this is not going to be easy but I loved this film..
he wants to be her dog, she wants to see him cry..for them, love hurts![]()
සැමියා බිරිදගේ ටොමියාය
this is not going to be easy but I loved this film..
he wants to be her dog, she wants to see him cry..for them, love hurts![]()
හදිසි ගමනක් සදහා යන තරුණයෙක්, මාර්ග තදබදය නිසා වෙනත් මාවතකින් ගමන් කරයි. එවිට වෙනත් පිරිසක් සමග සිදුවන අකරතැබ්බක්, ඔව්න් උදව් ඉල්ලා යන්නෙ කාගෙන්ද?
this is not going to be easy but I loved this film..
he wants to be her dog, she wants to see him cry..for them, love hurts![]()
great expectations?

doubt if charles dickens would write about s&m relationships
it's a jap film btw

The Final Girls (2015)ෆිල්ම් එකක් බල බලා ඉන්නකොට ගිනි ගන්නවා හෝල් එක. එලියට යන්න තැනක් නැති නිසා තිරේ ඉරලා එලියට යනවා. බලනකොට මුන් ෆිල්ම් එක ඇතුලේ.. දැන් කතාව යන්නේ ෆිල්ම් එකේ මුනුත් ඉන්නවා.
ඔව්ඉන්ග්රිසි එකක්ද?
සොරි. නෝ..සොහොන;19139344 said:
යප්. යු ආ කරෙක්ට්.The Final Girls (2015)

රේස් පදින කෙල්ලෙක් සහ එයාගේ කතා කරන කාර් එක

මේ photo එකේ වැරදි දෙකක් තියෙනවා..
පලවෙනි එක මේ photo එක වෙනස් කරලා..
යම් කෙනෙක් වැසියෙකුව දාලා ඇත්තට සිද්ද වුන දේ වසන් කරන්න..
ඒ වගෙම දෙවෙනි එක ?
මගේ හාදයාට මග ඇරෙන්නේ නෑ..
මේ thread එකේ Hit වුන Film මොනවද??
කවුරු හරි මේකට උත්තරය දුන්නද??
meka mokakda???????එක අරමුණකට වෙනත් ග්‍රහ ලෝකයකට යන මිතුරන් පිරිසක්........හදිසි අනතුරක් නිසා මග හැරෙන මිතුරෙක්......ඔහු ජීවත් වෙන බව දැනගෙන තමන්ගේ ජීවතය පරදුවට තබා නැවත ඔහුව ගෙන එන ත්‍රාසජනක මෙහෙයුමක්........
පුළුවන් නම් කියන්න..... මම ඊයේ බැලුව.......මම මෙච්චරකල් බලපු පට්ටම movie එක......
![]()
මේ thread එකේ Hit වුන Film මොනවද??
කවුරු හරි මේකට උත්තරය දුන්නද??

yep..සොහොන;19139819 said:seven / Limitless 2011 / අකාල සන්ධ්‍යා
Kung Fu Panda 3 / Million Dollar Baby.. / KNOCK KNOCK
meet dave / in time / Gone Baby Gone
paul / Edge of Tomorrow (2014) / Mystic River
Police Story: Lockdown (2013) / DOPE / Arlington Road
fright night remake with collin farrel / San Andreas / The Secret in Their Eyes
Collateral / Mad Max 2
Devil's Advocate.. / House Of Wax / The Great Escape..
Fight Club / Snitch
A Serbian Film / the world end
Blade Runner(1982) / english patient
Flatliners-1990 / luck
pretty woman / Grand budapest hotel
7/G Rainbow Colony / Pathology
cargo / Minions
snowpiercer / The Golden Compass (2007)
district 9 / Inkheart
the silence of the lambs / Imitation Game
American gangster / Spy
Drishyam / Blood Diamond
grand masti / මචං
Dances with Wolves -1990 / Dallas Buyers Club
shutter island / bahubali
the descent / Lock, Stock and Two Smoking Barrels
public enemys / The Terminal
Its a boy girl thing / We Need to Talk About Kevin (2011)
Training Day (2001) / Season Of the Witch (2011)
requiem for a dream / 127 hours
Triangle (2009) / Jurassic world
one flew over the cuckoo's nest /Hansel & Gretel: Witch Hunters
2001: A Space Odyssey / Pursuit of Happiness.
මෙන්න මේ ටික අපේ ඉන්න සෙට් එක පිටු 100 යට වෙනකම් කියලා තියනවා මෙතැන ඒවා නැතුව අලුත් විදිහකට හිතලා දැම්මා නම් වඩා ලේසි වෙයි මොකද මේ ෆිල්ම් සෙට් එකම අහලා තිබුනු නිසා![]()

Thank You මචෝ...සොහොන;19139819 said:seven / Limitless 2011 / අකාල සන්ධ්‍යා