / Imitation Game
    American gangster / Spy
    Drishyam / Blood Diamond
    grand masti / මචං
    Dances with Wolves -1990 / Dallas Buyers Club
    shutter island / bahubali
    the descent / Lock, Stock and Two Smoking Barrels
    public enemys / The Terminal
    Its a boy girl thing / We Need to Talk About Kevin (2011)
    Training Day (2001) / Season Of the Witch (2011)
    requiem for a dream / 127 hours
    Triangle (2009) / Jurassic world
    one flew over the cuckoo's nest /Hansel & Gretel: Witch Hunters
    2001: A Space Odyssey / Pursuit of Happiness.

    මෙන්න මේ ටික අපේ ඉන්න සෙට් එක පිටු 100 යට වෙනකම් කියලා තියනවා මෙතැන ඒවා නැතුව අලුත් විදිහකට හිතලා දැම්මා නම් වඩා ලේසි වෙයි මොකද මේ ෆිල්ම් සෙට් එකම අහලා තිබුනු නිසා :yes:
     
    • Like
    Reactions: Kudnadun

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සොහොන;19139819 said:

    yep.. :yes::yes::yes:
     
    Thank You මචෝ...