yep..![]()

ඔයාගෙ එක කියලද?
එල එල මචන්. පුළුවන් වෙලාවක බලපන්..සොහොන;19139855 said:උබට උදව් කරන්න බැරි වුනා බන් අලුතෙන් දීපු ටිකත් වන් ලිස්ට් එකක් ගහලා දෙන්නම්![]()

කුලියට මිනිස්සු මරන ඩයල් එකක්..තව ටිකක් උදව් කරන්න
කොයි කාලෙ වගෙ එකක්ද?
කවුද නලුවා ඉන්නේ?


යාලුවෝ දෙන්නෙක් සෙට් වෙලා වෙඩින් වලට ගිහින් උන්ගේ එකක් වගේ හොදට කලා බීලා කෙල්ලොත් සෙට් කරගන්නවා.

Band Baaja Baaraat..යාලුවෝ දෙන්නෙක් සෙට් වෙලා වෙඩින් වලට ගිහින් උන්ගේ එකක් වගේ හොදට කලා බීලා කෙල්ලොත් සෙට් කරගන්නවා.



කුලියට මිනිස්සු මරන ඩයල් එකක්..
එකෙක්ව මරන්න කොන්ත්රාත්තුවක් හම්බ වෙනවා..
කොහොම හරි කොන්ත්රාත්තුව දීලා තියෙන්නෙත් මරන්න ඕන එකාමයි..
ඔයිට වඩා කිව්වොත් වැඩක් නැති වෙයි..
2010ට කලින් එකක්..
මිනිස් වර්ගයාගේ නිර්මාතෘ වුනු "ඉන්ජිනේරුවන්" සොයා ඈත ග්රහ ලොවකට යන සහ එහිදී නොසිතූ ඉරනමකට මුහුන දෙන පිරිසක්.![]()
a nuclear bomb that could destroy the world and an ex nazi doctor who helped built itcold war times, both russia and USA are stand by just in case when a nutjob of a commander orders an air attacka nuclear bomb that could destroy the world and an ex nazi doctor who helped built it